මේකනම් ඇත්ත බන්. කෙල්ලොන්ව ඩේට් වලට එක්කන් යනව කියන්නෙ හෙනම් බොරින්ග් දැන්.මටනම් ආයෙ ඔය මගුල් පටන් අරන් maintain කරන්න කම්මැලියි. Full cycle එකම experience කරාම ආයෙ excitement එකක් නෑ. බැඳපු නැති එක විතරනෙ අඩු.
හිතපන් ආයෙ වෙන ජීවියෙක් ගැනත් හිතන්න ඕනෙ, relationship එක maintain කරන්න ඕනෙ, ඒකි surprise කරන්න, impress කරන්න, ඒකිගෙ මගුල් ප්‍රශ්න අහන් ඒවත් ඔලුවට දාගන්න.
කියවන්නම් .විරාගය පොත අරං කියවපන්
මටනම් ඒකිව බලාගන්න එක අවුලක්ම නෑ... මන් ආස නැත්තෙ ඉවරයක් නැති මල ගෙවල් , දානෙ ගෙවල්, මගුල් ගෙවල්, කොටහලු ගෙවල්, උපන්දින සාද, ගෙට ගෙවැදිලි එව්ව මෙව්වා...කෑල්ලගෙ පැත්තෙ ඒවට නොයා ඉන්නත් බෑනෙ.. සතිය ගානෙ ඕව සෙට් වෙද්දි වැඩකට ෆෝකස් කරන්න බෑ.. එකක් ඉවර වෙද්දි තව එකක් සෙට් වෙනවා..හිතපන් ආයෙ වෙන ජීවියෙක් ගැනත් හිතන්න ඕනෙ, relationship එක maintain කරන්න ඕනෙ, ඒකි surprise කරන්න, impress කරන්න, ඒකිගෙ මගුල් ප්‍රශ්න අහන් ඒවත් ඔලුවට දාගන්න.![]()
මටනම් ඒකිව බලාගන්න එක අවුලක්ම නෑ... මන් ආස නැත්තෙ ඉවරයක් නැති මල ගෙවල් , දානෙ ගෙවල්, මගුල් ගෙවල්, කොටහලු ගෙවල්, උපන්දින සාද, ගෙට ගෙවැදිලි එව්ව මෙව්වා...කෑල්ලගෙ පැත්තෙ ඒවට නොයා ඉන්නත් බෑනෙ.. සතිය ගානෙ ඕව සෙට් වෙද්දි වැඩකට ෆෝකස් කරන්න බෑ.. එකක් ඉවර වෙද්දි තව එකක් සෙට් වෙනවා..
Ehema neme . Hari kaleta hari kena eiමටනම් ආයෙ ඔය මගුල් පටන් අරන් maintain කරන්න කම්මැලියි. Full cycle එකම experience කරාම ආයෙ excitement එකක් නෑ. බැඳපු නැති එක විතරනෙ අඩු.
හිතපන් ආයෙ වෙන ජීවියෙක් ගැනත් හිතන්න ඕනෙ, relationship එක maintain කරන්න ඕනෙ, ඒකි surprise කරන්න, impress කරන්න, ඒකිගෙ මගුල් ප්‍රශ්න අහන් ඒවත් ඔලුවට දාගන්න.
ප.ලි.
නැවත රැවටීමට ලක් වෙන්න වෙයි කියන බයත් තිබේ.
Bro, ඔයාගෙ මේ කමෙන්ට් එක දැකලා මම මේ පොත හොයාගෙන කියෙව්වා.විරාගය පොතේ අරවින්ද කියන්නෙත් ඔයවගේ හෙනම
Overthinker කෙනෙක්. කෙලින් තීරණයක් ගන්න කොන්ද පණ තිබ්බෙ නැති හෙනම සීරියස් ගන්න බය ගුල්ලෙක්. ඌට ආදරේ කරපු කෙල්ලව පවා නැතිකරගන්නවා බදින්න තියන බයයි ඕවර්තින්ක් සීන් එකයි හින්දා. අන්තිමට නාකි වෙලා ගෙදර වැඩට ඉන්න කෙල්ලව බන්දලා දෙන්න කච්චේරියට ගියාම තමා ඌට හික් ගෑවෙන්නෙ යකෝ බදිනවා කියන්නෙ මෙච්චර සරල දෙයක්නෙහ්? මේක ගැන ඕනවට වඩා හිතලනෙ මම ඒ කාලෙ මට පණවගේ ආදරේ කරපු කෙල්ලවත් නැතිකරගත්තෙ කියලා. අන්තිමට කාත් කවුරුවත් නැතුව සෑහෙන්න පසුතැවිලා විදවලා මැරිලා යන්නෙ ඌ. ඕවර්තින්කිං කියන්නෙ නම් කැරිම සාපයක්

මේක ඇත්ත . බැන්දට පස්සේ මගේ යාලුවා . දැන් වැඩිය එන්නේ නැහැ.අපි වගේ කලු මිට්ටොන්ට කැමති වෙයිද බන්? අනික් එක උන් කොයි වෙලේ ඩිවෝස් වෙන්න ඕන කියයිද දන්නෙ නෑ. උන්ට ඒක සාමාන්‍ය දෙයක්නෙ.
බදින්න ඕන යකෝ. ඔය උබ වටේ ඉන්න යාලුවෝ හැමදාම උබත් එක්ක ඉන්නෙ නෑ.
උන් බැදල උන්ගෙ පවුල් එක්ක busy වෙනවා.
අම්මලා තාත්තලා නැති වෙනවා.
එතකොට අවුරුදු 36ක් විතර වෙනකොට උබට හොදටම අවුල් ගහනවා..
PS: බැදපු නැති අය ඉක්මනින් නැති වෙනවා කියල පරීක්ෂණ වලින් පවා ඔප්පු වෙලා තියෙනවා..
Bro, ඔයාගෙ මේ කමෙන්ට් එක දැකලා මම මේ පොත හොයාගෙන කියෙව්වා.
මටත් හිතෙන්නෙ මාත් අරවින්ද වගේ පොරක් කියලා. ඩයල් එක බතීගෙ සීන් එකේදි එහෙම ගමේ උන් මොනව හිතයිද වගේ දේවල් හිතුවෙ නැති උනාට, මං ඒ වගේ දේවල් සෑහෙන්න හිතනවා. මොකක් හරි කරන්න ගියත්, මෙහෙම කලොත් මෙහෙම වෙයි, අරහෙම කලොත් අරහෙම වෙයි, කියලා සෑහෙන්න හිතනවා. එහෙම හිතලා හුගක් වෙලාවට අන්තිමට කරන්නෙ ඒ දේ නොකර ඉන්න එක. ඒ කියන්නෙ ඒක positive නෙමේ හිතන්නෙ negative. ඒකයි ප්‍රශ්නෙ
සරා වගේ කෙල්ලෙක් කියන දේවල් තේරෙන්නෙ නැති වෙයි අරූට වගෙම, හැබැයි නැති කරගන්න බය වෙයි.
කොන්ද පන නැති සීන් එකක් තියෙනවා මේ overthinking scene එක නිසා. මාර විදියට හිතනවා, මං මෙහෙම කලොත් අනිත් උන් මොනව හිතයිද, මට හිනා වෙයිද වගේ. ඉස්සර මෙහෙම සීන් එකක් තිබ්බ වගේ එකක් මට ලොකුවට මතක නෑ. ඉස්කෝලෙ යන අන්තිම කාලෙ වගේ තමා මේ සීන් එක පටන් ගත්තෙ. ඊට කලින් වලි දා ගන්නවා, කටට එන එක කියලා දානවා කොල්ලො කරන වැඩ ඔක්කොම වගේ කරනවා. පස්සෙ තමා බය වෙන්න ගත්තෙ.
ඒ උනෙත් එකෙක්ට ඌ යාලු උන කෙල්ල කැතයි කියල මං කිව්වා. මං කිව්ව උබට ඔයිට වඩා එකක්නම් සෙට් කරගන්න තිබ්බ ඕයි කියල. උගෙ මූනෙන් මුකුත් පෙනුනෙත් නෑ, ඌ එහෙම අවුලක් ගත්තෙත් නෑ එවලෙ. හැබැයි ඌ එතනින් ගියාම මගෙත් එක්ක ඉදපු අනිත් එකා කිව්වා, යකෝ උට වැලලෙන්න හිතෙන්න ඇති කියලා.
