උබල බුලත්විට කනවද?

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    බුලත්විට සාරවිට බාබුල් වල වෙනස මොනවද? බුලත්විට කනකොට කෙල ගහනවනෙ, සරවිට බාබුල් කනකොටත් එහෙමද?
    කාලම නැති නිසා කාල බලන්න ආසයි ඒත් බයයි සීන් එක දන්නෙ නැති නිසා.
     
    • Like
    Reactions: NRTG

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    විට කාපුවාම ආය බත් කෑවත් කන කිසිම දේක රසක් දැනෙන්නෙ නෑනේ බං. මොකටද ඔය ජරාව කන්නෙ :rolleyes:
     
    • Like
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    විට කාපුවාම ආය බත් කෑවත් කන කිසිම දේක රසක් දැනෙන්නෙ නෑනේ බං. මොකටද ඔය ජරාව කන්නෙ :rolleyes:
    මත් වෙන්න වෙන්න ඕන කන්නේ. දුංකොල වැඩිවුන ගමන් ශකබුං වෙලා යනවා.
     
    • Like
    Reactions: NRTG

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    විට කාපුවාම ආය බත් කෑවත් කන කිසිම දේක රසක් දැනෙන්නෙ නෑනේ බං. මොකටද ඔය ජරාව කන්නෙ :rolleyes:
    එහෙමත් සීන් එකක් තියනවද..
     
    • Like
    Reactions: NRTG

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මත් වෙන්න වෙන්න ඕන කන්නේ. දුංකොල වැඩිවුන ගමන් ශකබුං වෙලා යනවා.
    මට පොඩි කාලේ මලගෙදරකදි කාල මත් වෙලා කක්කා වෙන්න වගේ ගියා. :lol:
    කට හෝදල හෝදල ලුනු කැට වගයක් කාල තමයි හරි ගියේ. :no:

    එහෙමත් සීන් එකක් තියනවද..
    ඔව් බං කට නිකන් කහට වගේ වෙලා බුලත් කහට වලට ආයෙ කන කිසි දේක රහක් දැනෙන්නෙ නෑ. මගේ යාලුවෙක් හිටිය ඌ ගෙදර උයන කෑම වලට පුදුම මිරිස් ගොඩක් දාල කන්නෙ නයි මිරිස් වවාගෙන ඉන්නෙ බත් කනකොට කන්න.
    ------ Post added on Jun 12, 2024 at 9:30 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට පොඩි කාලේ මලගෙදරකදි කාල මත් වෙලා කක්කා වෙන්න වගේ ගියා. :lol:
    කට හෝදල හෝදල ලුනු කැට වගයක් කාල තමයි හරි ගියේ. :no:
    මලපෙරේත මුස්පේන්තු ෆීලිං එකක් එන්නේ: වමනෙට එන්න එනවා, ඇඟ රත් කරනවා, ඔලුව කැරකෙනවා, කක්ක බරක් වගේ එනවා පැයක් දෙකක් යනකන් ජීවිතේ අජූවයි🤢🤮
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,170
    113
    ඉදලා හිටලා කනවා.
    බාබුල් වෙනයි සාරාවිට වෙනයි.

    දුම්කොළ නන් කන්නේ නෑ. අනික් ජාති ඔක්කොම දාලා කනවා.

    සාර විට දැන් නන් හරි නෑ.
     
    • Like
    Reactions: NRTG

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    මලපෙරේත මුස්පේන්තු ෆීලිං එකක් එන්නේ: වමනෙට එන්න එනවා, ඇඟ රත් කරනවා, ඔලුව කැරකෙනවා, කක්ක බරක් වගේ එනවා පැයක් දෙකක් යනකන් ජීවිතේ අජූවයි🤢🤮
    අපො එහෙනම් ඕනෙ නෑ
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    දත් ටික ඉවරයි නැත්තන් කනවා..බොහොම අමරුවෙන් නවත්‍තගෙන දත් ටික ,clean කර ගත්තා..තැනකට යන්නවත් බෑ කොච්චර දත් මැද්දත් බුලත් කහට පේනවා
     
    • Like
    Reactions: NRTG and bkizza

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    මටනම් ඔය ජරාව පේන්න බෑ..
    ඒත් අපේ ඔෆිස් වල සමහර අයියල නින්ද යනව කියල කනව
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,188
    1
    100,997
    113
    34
    Kalutara
    නෙදකින්,. බුලත් විටක් 50ක් නේද. දවස ගානේ ඔය ජරාව කනවට වඩා හොඳ නැද්ද දවස් තුනකට පාරක් රුපියල් 50 ගානේ එකතු කරලා 150ක් දීලා ගෝල්ඩ් ලීෆ් එකක් ගහන එක.
     
    Last edited:

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    අම්බෝ කාලා නැත්තම් කන්න එපා බන්... ඇබ්බැහි වෙනවා.. ඇබ්බැහි වුනොත්නම් ලුක් එකත් ඉවරයි, මුස්පේන්තුයි, කාලකණ්නි වෙලා යනවා...
    මං දවසට 10ක් විතර කනවා.. දැන්නම් පට්ට Tooth Powder එකක් හම්බුන නිසා ලුක් එක නම් ශේප් කරගෙන ඉන්නවා.. ඒත් කෑවම මුස්පේන්තුයි.
     
    • Like
    Reactions: NRTG

    Nakkale

    Junior member
  • May 16, 2023
    50
    42
    18
    අම්බෝ කාලා නැත්තම් කන්න එපා බන්... ඇබ්බැහි වෙනවා.. ඇබ්බැහි වුනොත්නම් ලුක් එකත් ඉවරයි, මුස්පේන්තුයි, කාලකණ්නි වෙලා යනවා...
    මං දවසට 10ක් විතර කනවා.. දැන්නම් පට්ට Tooth Powder එකක් හම්බුන නිසා ලුක් එක නම් ශේප් කරගෙන ඉන්නවා.. ඒත් කෑවම මුස්පේන්තුයි.
    tooth power eke nama kiyapanko... kela wela inne mama
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අපෝ එපා........ ඔව්වා කන්න එපා ඇබ්බැහි වෙනවා. ඔව්වා වලින් ශරීරයට හානියක් මිසක් කිසි හොඳක් නැහැ