ඉස්සර සුපිරි ඉංග්රීසි සින්දු තිබ්බ. දැන් මේ මොනාද බන් තියෙන ජරාවල්? ඉස්සර ඉදන් UK top 40 ඇහුවේ. දැන් නම් එක ගු හැලියක්. eminem ගේ මොකින්ග් බර්ඩ් වගේ සුපිරි සින්දු නැද්ද බන් අහන්න. මගේ කලෙක්ෂන් එක අහල එපා වෙලා. ප්ලේලිස්ට් එක කටපාඩම්. වැඩක් කරන ගමන් අහන්න සින්දුවක් ඕන. සිංහල නම් අහන්න කියන්න එපා. ඒවා ඔක්කටම එහා.