උබල හිතනවද NPP දිනයි කියල

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    @Xi Jinping මෙන්න මූ jvp මන්ත්‍රී ප්‍රතිපාදන වලින් කරපු වැඩ අහනවා


    ජෙවීපී කියන්නෙ UNPම තමා උබලා පිලිගත්තත් නැතත් 😂 රනිල් තමා මේ ගේම් එක හැන්ඩ්ල් කරන්නෙ. අනුර කුමාර මේ ගේම් එකෙ ඉත්තෝ විතරයි 🤣 උබලට ඔක තේරෙයි පස්සෙ දවසක.
     
    • Like
    • Love
    Reactions: 2osama and kasun102

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ජෙවීපී කියන්නෙ UNPම තමා උබලා පිලිගත්තත් නැතත් 😂 රනිල් තමා මේ ගේම් එක හැන්ඩ්ල් කරන්නෙ. අනුර කුමාර මේ ගේම් එකෙ ඉත්තෝ විතරයි 🤣 උබලට ඔක තේරෙයි පස්සෙ දවසක.
    මහින්ද ත් රනිල්ගේ ඉත්තෙක් තමයි ඉතිං. හැමෝම රනිලගේ ඉත්තෝ 🤣
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ජෙවීපී කියන්නෙ UNPම තමා උබලා පිලිගත්තත් නැතත් 😂 රනිල් තමා මේ ගේම් එක හැන්ඩ්ල් කරන්නෙ. අනුර කුමාර මේ ගේම් එකෙ ඉත්තෝ විතරයි 🤣 උබලට ඔක තේරෙයි පස්සෙ දවසක.
    අඩෝ පට්ට බන්..
    ඉල්ලපු සීට් එකත් පැරදිලා අමාරැවෙන් ජාතික ලයිස්තුවන් පාර්ලිමන්ට් ආපු එකත් ඒ ගේම් එකේම කොටසක් වෙන්න ඇති නේද?
    එතකොට මහින්ද ලගදි දවසක දැන් රනිල් හොදයි කිව්වෙ වැරදිලාද?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මහින්ද ත් රනිල්ගේ ඉත්තෙක් තමයි ඉතිං. හැමෝම රනිලගේ ඉත්තෝ 🤣



    මාලිමා කියලා එකක් නෑ ඔක්කොම අලියෝ විතරයි පව් බන් උබලා. ඊලග චන්දෙ දී අනුර කුමාරම රනිල්ට චන්දෙ දෙන්න කියයි 😂


    ජෙප්පො නන්දසේනව එලවන්න රනිල්ගෙ කොන්ත්‍රාත් එකක් කරා කිව්වම උබලා නෑමයි කිව්ව.
    ජෙප්පන්ට රතු අලි කියලා අපි කිව්වම, නෑ උන් පියෝ ජෙප්පො කියලා උබලා මට හිනා උනා.
    රනිල් රතු අලින්ව රකිනවා කියලා මෙන්න පාටලියත් කියනව.
    ඉස්සරහට බොරුවට රතු අලින්ව ඇරෙස්ට් කරන්න ගනී.
    ගුපියන්ගෙ වේස මායම් වලට අහුවෙන්න එපා.
    තේරෙයි හැබැයි කල් යයි.


     
    • Love
    Reactions: ruchira55

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    ජෙවීපී කියන්නෙ UNPම තමා උබලා පිලිගත්තත් නැතත් 😂 රනිල් තමා මේ ගේම් එක හැන්ඩ්ල් කරන්නෙ. අනුර කුමාර මේ ගේම් එකෙ ඉත්තෝ විතරයි 🤣 උබලට ඔක තේරෙයි පස්සෙ දවසක.
    එහෙනං ඉතිං අපි අර මෝඩ තකතීරු බූරු පුතානෝට කතිරෙ ගහංඤං
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    NPP දිනන්නෙ නෑ කියන්නේ මේ රටේ මෝඩයින්ට අවුරුදු 75ක් තිස්සේ වැලි දාලා ඇරගෙනත් තවත් මදි කියන එකයි.
    උන් අනන්නෙත් වැලි දාල තමා ආයේ මොකෝ උන්ට මේක ගොඩ දාන්න KY ජෙල් හම්බෙනවද
     
    • Haha
    Reactions: 2osama

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අනිවා, මේ වෙලාවේ ඡන්දයක් තිබ්බොත් npp එක එනවා.
    උඹල ඔය කියනවා වගේ ඔන්ලයින් ෆෝරම්වල විතරක් නෙමෙයි උන්ට වැඩි ඡන්ද තියෙන්නේ.
    ගම්වල ගත්තත් වයසක මිනිස්සු ගොඩ දෙනෙකුත් මේ පාර npp එකට දෙනවා.
    මිනිස්සු එක්ක කතාබහ කරද්දී තේරෙනවා ඒක.
    හරියට 2018 පුංචි ඡන්දෙදී පොහොට්ටුවට රැල්ලක් තිබුන වගේ තමයි.
    මම මුලින් හිතුවේ ගෝටාගේ ආණ්ඩුවේ වැටීම එක්ක සජබෙට වාසිය එයි කියල.
    දැන් එහෙම පාටක් පේන්න තියෙන්නේ සුළුතර ජනකොටස් ඉන්න පැතිවල විතරයි. (උදා: කොළඹ මහනගර සභාව)

