උබල හිතනවද NPP දිනයි කියල

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    World Bank එකේ ආධාරයක් කින් තමා 2023 ජනවාරි වෙනකම් ගෑස් ගෙනාවේ .
    JVP එක ආවොත් IMF යනවා ද?
    World Bank ආධාර ගන්නවා ද?
    නැත්නම් ඩොලර් ලංකාවේ අච්චු ගහනවා ද🤩
    NPP එවුන් අසරන කරන්න එපා බන්... උන් ඉන්නෙ පිට රට එවුන්ගෙන් කැට හොල්ලලා රට ගොඩ ගන්න
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හරි හිතමුකො දිනුවමයි කියලා
    1. මේ වැටිච්ච ආර්තිකේ ගොඩ ගන්න මොකද්ද විසදුම
    2. උබ හිතනවද ඇමෙරිකාව, UK , චයිනා අඩුම ඉන්ඩියාවවත් හැඩල් කරන්න ඔය NPP උන්ට පුලුවන් කියලා

    ප්‍රශ්නෙන් පිට පනින්න එපා
    ------ Post added on Mar 10, 2023 at 4:50 PM

    ඒක මරු මචන්
    ------ Post added on Mar 10, 2023 at 4:51 PM

    ලප කොටා ආවොත් රට ඉන්න ජෙප්පො ඔක්කොම ඩොලර් එවනවලු 😂 එතකොට ලු සංචිත හැදෙනවා ලු

    ලංකාවෙත් ඉන්නෙ 3%යි, ලංකාවෙන් පිට හරියට 50%කට වඩා ජෙප්පො ඉන්නවා වගේ උන් කියන්නෙ😂
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    දිනන්නේ නෑ බන්... අපෙ අය්යත් මේ පාර NPP එකෙන් ඉල්ලනවා ... මන් හිතන්නෙ නෑ ඌවත් ඌට දෙයි කියලා ... එතරමට සුන්දර කතා ඌ කියන්නෙ
    පාර්ලිමේ්තුවේ බහුතර නම් ගන්න බැහැ ඒත් මන්ත්‍රී ලා 40 ක් වගේ ඇතුලත ට ගියොත් අරකත් එපා මේකත් එපා කියකියා හාන්න පටන් ගනී
    මේ පාර කිසිම පක්ෂයකට බහුතරයක් හදා ගන්න බැරි වෙනවා

    SLPP ආණ්ඩුව JVP එකට නටන්න දුන්න නිසා තමා මේ කරුමේ ගෙවන්න වෙන්නේ අපිට 🥴
     
    • Like
    Reactions: lasankandy

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    රටේ බහුතරය කොහොම වෙයිද දන්නේ නෑ
    ඒත් බලපන් අපේ වටේ තියන communities NPPවල NPP එකට චන්ද වැඩියිනේ
    රෙද්දක් ඇඳන් පොහොට්ටුවට්(යූඑන්පී) දෙනවා කියන්න බෑනේ. සමාජෙන් කොන් වෙනවනේ
    බලපන්කෝ Elakiri එකේ poll එකක් දාලා
    වැඩිය ඔනේ නෑ
    UNP
    පොහොට්ටුවේ උන් ට
    ගෙවල් ගානේ වත් එන්න පුලුවන්ද 😂😂
    අපේ පැත්තේ එකක් බෙහෙතකට නෑ
    NPP උන් විතරයි ආවේ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    වැඩිය ඔනේ නෑ
    UNP
    පොහොට්ටුවේ උන් ට
    ගෙවල් ගානේ වත් එන්න පුලුවන්ද 😂😂
    අපේ පැත්තේ එකක් බෙහෙතකට නෑ
    NPP උන් විතරයි ආවේ

    සිරාවට UNP එවුන් ගෙවල් වලට ගිහින් කියන්නේ පොහොට්ටුවට ඡන්දෙ දෙන්න කියලද? :lol:
    2019 ගෝඨට ඡන්දෙ දෙන්න සෑහෙන්න මිනිස්සු හිටියා. ඒ වගේම අපි ගෝඨට චන්දෙ දෙන්නේ කියලා ගැම්මට කිව්වා
    ඒ දවස් වල පුතානෝට ඡන්දෙ දෙනවා කියන්න ලැජ්ජයි

    දැන් රෙද්දක් ඇඳන් අපි පොහොට්ටුවට ඡන්දේ දෙනවා කියන්නද.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,855
    4,240
    113
    අනිත් පක්ෂ වලට වඩා නම් ඡන්ද තියෙයි කියල හිතෙනවා.

