https://www.facebook.com/Taste-of-Cinema-206915816073235
මේක ගොඩක් හොද පේජ් එකක්,ඉස්සර හොද ගෘප් එකක් තිබුණා සිංහලු කරපු,පස්සේ එකේ ටැමිල් ,හින්දි ඒවත් දන්නා ගත්ත නිසා චාටර් වෙලා ගියා.
fb එකේ හොද පේජස් ,ප්‍රොෆයිල් එහෙම තියෙනවා බන් හොද මුවිස්,ටීවී සිරිස් ගැන දාන,උබලා දන්නා ඒවා දාපන්.
incendies ෆිල්ම් එක මට හම්බ උනේ එහෙම,යුටියුබ් චැනල් එකක් තිබ්බ nerdwriter කියලා,දැන් වැඩිය වීඩියෝ කරන්නේ නැ.in the mood for love ෆිල්ම් එක සෙට් උනේ එකෙන්.
http://www.tasteofcinema.com/ මේ සයිට් එකත් අර උඩින් දාපු පේජ් එකේම සයිට් එකක්,දන්නා බලන්න එහෙනම් උබලා ෆලෝ කරන පේජස්,වෙබ් සයිට් ,ප්‍රොෆයිල් එහෙම
IMDB ,rotten tomatoes වලට වඩා දෙයක් බලපොරෝත්තු වෙනවා

Last edited: