උබලා_ළමයි_කීයක් හදනවද?

ළමයි කීයක් හදනවද

  • එක්කෙනයි

    Votes: 12 10.4%
  • දෙන්නයි

    Votes: 45 39.1%
  • තුන්දෙනයි

    Votes: 32 27.8%
  • හතරදෙනයි

    Votes: 11 9.6%
  • පස්දෙනයි

    Votes: 15 13.0%

  • Total voters
    115

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙකක් අනිවා ඕනේ අම්මයි තාත්තයි වෙනුවට. තුන්වෙනියා ඔය අකාලේ මැරෙන එවුන් වෙනුවෙන් :baffled::baffled: නැත්තන් ජනගහනේ අඩුවෙනවනේ :baffled::baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලමයි හදල බැරිවෙලාවත් සොම්බි ව්‍යයසනයක් එහෙම වුනොත් බේරෙන්න හම්බවෙන්නෑ :no: :no:
    තනියම ඉන්න උන් ට තමා සොම්බි ඖට්බ්‍රේක් එකකදි බේරෙන්න වැඩි අවස්ථාවක් තියෙන්නෙ :yes: :yes:
    බම්ප්

    අනික ළමයි සොම්බිල වෙලා ඇටෑක් කරන්න එද්දී බේරිලා දුවන්න හිතෙන්නෙත් නෑ :baffled:
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::yes::yes::yes::yes:
    ඔය කිව්වට එක්කෙනෙක් හම්බුන ගමන් දාඩිය දානවා බං.අර මම කිව්ව එකාටත් දැන් එහෙම තමා වෙලා තියෙන්නේ.අද කාලේ ලේසි නැහැ මචන් ළමයි හදන එක.දන්නවනේ ලංකාවේ තත්වේ..කෙල්ලෙක්නම් තවත් භයානකයි..
     

    Zelda

    Member
    Dec 20, 2015
    184
    10
    0
    ළමයි ගොඩක් හැදුවම අපිට ජීවිතේ විඳින්න කාලයක් නැති වෙනවා
    ඒක් නිසා එක ළමයෙක් හොඳටම ඇති මට නම්
    මේක ඉතින් මගේ ආර්ථික තත්වය අනුව මට හිතෙන හැටි