උබල කන ස්නැක්?

analytics

Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    1kg 1500 tibba fb page ekakuth tibba
    පුලුවන්නම් page එක පොඩ්ඩක් හොයලා දාපන්. කජු කන්න ආසයි එත් ඉතින් සල්ලි තමයි ප්‍රශ්නේ.
     
    • Like
    Reactions: Lahiru120

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    Amu kajuda gatte?spicy eka wediy bn

    amu ekanam bn 1500 ta ganna puluwan ehe :D ape land wala dan kaju gas ne bn, neththam api ehe inna kalenam kaju 1KG wikke Rs250 ta :lol: 2007-2008 withara. naanala tamai ehe godak kaju business eke inne, kaju welana gewal walin aran gihin sudda karala ehema shop walata danne. (Kiniyama, Narammala) tamai aduwatama ganna puluwan ape pathiwalanam.

    devilled eka 1750 ta gaththe bn,
     
    • Like
    Reactions: Lahiru120

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    බඩඉරිඟු
    බෙලි
    ඇම්බරැල්ලා
    කුරුම්බා
    හීං මිදි
    වෙරළු
    පේර
    අනොදා
    *මඤ්ඤෝක්කා, කොස් (fried or මැල්ලුම)
    *හබල පෙති අග්ගලා
    *සව්

    *:love:
    #පාවට්ටාකොසිග‍රැට්‍ටු#2004
    :lol:, ................. good old Memories, :(
     
    • Love
    Reactions: dhanuka kumara

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Grapes apple orange... aye onama palathurak thamai... aye nuts...

    Biscuits, breads piti kama kanne na... kohethma kanne na!!!
    රදලේ අයත් කන්නේ පිට රටින් ගෙනපුවද ?
    අව්ලක් නැහැ ඉස්සර ඉදන්ම කලේ රට විකුනපු එක නේ
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    @Hamu mahaththaya1
    palathuru hemawelema ganna bene ban me dawaswala ehema..ethakota monawada kanne? aniwa piti neweththuwa kianne goda..
    mamath biscuit kanne ne , hebei cream cracker kanawa idala hitala :P roti wage dewal nan sathiyakata wage serayak kewenawa :(
     
    • Like
    Reactions: dhanuka kumara

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,986
    22,017
    113
    ගම මහනුවරයි
    @Hamu mahaththaya1
    palathuru hemawelema ganna bene ban me dawaswala ehema..ethakota monawada kanne? aniwa piti neweththuwa kianne goda..
    mamath biscuit kanne ne , hebei cream cracker kanawa idala hitala :P roti wage dewal nan sathiyakata wage serayak kewenawa :(

    Karanta deyak na godaak genalla fridge eke dala thiyagannawa... eth grapes podi case ekak thiyenawa ikmanata sawuththu wenawa... so eka loku prashnayak... palathuru arenta wena deyak aththatama na... aye cheese n uda koyapuwa thamai... piti kama kohethma na... penuts? cashew ??
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ආහාර වේල් ගනන 3ක් හෝ ඊට වඩා අඩු කරන්න කියල නේද කියන්නෙ?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,435
    1
    32,110
    113
    - උඩරට -
    වර ඇතුලට










    ළගකදි ඉදන් පොඩ්ඩක් ඩයට් කොලා..ඇත්තටම progress එකක් තියෙනවා. ඒත් ගෙදරම ඉන්න නිසා මේ දවස්වල (WFH nisa) බඩගිනි එනවා බං. බිස්කට් වගේ නිතර කන්න හොද නෑ. සීනි නිසා. මොනවද උබල ප්‍රධාන වේල්වලට අමතරව කන ස්නැක් ජාති?
    • ස්නැක් ම කියන්න බෑ , මම හවසට නම් සමපෝෂ කනවා.
    • සමහර වෙලාවල් වලට යෝගට් කනවා.
    • කොළ පාට ඇපල් කනවා (ළගකදි නම් කැව්නේ නෑ)

    මේ වගේ උබල කන ස්නැක් මොනවද? ගොඩක්ම මහත් වෙන සීන් තියෙන සීනි , කාබ්ස් අඩු ඒව විතරක් දාගෙන යමු. අනික් උන් බම්ප් එකක් දාපං.
    ත්‍රිපෝශ කාපන්කෝ පට්ට.. ( සුපෝශ)
    කාපන් දෙලුම් - ශරීර ප්‍රතිශක්තීකරණය නංව ගන්න පට්ට🤩
    කොළ ඇපල් ජූස් බීපන් - කිස්ට් එකේ තියෙනවා
    අනිත් ඒවා නම් අවස්ථාව අනූව අතට අහුවෙන ඕනී දෙයක් ගිලලා දානවා :lol:
     
    • Love
    Reactions: niyomax