උබල හරක් මස් කනවද බං

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කනවා එත් හොද මස් දැන් අඩුයි
    ලංකාවේ මස් පිණිස ගවයන් ඇති කරන්න ඕන කුකුළු වගේ

    හරක නොකමු කිව්ව අනගාරික කාරයත් මලා නිහාල් නෙල්සනුත් මලා
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    ක්ෂීරපායි සත්තුන්ගෙ මස් කන ඔක්කොම පොන්නයො. එච්චරයි
     
    • Love
    Reactions: jennt

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,928
    113
    මගේ favorite ම කෑමක්. සතියකට වතාවක් වගේ කනවා. දැන් කිලෝ එක 2400 ක් වගේ වෙනවා. එච්චර ගණන් ඉල්ලුමට සැපයුම දෙන්න බෑ. හරක් ⁣මස් ප්‍රවාහනයට බලපත්‍ර තිබුණත් පොලීසිය අනන් මනන් කේස් දාලා බාධා කරනවා. හරක් මස් රස මස්, කටු ටිකක්, බාබත් පොඩ්ඩක්, බොකු කෑල්ලක් පීකුදුටිකක් එක්ක කවලමේ ඉව්වම. හරියට කුළුබඩු පාවිච්චි කරල උයන්නත් දැනගන්න ඕන. බීෆ් වලට ඇගේ ලේ හැදෙන්නෙ බලාගෙන ඉද්දි. මගෙත් Himoglobin 16 කිට්ටුව තියෙනවා. ඕන ලෙඩෙකුට ගුණදායක දෙයක් විදියට දෙන්න පුළුවන් වසවිස නැති දේ තමයි හරක් මස්.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,174
    12,168
    113
    Ohio, USA
    moCMOe6.png
     
    • Like
    Reactions: deanXX

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    ඉස්සර මට මතකයි අපේ ආච්චි සතියට පාරක් අනිවරෙන් හරක් මස් හදල දෙනවා මට කන්න, කියල ලේ වඩනවා කියල. ඊට පස්සේ එකපාරටම හරක් මස් ගෙන එක නැවැත්තුව පවු කියල. ආගම දහමට වැඩිපුර නැබුරු උන නිසාද දන්නේ නැ.
    ලෝකෙ හැම තැනම කන කෑමක් තමයි. හොද පෝෂණයක් තියන. ඕනම සුද්දෙක්ගෙ උස බලපන් 6" ට වැඩියි. ලංකාවෙ ඉන්දියාවේ වගේ රටවල 5.7" ට වැඩි එකෙක් ඉන්නෙ කලාතුරකින්. බහුතරය ඊට වඩා උස අඩු උන් ඉන්නෙ.
    හරක් මස් පවි කියලා සිංහලුන්ට ජෛව අවි ප්‍රහාරයක් වැදුනා 80, 90 දශක වල.

    අනු ගණන් වල මැද හරියේ වගේ ඕක උනේ,,,
    ඔවු
    බුද්ධාගම නිසා නෙමෙයි..ඉන්දියන් සංස්කෘතිය ලංකාවට අාවට පස්සේ තමයි ඔහොම වුනේ..හින්දු අාගමේ උන් හරක් මස් කන්නේ නෑ.ඒක උන් ලංකාවෙත් ලස්සණට plant කරා ඵක ඵක ක්‍රම වලින්....
    මම ඕක ගැන පොඩ්ඩක් හොයල බැලුවා වැඩිහිටියොන්ගෙන් අහලා ඒ කාලෙ මොන වගේද කියලා. චිකන් කියලා මසක් ඒ මිනිස්සු කලාතුරකින්ලු අහන්නෙ. මස් කියන්නෙ හරක් මස්. සුප් එකක් හැදුවත් හරක් මස්. හැම තැනම තියනවා.
    ඊට පස්සෙ පොඩි රැල්ලක් හැදුනා හරක් මස් වලට විරුද්ධව. සෝම හාමුදුරුවෝ ඒකෙ ලොකු කොටසක් කලා.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අනගාරික ධර්මපාල gay කියන්නේ ඇත්තද බන්? 🙄
    අපේ උන් ඇන්ද අනගාරික කිව්වම... ඇත්ත තමයි ගෑනියෙක් නෑ නේ කියලා...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    අපේ උන් ඇන්ද අනගාරික කිව්වම... ඇත්ත තමයි ගෑනියෙක් නෑ නේ කියලා...

    අනිත් එක ඇයි එක ධර්මපාල කෙනෙකුට විතරක් අනගාරික කියන්නෙ?

    බැඳපු නැති උන් ඕන තරං ඉන්නව කාටවත් එහෙම කියන්නෙ නෑනෙ.