මට හිතෙන්නෙ එදායින් පස්සෙ තමා වෙනස් උනේ, යකෝ ඌ යාලු වෙන්න ඕන ඌ කැමති කෙල්ල එක්ක මිසක් මං කැමති කෙල්ල එක්ක නෙමෙනෙ, මං කියන කතා වලින් මිනිස්සුන්ට කොච්චර හිත රිදෙනවා ඇත්ද. උන් මං ගැන මොනවා හිතනවා ඇත්ද කියල. school parliament, debating වලට ගිය මං, අන්තිමට මිනිහෙක්ගෙ මූන බලන්න ලැජ්ජා වෙන තරමෙ එකෙක් උනා. මට තාම හිතාගන්න බෑ පොඩි කාලෙ කලේ කොහොමද leadership ගන්න වැඩ කොහොමද කලේ කියලා. ඒ මම නමේද කියලත් හිතෙනවා.
දැන් people pleaser කෙනෙක් වෙලා. නෑ කියන්නෙ නෑ. බෑ කියන්නෙ නෑ. කෙල්ලෙක් එක්ක කතා කරග්න්න බෑ. කතා කරද්දි ඊලගට කියන්න ඔනී මොකක්ද කියල හිතනවා මිසක මිනිහා කියන එක අහන් ඉන්නෙ නෑ සමහර වෙලාවල් වලදි. එපාම වෙලා ඉන්නෙ.
mix school එකකට ගියෙ, ඒ කාලෙ කෙල්ලො එක්ක කතා කරන එක ලොකු ප්‍රශ්නයක් උනේ නෑ. හැබැයි කෙල්ලෙක් එක්ක යාලු උනේ නෑ. ego එක හින්දා වෙන්නත් පුලුවන්. දැන් ඉතින් කතා කරගන්න තේරෙන්නෙම නෑ. තාම කෙල්ලෙක් සෙට් වෙලත් නෑ.
මං 5'3ක් වගේ උස. ඒකත් එකක් කියල හිතෙනවා. හුගක් කෙල්ලො මට වඩා උසයි, කොටින්ම දැන් ඉස්කෝලෙ යන කෙල්ලොත් මට වඩා උසයි. ඕකත් එක හේතුවක් මං හිතන්නෙ. මං කොට හින්දා කෙල්ලො කතා කරන්නෙ නැති වෙයි කියලා. ඒකනම් හෙන ගොං ලොජික් එකක් තමා. ඒ උනාට දැන් ඒකෙන් මිදෙන්න සෑහෙන අමාරුයි.
කෙලින් හිතලා decision එකක් ගන්න බෑ. කවුරුහරි කියන දෙයක් කරනවා ඇරෙන්න. මට බයයි මං කරන දේවල් වරදී කියල. ඒ නිසා මිනිස්සු හිනා වෙයි, මං අමාරුවෙ වැටෙයි කියලා. ඔෆිස් එකෙත් කරන වැඩේ සමහර වෙලාවට දෙතුන් පාර චෙක් කරනවා වැරදි ඇති කියලා හිතලා. අනිත් එක සිහියෙන් නෙමේ වැඩ කරන්නෙ. කරපු වැඩ අමතකයි ටික දවසකින්. කොහොමහරි තාම ඔෆිස් එකේ වැඩ නම් අනලා නෑ. අසිහියෙන් හරි ඒ ටික කරනවා.
සමහර වෙලාවට ගෙදර දොර ලොක් කලාද මතක නෑ, ඔෆිස් එකේ ගෙදර කියල නෑ flush කලාද මතක නෑ. ආයෙ ගිහින් බලලා එනවා flush කරලද කියලා. අනේ මන්දා. මේ අමතක වෙන එකත් සෑහෙන ප්‍රශ්නයක්. හැබැයි සමහර දේවල් මට හොදට මතකයි. එක්කො කවුරුහරි මට හිනා උන දෙයක්, මට බැනපු දෙයක්. ඒ කියන්නෙ වෙන දෙයක් නෙමේ, ඒවා හිතිල "අයියෝ එදා මං නෝන්ඩි උනානෙ" කියල හිතෙනව. හැබැයි වැදගත් දේ අමතකයි. මේ කියන්න යන එක මේ අමතකයි.
