උබල මොකද හිතන්නේ මේ ජනාධිපතිවරු දෙන්න ගැන

මේ ජනාධිපතිවරු දෙන්නගෙන් පළවෙනි මාස තුනේ තමන්ට ආපු අභියෝග වලට සාර්ථකවම මූන දුන්නේ කවුද ?

  • රනිල් වික්‍රමසිංහ

    Votes: 84 65.1%
  • අනුර කුමාර දිසානායක

    Votes: 45 34.9%

  • Total voters
    129

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රනිල ගත්තේ තෙල් නැති රටක්, උද්දමනය සිම්බාබ්වෙ, ලෙබනන් හපු කරලා යයි කියලා සතියෙන් සතිය ට්විටර් පොස්ට් වැටුන රටක්. සංචිත තිබ්බෙ මිලියන 20ද කොහෙද. රටේ මිනිස්සු දේශපාලුවන් මරන් කන්න බලන් හිටපු රටක්. ඌ යනකොට දුන්නෙ තෙල් ගේන්න සල්ලි තියෙන, මිනිසුන්ට ජීවත් වෙන්න පුලුවන් රටක්. සංචිත බිලියන 6+ දීලා ගියේ. කට්ටිය බෑ කියපු IMF සීන් එක stage 3k ගොඩ දාල ගියෙ මුන්ට. උද්දමනය මාස 6කින්ද කොහෙද තනි ඉලක්කමනට ගෙනාව.

    කලු කොටා මොනාද කරලා තියෙන්නෙ? උඩ කියපුවා ඌ කරපුවා කියලා කියපු එකයි, හන්දි ගානේ මීටින් තියලා මහින්දයගෙ ගෙදර හැඩ රුව, විස්තර කියපුවයි විතරනේ.

    ඉතින් උඹම හිතලා අපිට කියපන්.
    ඉතින් රනිල් කොහොමද එක්පරටම ඔහොම දෙයක් කරේ . හරි පුදුමයි
     
    • Like
    Reactions: Any.key

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ඌ අවුරුදු 2ක් ද කොහෙද හිටිය නේ .
    ලංකාවෙන් කොච්චර ප්‍රමාණයක් උබ කියන විදියට ඇමරිකාවට විකුණලා තියනවද ඒ අවුරුදු 2 ඇතුලත ? :unsure:
    ubata track da! jeppoi - dilithui dennama pramote kale US Embassy julei chan badu kalla!.. balapam 2022 aragale kale wesi karapuwa!
    dan pena widiyata munwa mehe plant kale US Communist party eken wage.
    ඔව් බලමු දැන් ජූලි චන්ග් මොකද කරන්නේ කියලා ට්‍රම්ප් ආණ්ඩුවේ 🤔
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    ඕක ඉතින් අහන්නත් දෙයක්ද බන්. උබලා පවා අපි ආවොත් කරයි කියලා විශ්වාස කරපු දේවල්නෙ මේවා. ජනාදිපතිවරනෙට කලින් ගරාජ් ගානේ ගිහින් ටයර් එකතු කරාට තාම එක මිනියක් ටයර් සෑයේ යවන්න බැරි උනා. මේ යන හැටියට ටයර් වලට වතුර පිරිලා මදුරුවො බෝ වෙලා අපි මැරෙන සීන් එකක් තියෙන්නෙ.

    ඒවා ටිකක් අමාරු වැඩ උනත් පෝය තහනම් කරන එක වගේ දේවල් හරිම ලේසියෙන් කරන්න පුළුවන් දේවල්. අඩුම ගානේ ඒවා වත් හැකි ඉක්මනින් කරන්න ඕනේ. ඔව් බන් කලකිරිලා ඉන්නෙ.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,772
    28,919
    113
    මේ තියෙන්නේ ගෝඨා, රනිල්, අනුර කුමාර ජනාධිපති වෙනකොට තිබ්බ Inflation එකයි foreign reserves ප්‍රමාණයයි

    1WPvQpI.jpeg

    UcdM4Me.png


    බොහොම හොඳ තත්වෙක තියනකොට අරගෙනත් කෙඳිරි ගාන හැටියෙන් පේනවනේ පච කයිවාරු මාලිමා ජෙප්පගේ තරම :lol:
    ඒවගේම මේ සැරේ පච කයිවාරු වැඩබැරි අනුරව උස්සන් ආපු බහුතර ගොබ්බයන්ගේ කලින් වීරයා මෝඩ ගෝඨාගේ කෙරුවාවත් පේනවනේ.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    මේ තියෙන්නේ ගෝඨා, රනිල්, අනුර කුමාර ජනාධිපති වෙනකොට තිබ්බ Inflation එකයි foreign reserves ප්‍රමාණයයි

    1WPvQpI.jpeg

    UcdM4Me.png


    බොහොම හොඳ තත්වෙක තියනකොට අරගෙනත් කෙඳිරි ගාන හැටියෙන් පේනවනේ පච කයිවාරු මාලිමා ජෙප්පගේ තරම :lol:
    ඒවගේම මේ සැරේ පච කයිවාරු වැඩබැරි අනුරව උස්සන් ආපු බහුතර ගොබ්බයන්ගේ කලින් වීරයා මෝඩ ගෝඨාගේ කෙරුවාවත් පේනවනේ.
    okunta me chart therenne na yako/ okkoma hora upadi kareyo inne . penne nathada. godak un gananuth fail!
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,898
    15,705
    113
    Ursa Major
    රනිල් රට විකුණන්න බලන් හිටපු කෙනෙක්...🤬

    අනුර රට බේරගන්න බලයට අාපු කෙනෙක්..❤️

    ඵච්චරයි.
    Bro, do you remember that the president Anura Kumara's official visit to China? He and the Chinese government signed some agreements, which the two parties signed those agreements still have not declared to the people. I wonder what they are.
     

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    රනිල් හොදටම කරපු නිසා ගෙදර යැව්වා so sad 😒🤦
     

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    ඒ කියන්නේ උබල බහුතරය හිතන්නේ රනිල් අනුරට වඩා සාර්ථකයි කියල නේද :no:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ඌ අවුරුදු 2ක් ද කොහෙද හිටිය නේ .
    ලංකාවෙන් කොච්චර ප්‍රමාණයක් උබ කියන විදියට ඇමරිකාවට විකුණලා තියනවද ඒ අවුරුදු 2 ඇතුලත ? :unsure:
    25% ක් වත් විකිණුවා කියයි මොකෝ උබ හිතන්නේ ජෙප්පෝ බොරු කියන්න දන්නේ නැහැ කියලා ද
     
    • Haha
    Reactions: Mr Bones

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka

    පළවෙනි මාස තුනේ තමන්ට ආපු අභියෝග වලට සාර්ථකවම මූන දුන්නේ-රනිල් වික්‍රමසිංහ​

    eka ithihasaye aniwaryenma liyawila thiyei
     
    • Like
    Reactions: Mr Bones

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,387
    2,440
    113
    චන්දෙට කලින් කියපුවා අපි කිවේ නෑ කියල කියන අභියෝගය ඉතාම හොඳින් ඉටු කරගෙන යනවා. එක පෑන් පාරෙන් 😁😂😂