    ඒත් 50% ට වඩා නම් ගන්න අමාරු වෙයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    වැඩිය ඔනේ නෑ
    UNP
    පොහොට්ටුවේ උන් ට
    ගෙවල් ගානේ වත් එන්න පුලුවන්ද 😂😂
    අපේ පැත්තේ එකක් බෙහෙතකට නෑ
    NPP උන් විතරයි ආවේ
    නැති ඡන්දයකට ගෙවල් ගානේ ගිහින් ඡන්ද හිගන්න තරම් SLPP එකේ එවුන්ට මොංගල් නෑ🤣🤣🤣
    අපි කරේ මෝඩ අනුරකුමාරය පොඩ්ඩක් වටයක් යවපු එක 🤣🤣

    මෝඩ අනුරය දේශපාලන ළදරුවෙක් ලණු දෙන්න කලින් ගිලලා දානවා😛
     
    • Like
    Reactions: lasankandy

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    World Bank එකේ ආධාරයක් කින් තමා 2023 ජනවාරි වෙනකම් ගෑස් ගෙනාවේ .
    JVP එක ආවොත් IMF යනවා ද?
    World Bank ආධාර ගන්නවා ද?
    නැත්නම් ඩොලර් ලංකාවේ අච්චු ගහනවා ද🤩
    මොන world bank ද? වෙන රටවල් වලට ගෙවන්න තියන නය නැවැත්තුවා. ඒ ඉතුරැවුන සල්ලි නලින් තමයි gas ගෙනාවෙ. හැබැයි hospital වල බෙහෙත් නෑ.
    ගිය සතියෙ $400 million නයක් ගත්තා. ඒ කෙන් $ rate එක බැස්සා.
    අර කකුලුවෝ වගේ හැලිය රත් වෙනකම් නට නට ඉදපල්ලා දෙන දෙයක් කාගෙන. අරෙහෙ උන් අලුතෙන් v8 ගෙන්නන්න යනවා.
    ඒ උනාට තවම අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නෙ නෑ නෙ. රනිලා, ඉන්දියාව, UK, USA handle කරාද?😂😂😂
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඩොලර් එක අඩු උන එකෙන්ම පෙනවා නේ.
    ජෙප්පොන්ගෙ කලබලේ 😅

    උන් කැමති නෑ බඩු මිල , තෙල් මිල අඩු වෙනවාට.

    උන්ගෙ සටන්පාට තියෙන්නෙ බඩු මිල, තෙල් මිල තියෙනකම් විතරයි 😂

    ඩොලර් එකෙ වාසිය මිනිස්සුන්ට ලැබුනාම ජෙප්පොන්ගේ රැලි වලට සෙනග නෑ, ලප කොටාගේ ස්ටෙජ් වල දේශනා අහන්න වෙන්නෙ, ටිල්වින් කියන පොල් රැවුලටයි, මෝල්කාන්තටයි,ස මන්තවිද්‍යා බඩ්ඩටයි විතරයි
    චන්දෙන් පස්සෙ ඩොලර් එක වැඩි වුණොත් මහින්දානන්ද මහත්තය බස්සනවාලු ද 🤭🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    මොන world bank ද? වෙන රටවල් වලට ගෙවන්න තියන නය නැවැත්තුවා. ඒ ඉතුරැවුන සල්ලි නලින් තමයි gas ගෙනාවෙ. හැබැයි hospital වල බෙහෙත් නෑ.
    ගිය සතියෙ $400 million නයක් ගත්තා. ඒ කෙන් $ rate එක බැස්සා.
    අර කකුලුවෝ වගේ හැලිය රත් වෙනකම් නට නට ඉදපල්ලා දෙන දෙයක් කාගෙන. අරෙහෙ උන් අලුතෙන් v8 ගෙන්නන්න යනවා.
    ඒ උනාට තවම අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නෙ නෑ නෙ. රනිලා, ඉන්දියාව, UK, USA handle කරාද?😂😂😂
    හරි World Bank එකේන් සල්ලි දුන්නේ කියලා මම ඔප්පු කරලා පෙන්නුවොත් උබ මොකද කියන්නේ?😛
     
