උබලැයි ඉස්කෝලේ මොකක්ද .

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ රත්නායක නේද? පොර අපි ගිය ඉස්කෝලෙත් ප්‍රින්සිපල් වෙලා හිටියා කාලයක්
    මොන ප්‍රින්සිපල්ද කියල දන්නේ නැ. හැබැයි ගොත වැඩක්. මම හිතන්නේ දෙමුපියෝ තමයි අවුස්සලා තියෙන්නේ..

     

    AnuradhaRa

    Well-known member
  • අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල්ට ගහලා එලවන අවස්ථාවක්...... ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය.

    DSC00613imain-600-1.jpg
    නෙදකින් කාලකණ්නි ළමයි
     

    AnuradhaRa

    Well-known member
  • මේ ලෝගෝ එක ගැන ඇහුවෙ, ඔය මාළු ඔරුවක් නෙහ්
    මීගමුවෙ මුහුදු කරේ ඉස්කෝලයක්නෙ බං
    එහා පැත්තෙ මුහුද 😅

    හැබැයි ඉතිං මීගමුවෙ සුපිරි ඉස්කෝලයක් තමා
    ගෑනු ළමයි විතරයි ඉන්නෙ
     
    • Like
    Reactions: dreamzd