දෙකක් අනිවා ඕනේ අම්මයි තාත්තයි වෙනුවට. තුන්වෙනියා ඔය අකාලේ මැරෙන එවුන් වෙනුවෙන් 
නැත්තන් ජනගහනේ අඩුවෙනවනේ 


නැත්තන් ජනගහනේ අඩුවෙනවනේ 


නැත්තන් ජනගහනේ අඩුවෙනවනේ 

ලමයි හදල බැරිවෙලාවත් සොම්බි ව්‍යයසනයක් එහෙම වුනොත් බේරෙන්න හම්බවෙන්නෑ![]()
තනියම ඉන්න උන් ට තමා සොම්බි ඖට්බ්‍රේක් එකකදි බේරෙන්න වැඩි අවස්ථාවක් තියෙන්නෙ![]()
බම්ප්










ඔය කිව්වට එක්කෙනෙක් හම්බුන ගමන් දාඩිය දානවා බං.අර මම කිව්ව එකාටත් දැන් එහෙම තමා වෙලා තියෙන්නේ.අද කාලේ ලේසි නැහැ මචන් ළමයි හදන එක.දන්නවනේ ලංකාවේ තත්වේ..කෙල්ලෙක්නම් තවත් භයානකයි..