ඇත්ත තමයි බං උන් කෑගහන්නේ දේශපාලන අරමුණකින් වෙන්න පුළුවන් නමුත් මේකට පියවරක් නොගත්තොත් මයිත්රීට මඩ වැදෙන එක සාදාරනයි......සුජීව සේනසිංහ මේ කරපු අමන වැඩේ ප්රසිද්ද වෙලා ඌව ප්රතික්ෂේප වෙන මට්ටමටම එනවනම් තවත් හොඳයි.........දේශපාලනය මොකක් උනත් මේ මිනිහ මේ කරපු වැඩේ පිළිකුල් කරන්න ඕනේ හැමෝම







