ඇපල් කන්නෙ ඇයි යකෝ
වස ගෙඩි කියල මම නම් කියන්නෙ
කිසිම තේරුමක් නෑ ඇපල් දොඩම් වගේ ඔය ලක්ෂරි කියල හිතන් ඉන්න ඒවා.
මම නම් අලිපේර (කිලෝ එක 100යි. කිලෝ එකට ගෙඩි 3ක් වගේ අහුවෙන්නෙ ) කෑලි කපල දාලා රට ඉදියි ප්ලම්ස්නුයි දානවා.
බෙහෙත් ගහන නිසා නේද උබ කියන්නේ?බෙහෙත් ගහන සීන් එක නිසා නම් ඇත්ත තමයි. එපා වෙනවා. ඔගනික් ගන්න තැනක් දන්නවද?
අඩෝ මම අර අමිලගේ ගෘප් එකේ දැක්ක ඔය පොල්පිටි සීන් එක. ආපිකෝ ,කීල්ස් වල ගන්න තියෙයිද බං?රටකජු , පලතුරු,,පොල් පිටි තියනවා. එක ගෙනත් පිටි වලින් හදන කෑම ඕන දෙයක් හදන්න පුළුවන්. low carbs
අනිත් රිප්ලයි දාපු හැමෝටමත් තැන්ක්යූ වේවා. ගොඩක් හොද අදහස් ටිකක් ආවා
overprice neweida bn ? Fb eke innawa bn Kurunegala side eke owa courier karana un. mama MAY wala gedara giya wele genawa 1750/- 1KG. fb ekenam price wedi athi eeta wada. eth 2800k nam overprice bn.