පුලුවන්නම් page එක පොඩ්ඩක් හොයලා දාපන්. කජු කන්න ආසයි එත් ඉතින් සල්ලි තමයි ප්‍රශ්නේ.1kg 1500 tibba fb page ekakuth tibba
පුලුවන්නම් page එක පොඩ්ඩක් හොයලා දාපන්. කජු කන්න ආසයි එත් ඉතින් සල්ලි තමයි ප්‍රශ්නේ.1kg 1500 tibba fb page ekakuth tibba
Amu kajuda gatte?spicy eka wediy bn
ape land wala dan kaju gas ne bn, neththam api ehe inna kalenam kaju 1KG wikke Rs250 ta
2007-2008 withara. naanala tamai ehe godak kaju business eke inne, kaju welana gewal walin aran gihin sudda karala ehema shop walata danne. (Kiniyama, Narammala) tamai aduwatama ganna puluwan ape pathiwalanam.devilled eka 1750 ta gaththe bn,
link? gampaha paththe 2500k wage nikan eka 2000i
fb link ekak ewapanko ithinlink ne bn, mama giyapu wele gaththe kiyala kiwe. Fb eke baolanna godak posts tiyenawa bn wholesale karana unge.
fb link ekak ewapanko ithin
man balapu ewa 2500ta wage


, ................. good old Memories, 
රදලේ අයත් කන්නේ පිට රටින් ගෙනපුවද ?Grapes apple orange... aye onama palathurak thamai... aye nuts...
Biscuits, breads piti kama kanne na... kohethma kanne na!!!
roti wage dewal nan sathiyakata wage serayak kewenawa 
@Hamu mahaththaya1
palathuru hemawelema ganna bene ban me dawaswala ehema..ethakota monawada kanne? aniwa piti neweththuwa kianne goda..
mamath biscuit kanne ne , hebei cream cracker kanawa idala hitalaroti wage dewal nan sathiyakata wage serayak kewenawa
![]()
ත්‍රිපෝශ කාපන්කෝ පට්ට.. ( සුපෝශ)වර ඇතුලට
ළගකදි ඉදන් පොඩ්ඩක් ඩයට් කොලා..ඇත්තටම progress එකක් තියෙනවා. ඒත් ගෙදරම ඉන්න නිසා මේ දවස්වල (WFH nisa) බඩගිනි එනවා බං. බිස්කට් වගේ නිතර කන්න හොද නෑ. සීනි නිසා. මොනවද උබල ප්‍රධාන වේල්වලට අමතරව කන ස්නැක් ජාති?
- ස්නැක් ම කියන්න බෑ , මම හවසට නම් සමපෝෂ කනවා.
- සමහර වෙලාවල් වලට යෝගට් කනවා.
- කොළ පාට ඇපල් කනවා (ළගකදි නම් කැව්නේ නෑ)
මේ වගේ උබල කන ස්නැක් මොනවද? ගොඩක්ම මහත් වෙන සීන් තියෙන සීනි , කාබ්ස් අඩු ඒව විතරක් දාගෙන යමු. අනික් උන් බම්ප් එකක් දාපං.
