උබුන්ටු නව මෙහෙයුම් පද්දතිය

Colours

Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    උබුන්ටු නම් හොදයි එත් windows තරම් ලේසි නෑ ටක් ගාල ඕනම software එකක් හොයාගන්න පුළුවන්නේ....ubuntu වල UI එහෙම එලටම තියෙනවා software තමයි ප්‍රශ්නේ....
     
    උබුන්ටු නම් හොදයි එත් windows තරම් ලේසි නෑ ටක් ගාල ඕනම software එකක් හොයාගන්න පුළුවන්නේ....ubuntu වල UI එහෙම එලටම තියෙනවා software තමයි ප්‍රශ්නේ....
    මොනාද උබුන්ටු වලට ටක් ගාල හොයාගන්න අමාරු වෙන windows වල වගේ ලේසි කියන software තියෙන්නේ ආයිබොං ?
     
    Last edited:

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    ඉදිරියේ රාළ;20545866 said:
    මොනාද උබුන්ටු වලට ටක් ගාල හොයාගන්න අමාරු වෙන windows වල වගේ ලේසි කියන software තියෙන්නේ ආයිබොං ?

    photo editing video editing software හිටපු ගමන් පොඩි පොඩි වැඩ වලට ඕන කරන දේවල් එහෙම recovery tools වගේ දේවල් උබුන්ටු වල හොයා ගන්න පුළුවන් වෙයිද මචන් එහෙම හොයා ගන්න පුලුවන්නම් උබුන්ටු එල.... දැන් vm එකක දාගෙන ඉන්නේ ubuntu එලටම තියෙනවා දිගටම පාවිච්චි කරනකොට එන්න පුළුවන් ප්‍රශ්නයක් ගැන කිව්වේ.....
     
    photo editing
    Gimp, Inkscape තව නොකී ගොