උබලා වැඩක් නෑ ...

  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    දැන්නම් මට යකා නැගල ඉන්නේ මන් හෙන ගේමක් දීලා මේ video ටික upload කරන්න අවසර ගත්තේ ඒ:angry: උනාට මේකේ ඉන්න එකෙක්ටවත් මේව වැඩක් නෑ 18+ කියලා හරි හලාල් කියල හරි title එක දැම්මනම් එන්නේ රෙද්ද කරේ තියාගෙන, මොනා උනත් මන් මේ සේරම videos ටික මේකේ දානවා ඉගෙණ ගන්න ආසාවක් තියෙන එකෙක් හරි මේ ටිකෙන් වැඩක් ගන්නවනම් ඒ ඇති:angry::angry::angry::frown:

    http://www.elakiri.com/forum/showthread.php?t=1531366 part 1
    http://www.elakiri.com/forum/showthread.php?t=1531885 part 2
    http://www.elakiri.com/forum/showthread.php?t=1532839 part 3
    http://www.elakiri.com/forum/showthread.php?t=1535024 part 4