උබලා මේ අවුරුද්දෙ

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    උබලා මේ අවුරුද්දෙ

    උබලා මේ අවුරුද්දෙ ඉගන ගත්ත මතක හිටින පාඩම් මොනවද ද?
    මේ අවුරුද්දෙ අමතක නොවෙන සිද්දි මොනවද?
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ප්‍රේම ගීත අහන්න හොඳ නැති විත්තිය...
    කසාදය මුලාවක් හෙවත් ප්‍රබන්ධයක් බව...
    "බොහෝ සතුන් ඇත බෝ සතුන් නැත පිරිහිලා ලොව පිරිහිලා" වග... :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගිය අවුරුද්දේ ආදරෙන් පැරදිලා ජිවිතේ යතාර්තේ තේරුම්ගත්තේ මේ අවුරුද්දේ...
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,481
    25,754
    113
    අපට ඇරපු එවුන්ට auto අරුන අවුරුද්ද ක්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අම්මයි තාත්තයි ඇරෙන්න වෙන කිසිම කෙනෙක් තමන් එක්ක දිගටම ඉදිවී කියලා 100% විශ්වාස කරන්න එපා..
    විශේෂයෙන් හොදම යාළුවෝ/ කෙල්ලෝ 70% වගේ මට්ටමක තිබ්බම ඇති ;)

    තව මතක් උනොත් කියන්නම්. :D
     
    • Like
    Reactions: KEZI

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,918
    1
    60,899
    113
    Mother Earth
    අතේ ගහල කැරි බේඩ් ෂීට් එකේ ඇතිල්ලුවම දවස් දෙකකින් කළු පුස් හැදෙනවා. ඒකට වෙනම රෙදි කෑල්ලක් පාවිච්චි කරන්න ඕන කියන එක. :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අතේ ගහල කැරි බේඩ් ෂීට් එකේ ඇතිල්ලුවම දවස් දෙකකින් කළු පුස් හැදෙනවා. ඒකට වෙනම රෙදි කෑල්ලක් පාවිච්චි කරන්න ඕන කියන එක. :yes:

    :eek::lol: sirawata ehema wenawada?
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    අතේ ගහල කැරි බේඩ් ෂීට් එකේ ඇතිල්ලුවම දවස් දෙකකින් කළු පුස් හැදෙනවා. ඒකට වෙනම රෙදි කෑල්ලක් පාවිච්චි කරන්න ඕන කියන එක. :yes:

    Kari wala awulak.. ikmanta pennala beheth ganna :)
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අතේ ගහල කැරි බේඩ් ෂීට් එකේ ඇතිල්ලුවම දවස් දෙකකින් කළු පුස් හැදෙනවා. ඒකට වෙනම රෙදි කෑල්ලක් පාවිච්චි කරන්න ඕන කියන එක. :yes:

    :shocked: අමුතු කැරි
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අම්මයි තාත්තයි ඇරෙන්න වෙන කිසිම කෙනෙක් තමන් එක්ක දිගටම ඉදිවී කියලා 100% විශ්වාස කරන්න එපා..
    විශේෂයෙන් හොදම යාළුවෝ/ කෙල්ලෝ 70% වගේ මට්ටමක තිබ්බම ඇති ;)

    තව මතක් උනොත් කියන්නම්. :D

    :sorry::sorry:
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    ප්‍රේම ගීත අහන්න හොඳ නැති විත්තිය...
    කසාදය මුලාවක් හෙවත් ප්‍රබන්ධයක් බව...
    "බොහෝ සතුන් ඇත බෝ සතුන් නැත පිරිහිලා ලොව පිරිහිලා" වග... :yes:

    මුල් උණ සිද්ධිය???
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    අම්මයි තාත්තයි ඇරෙන්න වෙන කිසිම කෙනෙක් තමන් එක්ක දිගටම ඉදිවී කියලා 100% විශ්වාස කරන්න එපා..
    විශේෂයෙන් හොදම යාළුවෝ/ කෙල්ලෝ 70% වගේ මට්ටමක තිබ්බම ඇති ;)

    තව මතක් උනොත් කියන්නම්. :D

    මුල් උණ සිද්ධිය?
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    අතේ ගහල කැරි බේඩ් ෂීට් එකේ ඇතිල්ලුවම දවස් දෙකකින් කළු පුස් හැදෙනවා. ඒකට වෙනම රෙදි කෑල්ලක් පාවිච්චි කරන්න ඕන කියන එක. :yes:

    දොර මුල්ලට විදපන්. කඩදාසියකින් පිහදාපන්