උබලා මොකද මේ ගැන හිතන්නේ?

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඇත්ත තමයි බං උන් කෑගහන්නේ දේශපාලන අරමුණකින් වෙන්න පුළුවන් නමුත් මේකට පියවරක් නොගත්තොත් මයිත්‍රීට මඩ වැදෙන එක සාදාරනයි......සුජීව සේනසිංහ මේ කරපු අමන වැඩේ ප්‍රසිද්ද වෙලා ඌව ප්‍රතික්ෂේප වෙන මට්ටමටම එනවනම් තවත් හොඳයි.........දේශපාලනය මොකක් උනත් මේ මිනිහ මේ කරපු වැඩේ පිළිකුල් කරන්න ඕනේ හැමෝම
    :cool:
    11.gif
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    මම හිතනවා රනිල් හරි මෛත්‍රී හරි මේකට ඇක්සන් එකක් ගනියි කියලා. :)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අර හාමුදුරුටත් ලැජ්ජ නෑ, චීවරධාරියෝ කියන්නේ මුන්ට තමයි, සල්ලි වලට කෑදර කමේ කඩේ යනවා.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    සුජීවයා කරල තියෙන වැඩේ නම් අන්තිම වැරදිියි
    හැබැයි ඒකෙන් කියන්නේ නැ මහින්දයා හොදයි කියල

    :lol::lol:

    අර දිල්වාලේ පොන්siයට මාර චූන් ඔහොම එකක් දකිනකොට :lol::lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සුජීවයා කරල තියෙන වැඩේ නම් අන්තිම වැරදිියි
    හැබැයි ඒකෙන් කියන්නේ නැ මහින්දයා හොදයි කියල

    :lol::lol:

    අර දිල්වාලේ පොන්siයට මාර චූන් ඔහොම එකක් දකිනකොට :lol::lol:

    :yes::yes::yes:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    නොදකින් සුජීව පොන්නයා ඔලුවට ගලක් වැදිලම මැරිය
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය සින් එක ඇත්ත බන්. අම්ම ඉන්නේ ඕකට ටිකක් ලගින්. සුජීව ගල් කාරයන්ගේ පැත්ත ගන්නවා කියන්නේ හෙන ගහන වැඩක් මචං. අනික පට්ටම විදියට පරිසර හාබියක් වෙන්නේ ඕකෙන්. දුවිල්ල වතුර ප්‍රශ්න එහෙම එනවා ඔය සින් එක නිසා.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඔය සින් එක ඇත්ත බන්. අම්ම ඉන්නේ ඕකට ටිකක් ලගින්. සුජීව ගල් කාරයන්ගේ පැත්ත ගන්නවා කියන්නේ හෙන ගහන වැඩක් මචං. අනික පට්ටම විදියට පරිසර හාබියක් වෙන්නේ ඕකෙන්. දුවිල්ල වතුර ප්‍රශ්න එහෙම එනවා ඔය සින් එක නිසා.

    වෙනදට මේ වගේ තැන් වල ප්‍රශ්න සල්ලිදීලා හරි තමන් බාර ගන්න ජේවීපිය කෝ??

    අර රතුපස්වල, කටුනායක, මීගමුව වගේ කේස් වලට පැන්න ජේවීපිය කෝ???
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වෙනදට මේ වගේ තැන් වල ප්‍රශ්න සල්ලිදීලා හරි තමන් බාර ගන්න ජේවීපිය කෝ??

    අර රතුපස්වල, කටුනායක, මීගමුව වගේ කේස් වලට පැන්න ජේවීපිය කෝ???

    :rofl::rofl:ජේ වී පි කාරයෝ අල්ලස් වලට යටවෙලා මචං :rofl::rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දැන් එහෙනම් කියපන් මෙතන ඉන්න jvp කාරයො ටික මේකට උත්තරයක්...
    ගාල්ලේදී අර අල්ලුවයි කිව්ව අවිගබඩාව භාරව හිටපු ඇමරිකන් කාරයො දෙන්නගේ පාස්පෝර්ට් යලි ලබාදිය යුතුද?? නැද්ද??? හා කියපන්කො...
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔය සින් එක ඇත්ත බන්. අම්ම ඉන්නේ ඕකට ටිකක් ලගින්. සුජීව ගල් කාරයන්ගේ පැත්ත ගන්නවා කියන්නේ හෙන ගහන වැඩක් මචං. අනික පට්ටම විදියට පරිසර හාබියක් වෙන්නේ ඕකෙන්. දුවිල්ල වතුර ප්‍රශ්න එහෙම එනවා ඔය සින් එක නිසා.
    :yes::yes::yes:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ane me wikara thread dannepa saho. my3 apita puke erala iwara wenakan kata wahan sadu kiyan hitapan. puke erala iwara unama one deyak kiyapan. apita kese wethath polime mulin inna toiyo tikata eraganna diyan. hal mila wedi karala apita kohomath eriyane
     
    • Like
    Reactions: Dilwaale

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කලු පූසා;17990618 said:
    ane me wikara thread dannepa saho. my3 apita puke erala iwara wenakan kata wahan sadu kiyan hitapan. puke erala iwara unama one deyak kiyapan. apita kese wethath polime mulin inna toiyo tikata eraganna diyan. hal mila wedi karala apita kohomath eriyane
    :rofl::rofl::rofl::rofl::D:yes: