උබල කසාද බැන්ද හේතුව...

උබල කසාද බැන්ද හේතුව...

  • වයස යන නිසා කෙනෙක්ව අදුනගෙන බැන්දා

  • බැන්දෙ මට ඕනම කෙල්ලව

Results are only viewable after voting.

jennt

Well-known member
  • Sep 23, 2021
    3,175
    4,845
    113
    Abyss
    ගොඩක් අය වයස යන නිසා කෙනෙක්ව ඉක්මනින් අදුනගෙන බදිනවා.

    උබලත් එහෙම ද?

    එහෙම නැත්නම්

    උබලට ඕනම කෙල්ලවද බැන්දෙ?
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,175
    4,845
    113
    Abyss
    Suddiyek badapan mehe kalu jarawanam melo rhk ne.
    අපි වගේ කලු මිට්ටොන්ට කැමති වෙයිද බන්? අනික් එක උන් කොයි වෙලේ ඩිවෝස් වෙන්න ඕන කියයිද දන්නෙ නෑ. උන්ට ඒක සාමාන්‍ය දෙයක්නෙ.

    බදින්නෙ නෑ :yes: :yes: :yes:
    බදින්න ඕන යකෝ. ඔය උබ වටේ ඉන්න යාලුවෝ හැමදාම උබත් එක්ක ඉන්නෙ නෑ.

    උන් බැදල උන්ගෙ පවුල් එක්ක busy වෙනවා.

    අම්මලා තාත්තලා නැති වෙනවා.

    එතකොට අවුරුදු 36ක් විතර වෙනකොට උබට හොදටම අවුල් ගහනවා..

    PS: බැදපු නැති අය ඉක්මනින් නැති වෙනවා කියල පරීක්ෂණ වලින් පවා ඔප්පු වෙලා තියෙනවා..
     
    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    බදින්න ඕන යකෝ. ඔය උබ වටේ ඉන්න යාලුවෝ හැමදාම උබත් එක්ක ඉන්නෙ නෑ.
    මේක ඇත්ත. අපේ සෙට් එකේ එකෙක් බැන්දා. ඌ තමා මුලින්ම බැන්දේ. ඌ දැන් අපි එක්ක සෙට් වෙන්න එන්නෙ නෑ.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,175
    4,845
    113
    Abyss
    Bedala gani maloth?

    වෙන්න තියෙන chance එක ගොඩක් අඩුයි. එහෙම ගත්තොත් ජීවත් වෙන හැම මොහොතකම risk එකක් තියෙනවා.

    උබ යන වාහනෙ හැප්පෙන්න පුලුවන්. උබට හෙට cancer එකක් කියල doctor කියන්න පුලුවන්.

    උබට මොලේ ලේ කැටියක් හිර වෙලා අංශභාගය හැදෙන්න පුලුවන්.

    ජීවත් වෙනව කියන්නෙම risk එකක් බන්. එහෙමයි කියල අපි කරන වැඩ නවත්තනවද ? නෑනෙ..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    කසාද බදින්න හේතුව හිතුන වෙලාවට හුකන්න ඕන හින්ද
    ඒක මේකෙ දාල නෑනෙ
    නිකන් බොරු ගහන්න එපා වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, උඹ බැන්දා කියලා ගහන්නෙ කොහොමද කියපන්, උඹට පයිය නගින්නෙ උඹේම අම්මව දැක්කොත් විතරනෙ. 🤭 🤭
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,201
    67,548
    113
    වෙන්න තියෙන chance එක ගොඩක් අඩුයි. එහෙම ගත්තොත් ජීවත් වෙන හැම මොහොතකම risk එකක් තියෙනවා.

    උබ යන වාහනෙ හැප්පෙන්න පුලුවන්. උබට හෙට cancer එකක් කියල doctor කියන්න පුලුවන්.

    උබට මොලේ ලේ කැටියක් හිර වෙලා අංශභාගය හැදෙන්න පුලුවන්.

    ජීවත් වෙනව කියන්නෙම risk එකක් බන්. එහෙමයි කියල අපි කරන වැඩ නවත්තනවද ? නෑනෙ..
    E unata taniyen idala marenawa kiyana ekath invalid ne.option dekeka ekama risk eka tiyenanwane.chance eka adui kiyanna bane oya dan godak un marenne
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,175
    4,845
    113
    Abyss
    E unata taniyen idala marenawa kiyana ekath invalid ne.option dekeka ekama risk eka tiyenanwane.chance eka adui kiyanna bane oya dan godak un marenne
    නෑ. උබ stats search කරල බලහන්. නොසැලකිය යුතු තරම් කුඩා අගයක් එන්නෙ.

    ඒ වගේ tiny possibility එකක් බලල උබෙ life එකේ major decision ගන්නව කියන්නෙ මෝඩ වැඩක් කියල මටනම් හිතෙන්නෙ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,201
    67,548
    113
    නෑ. උබ stats search කරල බලහන්. නොසැලකිය යුතු තරම් කුඩා අගයක් එන්නෙ.

    ඒ වගේ tiny possibility එකක් බලල උබෙ life එකේ major decision ගන්නව කියන්නෙ මෝඩ වැඩක් කියල මටනම් හිතෙන්නෙ..
    Tiny possibility eka ube unoth?matanan tiny possibility rkak penne ne me yana widiyata.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    හිතට වැදුන එක බූටක් තියලා අයිං කොරා

    දැන් මං පුරන් කුඹුරේ එයා CA Sri Lanka ද මොකක්ද එකේ ඩිගිරිය අරන් මගේ යාලුවෙක් සෙට් වෙලා ඉන්නවා

    මං තනිකඩව ඉන්ඩ තීරනේ කොරා

    :yes: :yes: :yes:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,574
    124,884
    113
    දෙහිවල
    හිතට වැදුන එක බූටක් තියලා අයිං කොරා

    දැන් මං පුරන් කුඹුරේ එයා CA Sri Lanka ද මොකක්ද එකේ ඩිගිරිය අරන් මගේ යාලුවෙක් සෙට් වෙලා ඉන්නවා

    මං තනිකඩව ඉන්ඩ තීරනේ කොරා

    :yes: :yes: :yes:
    ජිගි ජිගි පොජ්ජටනේ ඔක්කොම
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,890
    5,075
    113
    Pandora
    හිතට වැදුන එක බූටක් තියලා අයිං කොරා

    දැන් මං පුරන් කුඹුරේ එයා CA Sri Lanka ද මොකක්ද එකේ ඩිගිරිය අරන් මගේ යාලුවෙක් සෙට් වෙලා ඉන්නවා

    මං තනිකඩව ඉන්ඩ තීරනේ කොරා

    :yes: :yes: :yes:
    උබ සෙස් කරේ නැද්ද එකිත් එක්ක යාළුවෙලා ඉන්නකොට ?