මට හිතාගන්න බෑ, ප්‍රපෝසල් එකකින් බැන්දත් මං කොහොමද ඩිසිශන්ස් ගන්නෙ කියලා. මං බදින කෙල්ලත් මං නිසා දුක් විදී/මං වගේ වෙයි කියල බයයි මගෙ මේ overthinking නිසා
ඇනික ගොනා වගේ හැම දේම සීරියස් ගන්න එක. ඒකත් ප්‍රශ්නයක්
මට හිතාගන්න බෑ කොහොමද මේනකා වගේ mind එකක් හදාගන්නෙ කියල. ඒ කියන්නෙ මේනකා වගේ වෙන්න ඔන නෑ. මට ඕන කොහොමද අනිත් මිනිස්සු එක්ක හැසිරෙන්නෙ/කතා කරන්නෙ, මොකක් හරි ප්‍රශ්‍නයක් උනාම overthink නොකර කොහොමද හරි තීරනයක් ගන්නෙ වගෙ වගේ දේවල්. මේක්ට මට රියල් life experience එක ගන්නම වෙනවද? එහෙම නැතුව මේ දේවල් කරන්න පුලුවන්කමක් තියෙනවද? දැන් almost 26. හෑල්ල දිග උනාට සොරි. ඔලුවට ආපු එක එහෙම්ම type කලේ
මේ මගෙ personality test result history එක. මං දන්නෙ නෑ මේක ඔයාට මට answer එකක් දෙන්න වැඩක් වෙයිද කියලානම්.
View attachment 257199
හරි මචන්. මං Psychiatrist කෙනෙක් හම්බෙලා බලන්නම්. හැබැයි මං ඔය හඳහන්, වෙලාව, රාහු කාලය වගේ ඒවා ගැන එච්චර විස්වාස කරන්නෙනම් නෑ. ඒකටත් මං try එකක් දීලා බලන්නම්. Btw, thanks a lot for the replyඋබට නම් minor OCD + anxiety එකකුත් එක්ක එන overthink කේස් එකක් වගේ තියෙන්නෙ බං. උබේ childhood trauma එකක් යටිහිතේ තිබිලා අර උබ කිව්ව සීන් එකෙන් පස්සෙ ඒක trigger වෙලා වගේ මට පේන්නෙ
Psychiatrist කෙනෙක් හම්බෙලා බෙහෙත් අරගෙන + Clinical psychologist කෙනෙක් හම්බෙලා psychotherapy කරලා trauma එක අයින් කරගෙන පර්සනැලිටි එක අප් කරගෙන ජිම් එහෙම ගිහින් සම්පුර්ණ ලයිෆ් ස්ටයිල් එකම වෙනස් කරගෙන සෑහෙන්න මහන්සිවෙලා වියදම් කරලා ගොඩ දාගන්න ඕන කේස් එකක් ඕක.
නැත්තං උබට පට්ට ලක් එකක් නොතිබ්බොත් අන්තිමට අරවින්දට උනා වගේ වෙන්න ලොකු චාන්ස් එකක් තියනවා.
ප.ලි:- කෝකටත් හොද වෙදමහත්තයෙක් හම්බවෙලා කේන්දරෙත් බලවගනින්
.අපිට ඉතින් රටකට යනවා කියන්නේ හීන තමයි බ්‍රෝ යකඩ හීන...ඇයි බන් මෙහේ ඒවා අවුල් දSuddiyek badapan mehe kalu jarawanam melo rhk ne.
ගෑනි එහෙම මිනිහට ඕන හැම වෙලෙම දෙන්නේ නැහැ බන්...උන්ට මූඩ් එන්න ඕන..පීරියඩස් නැති වෙන්න ඕනත...බ්ලා බ්ලා...පිරිමියාට ඕන ටයිම් කරන්න ගියොත් රේප් සීන් වෙනවා එහෙම නඩු දාලා තියෙනවාකසාද බදින්න හේතුව හිතුන වෙලාවට හුකන්න ඕන හින්ද
ඒක මේකෙ දාල නෑනෙ
Awl neh.අපිට ඉතින් රටකට යනවා කියන්නේ හීන තමයි බ්‍රෝ යකඩ හීන...ඇයි බන් මෙහේ ඒවා අවුල් ද