රටවල් දෙකේම එක වගේ රේට්ස් නෙහ් යන්නේ gold ? ම්ම්ම්වැඩියෙන්ම මම යන්නේ ඉන්දියාවට. තායිලන්තේ අතරින් පතරේ යනවා දිල්ලි ඇන්ඩ් චෙන්නායි යන්නේ වැඩියෙන් ම මෙහෙන් රත්තරන් අරන් ගිහින් එහේ විකුණලා එහෙන් බඩු ගෙනල්ලා මෙහෙ විකුණනවා මහන්සි වෙන්න දෙයක් නෑ අරන් ගියත් සල්ලි අරන් ආවත් සල්ලි. දඹදිව වයසක අම්මලව ගෙනියනවා පවුමේ මාලේ ගානේ දානවා එහෙන් අරගන්නවා උණු කරලා විකුණනවා අම්මලාට 1000ක් දෙනවා වැඩේට

අපිට කවදාවත් reply දාන්න බැරි thread![]()