උබලා සමාජවාදය ට කැමතිද නැත්ද

JBLs

Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    කෙටියෙන් කියන්නම්,
    නිර්ප්‍රභූ ජෙප්පො මොනා කරත් කැමති නෑ. ප්‍රභූන් මොනා කරත් ඔකේ.
    අඩු කුලේ ඒවුන් අපිනම් තවත් ගෙවල් වලට ගන්නෙ නෑ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    සමාජවාදය හොඳයි උඹ මගේ ලංකට් එක නොඅඳිනකන්. 🤷🏻‍♂️

    කෙටියෙන් කියන්නම්,
    නිර්ප්‍රභූ ජෙප්පො මොනා කරත් කැමති නෑ. ප්‍රභූන් මොනා කරත් ඔකේ.
    කෙටියෙන් කියන්නයි මා අදහස් කරේ..
    ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කරේ.. 🤷🏻‍♂️
    ------ Post added on Aug 26, 2025 at 10:25 PM
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    ප්‍රභූ ධනපති පන්තිය අපේ කටට රීවත් අපිට එය සැපැක්මයි. අපි සදා වහලුන් වෙමු. සමාජවාදය භන්ග වේවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    එක පයින් කැමති
    ඉතුරු පය ?

    කෙටියෙන් කියන්නම්,
    නිර්ප්‍රභූ ජෙප්පො මොනා කරත් කැමති නෑ. ප්‍රභූන් මොනා කරත් ඔකේ.
    දැන් නිර්ප්‍රභූ කියාගන්න ජෙප්පන්ට ප්‍රභූ ආරක්ෂාව හම්බෙන්නේ නැද්ද බන් ? 🤌
    ------ Post added on Aug 26, 2025 at 10:32 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සමාජවාදය කියලා දෙයක් ප්‍රායෝගික ලෝකේ නැහැ, තියෙන්නත් බැහැ.
    ඕකත් අර කොන්ඩේ රෝස පාට කරගත්ත, මහත, non-binary, gender fluid, LQBTQ උන්ගේ gender/ sexuality spectrum එක වගේ තමයි.
     
    • Haha
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,869
    17,921
    113
    සමාජවාදය කියලා දෙයක් ප්‍රායෝගික ලෝකේ නැහැ, තියෙන්නත් බැහැ.
    ඕකත් අර කොන්ඩේ රෝස පාට කරගත්ත, මහත, non-binary, gender fluid, LQBTQ උන්ගේ gender/ sexuality spectrum එක වගේ තමයි.
    reddit දාර්ශනික ඇවිල්ල
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    reddit දාර්ශනික ඇවිල්ල

    ඔය කෙමිකල් imbalance එක හරියනවා Hegel ගේ පොත තුනියට රෝල් කරලා ගුද මාර්ගයට ඇතුල් කරන්, විනාඩි ~10 විතර P spot එක ස්පර්ශ වෙන්න දීලා කරකවන ගමන් රිද්මයානූකූලව උඩට පහලට සම්භාහනය කිරීමෙන්. හැමදාම කියන්න බැ. එකපාරක් කිව්වහම මතක තියාගන්න.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,869
    17,921
    113
    ඔය කෙමිකල් imbalance එක හරියනවා Hegel ගේ පොත තුනියට රෝල් කරලා ගුද මාර්ගයට ඇතුල් කරන්, විනාඩි ~10 විතර P spot එක ස්පර්ශ වෙන්න දීලා කරකවන ගමන් රිද්මයානූකූලව උඩට පහලට සම්භාහනය කිරීමෙන්. හැමදාම කියන්න බැ. එකපාරක් කිව්වහම මතක තියාගන්න.
    මෙතන හෑලි ලියන එක නතර කරලා ගිහින් full body checkup එකක් කර ගනින්

    උඹටත් හාමුට වගේ නිධන් ගත රෝග තියෙනවද දන්නෙ නෑ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මෙතන හෑලි ලියන එක නතර කරලා ගිහින් full body checkup එකක් කර ගනින්

    උඹටත් හාමුට වගේ නිධන් ගත රෝග තියෙනවද දන්නෙ නෑ

    කරා. ඇගේ අවුලක් නැලු.