    මම මේ වෙලාවේ හැටියට එක්කෝ npp එකට දෙනවා, එහෙම නැතිනම් කාටවත් නොදී ඉන්නවා.
    හේතුව බිම් මට්ටමේ මන්ත්‍රීවරුන්ගෙන් සාම්ප්‍රදායිකව දකින අශිෂ්ටකම මෙතනින්වත් අයින් වෙන්න ඕනේ නිසා.
    සාමාන්‍යයෙන් හොඳ විනයක් තියෙන පක්ෂයක් හැටියට ජවිපෙන් විතරයි මම නම් තගරි නැති මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ.
    හැබැයි ප්‍රශ්නේ එන්නෙත් ඔතනින්; ජවිපෙ මාක්ස්-ලෙනින්වාදී නිසා ගොරහැඩි සහ ගතානුගතික වැඩියි.
    අනික් අතට npp එක ජවිපෙ ඇරුනහම තව සමාජ බලවේග ගොඩක් එක්ක කටයුතු කරනවා.
    එතැනදී වෙන අවාසිය තමයි, ජවිපෙ තිබිච්ච විනය, බහුජන සමාජ ව්‍යාපාරයක් වෙද්දී npp එකත එක්ක නැති වෙන්න පටන් අරගෙන තිබීම.
    හොඳම දේ තමයි, npp එකේ අපේක්ෂකයින් කීප දෙනෙක් ගැන පළ වෙච්ච ප්‍රවෘත්ති.
    ලොකු රැල්ලක් පක්ෂෙකට එද්දී ඒ රැල්ලත් එක්ක ගහගෙන එන ජාවාරම්කාරයෝ ටිකත් වැඩියි.
    ඕක ඇත්තටම විරුද්ධාභාසයක්.
    ජවිපෙට නූතන වෙන්න බැරි වුනාට විනය තියෙනවා.
    npp එකට විනය නැති වුනාට නූතන වෙන්න පුළුවන්.

    ඇත්තටම දැන් දැන් 2019 ජනාධිපතිවරනේදී ගෝටාගේ කැම්පේන් එකේ තිබිච්ච ගොන්පාට් සමහරක් npp එකෙත් දකින්න පුළුවන්.
    සමහර එවුන් අනේ, අනුර පුතේ, දැන්වත් රට බේරගන්න වගේ දියසෙන් ලයින් කතා කියන්නේ.
    npp එකටත් ගොඩක් මිනිස්සු ඡන්දේ දෙන්නේ බුද්ධිමත්කමකට වඩා දැන් තියෙන ප්‍රශ්නත් එක්ක තියෙන ෆ්රස්ට්‍රේෂන් එක නිසා.
     

    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    241
    390
    63
    හරි හිතමුකො දිනුවමයි කියලා
    1. මේ වැටිච්ච ආර්තිකේ ගොඩ ගන්න මොකද්ද විසදුම
    2. උබ හිතනවද ඇමෙරිකාව, UK , චයිනා අඩුම ඉන්ඩියාවවත් හැඩල් කරන්න ඔය NPP උන්ට පුලුවන් කියලා


    ප්‍රශ්නෙන් පිට පනින්න එපා
    ------ Post added on Mar 10, 2023 at 4:50 PM


    ඒක මරු මචන්
    ------ Post added on Mar 10, 2023 at 4:51 PM
    දිනනවද පරදිනවද දන්නේ නැහැ, මේ පාර NPP එකට දීලම බලනවා ඉන්න හොර වේසබල්ලෝ ටික පන්නන්නම, අවුරුදු 75 තිස්සේ මාරුවෙන් මාරුවට ඇරගත්ත එකේ වෙනසකට වත් එක්ක මොන පුණ්ඩයක් මේ ජෙප්පොන්ට කරන්න පුලුවන්ද කියල බලන්නම දීල බලනවා. මොකද හිටපු හොර වේසිගේ දේසපක පුතාල නැතිවෙන්න දෙයක් ඉතුරුකරල නැහැ.

    මම විතරක් නැමේ රටේ බහුතරයක් ඉන්නේ ඒ මතයේ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉදිරි මැතිවණය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවට ඇතුලත් කර තිබෙන නීතීඥයෙකු වන උපුල් කුමාරප්පෙරුම මහතා එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂක නීතීඥ විජේදාස රාජපක්‍ෂ මහතාගේ මැතිවණ වේදිකාවට ගොඩ වී තිබේ.

    මේ ඇත්තද?
    රතු අලි:p



    😂 ඒ කාලේ
     
    • Haha
    Reactions: 2osama

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    වැරදිලා හරි දිනුවොත් තමා ලංකාවේ එවුන්ට කරුමෙ ගෙවන්න වෙන්නේ 🤣🤣

    ලංකාවෙ ඉස්සරහට උපදින උන්ටත් කරුම ගෙවන්න ගෝතයෙක් පත් කරල දීපු මෝඩ වේසිගෙ පුතෙක් කියන කතාව බලපන්කො. ගල් මූසලය. තුක්.. 🤮🤮🤮
     
    • Haha
    Reactions: Xi Jinping