    අනගාරික රන්ජන් රාමනායක
    අනගාරික හේෂාන් දමින්ද
    අනගාරික මැදගොඩ අබේ
    ගමේ ගොඩේ ඉන්න වෙන ධර්මපාලලා

    Etc 🤭
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,511
    113
    Colombo
    කාපල්ලා න්..උඹලා හරකා රල කන්න නෙයෙිනේ හදන්නේ මැරනට පස්සේනේ ම් සීන් එක වෙන්නේ අනික මස් වුනත් කාගේ මස් නත් ඕවා හැදිලා තියෙන්නේ පොලවේ දෙවල් වලින් ඒකනේ පොලවට පස් වෙනවා කියන්නේ හරක් මස් කියල අමුතු ආත්මයක් දීලි පවතින දෙයක් නෙමෙයිනේ....මිනිස්සු හදාගත්තු මනස්ගාත...උන්ට කුකුල් මස් කන්න දෙයි පකේ තියරි
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    මගේ favorite ම කෑමක්. සතියකට වතාවක් වගේ කනවා. දැන් කිලෝ එක 2400 ක් වගේ වෙනවා. එච්චර ගණන් ඉල්ලුමට සැපයුම දෙන්න බෑ. හරක් ⁣මස් ප්‍රවාහනයට බලපත්‍ර තිබුණත් පොලීසිය අනන් මනන් කේස් දාලා බාධා කරනවා. හරක් මස් රස මස්, කටු ටිකක්, බාබත් පොඩ්ඩක්, බොකු කෑල්ලක් පීකුදුටිකක් එක්ක කවලමේ ඉව්වම. හරියට කුළුබඩු පාවිච්චි කරල උයන්නත් දැනගන්න ඕන. බීෆ් වලට ඇගේ ලේ හැදෙන්නෙ බලාගෙන ඉද්දි. මගෙත් Himoglobin 16 කිට්ටුව තියෙනවා. ඕන ලෙඩෙකුට ගුණදායක දෙයක් විදියට දෙන්න පුළුවන් වසවිස නැති දේ තමයි හරක් මස්.

    ලංකාවේ උන්ට ලෙඩ වැඩි ඕවා කන්නේ නැති නිසා තමයි..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,595
    113
    අනිත් එක ඇයි එක ධර්මපාල කෙනෙකුට විතරක් අනගාරික කියන්නෙ?

    බැඳපු නැති උන් ඕන තරං ඉන්නව කාටවත් එහෙම කියන්නෙ නෑනෙ.

    අනගාරික රන්ජන් රාමනායක
    අනගාරික හේෂාන් දමින්ද
    අනගාරික මැදගොඩ අබේ
    ගමේ ගොඩේ ඉන්න වෙන ධර්මපාලලා

    Etc 🤭
    ඔය උඩ ඉන්න එකාලා අනගාරික උනාට හොරන් බඩු ගහනවනේ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,595
    113
    මම ඕක ගැන පොඩ්ඩක් හොයල බැලුවා වැඩිහිටියොන්ගෙන් අහලා ඒ කාලෙ මොන වගේද කියලා. චිකන් කියලා මසක් ඒ මිනිස්සු කලාතුරකින්ලු අහන්නෙ. මස් කියන්නෙ හරක් මස්. සුප් එකක් හැදුවත් හරක් මස්. හැම තැනම තියනවා.
    ඊට පස්සෙ පොඩි රැල්ලක් හැදුනා හරක් මස් වලට විරුද්ධව. සෝම හාමුදුරුවෝ ඒකෙ ලොකු කොටසක් කලා.
    සෝම හාමුදුරුවෝ හරක් මස් එපා සීන් එකේ හිටියේ නෑ. දේවාල විරෝධී සීන් එකේ විතරයි හිටියේ. හරක් මස් විරෝධය සෝම හාමුදුරුවන්ටත් කලින් හිටපු කවි බණ ගනයෝ පටන් ගත්ත එකක්. නිහාල් නෙල්සන් ගේ කිරි අම්මාගේ මස් කන්නට එපා, සුනිල් එදිරිසිංහගේ බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ.... වගේ මෝඩ ගීතත් හේතු වුනා හරක් මස් විරෝධයට
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,595
    113
    me moda uttala hinda thamayi, lankawe kaluwo protein adu wela kota mati mollu une :(
    මූ කරලා තියෙන්නේ ජෛව අවි ප්‍රහාරයක්. දැන් තමයි ප්‍රථිපල එන්නේ

    90 ගනන් වල මුල් කාලේ මට මතකයි ගමක මගුල් ගෙයක් තිබුනත් හරක් මස් තිබුනා කෑම මේසයේ.
    ------ Post added on Oct 9, 2025 at 6:49 AM