උබල රටවල් කීයකට ගිහින් තියනවද?

Bigspin

Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    34 countries . I'm on my 4th passport. I have UK citizenship. Some countries I visited due to work some purely holiday.

    UK
    Spain
    France
    Italy
    Greece
    Hungary
    Turkey
    Finland
    Norway
    Russia
    Germany
    USA
    Mexico
    Colombia
    Brazil
    Malaysia
    Vietnam
    Thailand
    Singapore
    India
    UAE( Dubai and Abu Dhabi)
    Saudi Arabia
    Qatar
    Morocco
    Kenya
    Botswana
    Zimbabwe
    Namibia
    Zambia
    Egypt
    South Africa
    Maldives
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    Dubai
    Qatar
    Singapore
    Thailand
    Vietnam
    Indonesia
    India
    Maldives
    Egypt
    Cambodia

    අඩු කුලේ රටවල් ..
    හැබයි ලංකාවේ කළු කැත මිට්ටෙක් ට අඩු ගානකින් දියුණු රටක් බලන්න ඕනේ නම්
    සිංගප්පූරුව තමා 🙏👍
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    South Korea
    Singapore
    India
    Sweden
    Italy


    හොඳම metro Train System එක නම් ඉතින් කොරියා තමයි..

    බස් නම් ස්වීඩන් මල්මො..

    රෝම බලන්න ගියා අම්මෝ සෙනග ටර්මිනී හරියේ.. හැබැයි සෙනග ඉන්නවා ඕනේ වෙලාවක

    ස්වීඩන් ඉතින් 6.30 වෙද්දී ඔක්කොම ගෙවල් වල...😂

    Attraction නම් ඉතින් සිංග තමයි..

    මේ ක දැම්මේ මට දැනුණු විදිහ අනුව.. වෙන කෙනෙක්ට මීට වඩා හොඳ වෙන්න පුළුවන්...

    ඉන්දියා ගියා ෆින්ගර් ප්‍රින්ට් දෙන්න... නැවතිලා හිටපු හෝටල් එකෙන් බුරියානි එකක් කෑවා අම්මෝ බඩ 😂😂😬
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    වැඩියෙන්ම මම යන්නේ ඉන්දියාවට. තායිලන්තේ අතරින් පතරේ යනවා දිල්ලි ඇන්ඩ් චෙන්නායි යන්නේ වැඩියෙන් ම මෙහෙන් රත්තරන් අරන් ගිහින් එහේ විකුණලා එහෙන් බඩු ගෙනල්ලා මෙහෙ විකුණනවා මහන්සි වෙන්න දෙයක් නෑ අරන් ගියත් සල්ලි අරන් ආවත් සල්ලි. දඹදිව වයසක අම්මලව ගෙනියනවා පවුමේ මාලේ ගානේ දානවා එහෙන් අරගන්නවා උණු කරලා විකුණනවා අම්මලාට 1000ක් දෙනවා වැඩේට
    රටවල් දෙකේම එක වගේ රේට්ස් නෙහ් යන්නේ gold ? ම්ම්ම් :eek: :eek:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,803
    21,132
    113
    adala nene
    D76D1A28-64E5-44B9-A296-11FCC0906CDE.jpeg