උබල ට කොයින්ද කහ 😛

demoted

Active member
  • Feb 13, 2019
    347
    130
    43
    පොච්චි වලට වැඩිය බිම ඉක්මනට හැදෙනවා.බිමත් හදපන් සුපිරි
     
    • Like
    Reactions: infoseeker

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේ මම පෝච්චි දෙකක හිටවපු කහ . අද ගැලෙවුවා . මේ තම්බලා අරගෙන තියෙන්නේ . තව පෝච්චි 8 ක් වගේ තියෙනව ගලවන්න . පෝච්චි වල කහ ටිකක් හිටවා ගන්න ආයේ කහ කඩෙන් ගන්න ඕනේ නැහැ .තම්බලා වේලලා Grinder එකේ දාගෙන කොටා ගන්න ඕනේ

    අක්කර 3ක් වගේ කහ දාගන්න තිබ්බා නම් ගොඩ යන්න තිබ්බා 🤩🤩🤩

    20201229-174115.jpg
    පොඩ්ඩක් කැරටුත් වගේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    කිලෝ එකක් විතර අමු කහ වේලුවට පස්සේ ග්‍රෑම් 100ක් විතර හදාගන්න පුලුවන් ඉතින්.....!! :baffled: