දෙන්නටම එකම challenge එක තිබ්බ නං ඉතිං හරියට කියන්න තිබ්බ, රනිල් ට තිබ්බ challenge ටික පොර කරා. අනුරට තාම ඒ level එකේ මොකුත් අවේ නෑ නේ?
ඉතින් රනිල් කොහොමද එක්පරටම ඔහොම දෙයක් කරේ . හරි පුදුමයිරනිල ගත්තේ තෙල් නැති රටක්, උද්දමනය සිම්බාබ්වෙ, ලෙබනන් හපු කරලා යයි කියලා සතියෙන් සතිය ට්විටර් පොස්ට් වැටුන රටක්. සංචිත තිබ්බෙ මිලියන 20ද කොහෙද. රටේ මිනිස්සු දේශපාලුවන් මරන් කන්න බලන් හිටපු රටක්. ඌ යනකොට දුන්නෙ තෙල් ගේන්න සල්ලි තියෙන, මිනිසුන්ට ජීවත් වෙන්න පුලුවන් රටක්. සංචිත බිලියන 6+ දීලා ගියේ. කට්ටිය බෑ කියපු IMF සීන් එක stage 3k ගොඩ දාල ගියෙ මුන්ට. උද්දමනය මාස 6කින්ද කොහෙද තනි ඉලක්කමනට ගෙනාව.
කලු කොටා මොනාද කරලා තියෙන්නෙ? උඩ කියපුවා ඌ කරපුවා කියලා කියපු එකයි, හන්දි ගානේ මීටින් තියලා මහින්දයගෙ ගෙදර හැඩ රුව, විස්තර කියපුවයි විතරනේ.
ඉතින් උඹම හිතලා අපිට කියපන්.
ඌ අවුරුදු 2ක් ද කොහෙද හිටිය නේ .
ලංකාවෙන් කොච්චර ප්‍රමාණයක් උබ කියන විදියට ඇමරිකාවට විකුණලා තියනවද ඒ අවුරුදු 2 ඇතුලත ?![]()
ඔව් බලමු දැන් ජූලි චන්ග් මොකද කරන්නේ කියලා ට්‍රම්ප් ආණ්ඩුවේubata track da! jeppoi - dilithui dennama pramote kale US Embassy julei chan badu kalla!.. balapam 2022 aragale kale wesi karapuwa!
dan pena widiyata munwa mehe plant kale US Communist party eken wage.

okunta me chart therenne na yako/ okkoma hora upadi kareyo inne . penne nathada. godak un gananuth fail!මේ තියෙන්නේ ගෝඨා, රනිල්, අනුර කුමාර ජනාධිපති වෙනකොට තිබ්බ Inflation එකයි foreign reserves ප්‍රමාණයයි
![]()
![]()
බොහොම හොඳ තත්වෙක තියනකොට අරගෙනත් කෙඳිරි ගාන හැටියෙන් පේනවනේ පච කයිවාරු මාලිමා ජෙප්පගේ තරම
ඒවගේම මේ සැරේ පච කයිවාරු වැඩබැරි අනුරව උස්සන් ආපු බහුතර ගොබ්බයන්ගේ කලින් වීරයා මෝඩ ගෝඨාගේ කෙරුවාවත් පේනවනේ.
Bro, do you remember that the president Anura Kumara's official visit to China? He and the Chinese government signed some agreements, which the two parties signed those agreements still have not declared to the people. I wonder what they are.රනිල් රට විකුණන්න බලන් හිටපු කෙනෙක්...
අනුර රට බේරගන්න බලයට අාපු කෙනෙක්..
ඵච්චරයි.
25% ක් වත් විකිණුවා කියයි මොකෝ උබ හිතන්නේ ජෙප්පෝ බොරු කියන්න දන්නේ නැහැ කියලා දඌ අවුරුදු 2ක් ද කොහෙද හිටිය නේ .
ලංකාවෙන් කොච්චර ප්‍රමාණයක් උබ කියන විදියට ඇමරිකාවට විකුණලා තියනවද ඒ අවුරුදු 2 ඇතුලත ?![]()