උබල දැන් අහන ඉංගිරිසි සින්දු මොනාද ?

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,124
    2,661
    113
    ඉස්සර සුපිරි ඉංග්‍රීසි සින්දු තිබ්බ. දැන් මේ මොනාද බන් තියෙන ජරාවල්? ඉස්සර ඉදන් UK top 40 ඇහුවේ. දැන් නම් එක ගු හැලියක්. eminem ගේ මොකින්ග් බර්ඩ් වගේ සුපිරි සින්දු නැද්ද බන් අහන්න. මගේ කලෙක්ෂන් එක අහල එපා වෙලා. ප්ලේලිස්ට් එක කටපාඩම්. වැඩක් කරන ගමන් අහන්න සින්දුවක් ඕන. සිංහල නම් අහන්න කියන්න එපා. ඒවා ඔක්කටම එහා.
     
    • Like
    Reactions: War Fighter

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,640
    113
    Panadura
    aaa pacha apacha aaa pacha apacha

    image_1490817007-65f93c27f6.jpg
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    2015න් පස්සේ මොනවද ආවේ හොදයි කියලා
    films පවා ජරාවනේ

    මං නම් ඉතින් country music තමයි... 70s, 80s, 90s කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ
     
    • Love
    Reactions: olu bakka

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,124
    2,661
    113

    හොදයි. එත් music විතරනේ .

    2015න් පස්සේ මොනවද ආවේ හොදයි කියලා
    films පවා ජරාවනේ

    මං නම් ඉතින් country music තමයි... 70s, 80s, 90s කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ
    දාපං බලන්න දෙක තුනක් අපටත් අහන්න
    ------ Post added on Jan 2, 2025 at 9:25 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    මටත් හිතුන ඕක. එත් බන් රියනා වගේ උනුත් කියන්නේ ඒ වගේ එවමනේ
    අපේ brain එකේ කේස් එකක් ඔය මචං. අපිට අලුත් tone එහෙම සෙට් වෙන් නෑලු 30න් පස්සේ