උබල මොනවද ගේන්නෙ

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    මම නම් 5000 අරන් යනව පිටකොටුවට:eek:. ගන්නවා ෆෝන් එකක්, යනවා 1990. විකුනනවා බර ගානකට රුපියල් 100000. දානවා බැංකුවකට අහපව් 2016+ ඇවිත් ගන්නවා පොලියත් එක්ක:cool::cool::cool:
    තනි ෆෝන් එකක් කොට්ටන් තලන්න එහෙම ගන්න පුලුවන්.. :yes:
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    13600170_1204894992894075_7123570856024923507_n.jpg


    බුකියෙන් ඉස්සුවෙ

    Yakoo e kale oya Rs.5000 genichata wadak na pili gan nane ubawa hirea dai wena mukuth wen na.