    • Like
    Reactions: lasankandy

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    කලින්නම් දිනන්න තිබ්බ. යන එන මන් නැති තාප්ප චිත්‍ර බයියො ටික රින්ගලා මුලු NPP එකම හාලා දැම්මා. :lol: :lol:
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    නැති ඡන්දයකට ගෙවල් ගානේ ගිහින් ඡන්ද හිගන්න තරම් SLPP එකේ එවුන්ට මොංගල් නෑ🤣🤣🤣
    අපි කරේ මෝඩ අනුරකුමාරය පොඩ්ඩක් වටයක් යවපු එක 🤣🤣

    මෝඩ අනුරය දේශපාලන ළදරුවෙක් ලණු දෙන්න කලින් ගිලලා දානවා😛
    උන් උන්ගේ වැඩක් කර ගනි
    උබ උබේ රස්සාව කරන් ඉදහන් කෝ
    😂😂
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    චන්දෙන් පස්සෙ ඩොලර් එක වැඩි වුණොත් මහින්දානන්ද මහත්තය බස්සනවාලු ද 🤭🤭

    පවතින පාර්ලිමේන්තු ක්‍රමයේ මහින්දානන්දට ආසනේට වැඩ කරන්න හම්බු වෙන සල්ලි වලින් ඌ දෙයක් කරාම එකෙන් කරලා තියෙන දෙයක් තියෙනවා නම් කරා කිව්වාම ඇති වැරද්ද මොකක් ද? මම මිනිහාට චන්දේ දෙන්න කියලා නෑ නේ.

    ඔය අනුර කුමාරලා ජේවීපී කල්ලිය කරපු එක දෙයක් කියපං කෝ?

    අනුර කුමාරලාට හොර පාරෙන් ගිහින් රෑට රෑට අරලියගහ මන්දිරේ තේ බොන්න යන්න හොදයි 😂 රතු අලියා ටැග් එක ගහ ගත්තේ නිකං නෙවේ නේ 😆

    අනුර කුමාර මාලිමාව පෙන්නන් හිටියට, උබලා ඌ පස්සෙ ගියාට ඌත් යූ.එන්.පී තමා. 😂

    ලපකොටා හැම පක්ශෙකම කටු කන බල්ලෙක් විතරයි. 😂
     
    • Like
    Reactions: kasun102

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පවතින පාර්ලිමේන්තු ක්‍රමයේ මහින්දානන්දට ආසනේට වැඩ කරන්න හම්බු වෙන සල්ලි වලින් ඌ දෙයක් කරාම එකෙන් කරලා තියෙන දෙයක් තියෙනවා නම් කරා කිව්වාම ඇති වැරද්ද මොකක් ද? මම මිනිහාට චන්දේ දෙන්න කියලා නෑ නේ.

    ඔය අනුර කුමාරලා ජේවීපී කල්ලිය කරපු එක දෙයක් කියපං කෝ?

    අනුර කුමාරලාට හොර පාරෙන් ගිහින් රෑට රෑට අරලියගහ මන්දිරේ තේ බොන්න යන්න හොදයි 😂 රතු අලියා ටැග් එක ගහ ගත්තේ නිකං නෙවේ නේ 😆

    අනුර කුමාර මාලිමාව පෙන්නන් හිටියට, උබලා ඌ පස්සෙ ගියාට ඌත් යූ.එන්.පී තමා. 😂

    ලපකොටා හැම පක්ශෙකම කටු කන බල්ලෙක් විතරයි. 😂
    ලිප්ටන් තේ ද බීලා තියෙන්නෙ…
    උඹත් දන්න දේවල් සිරාවටම..
    😂😂😂😂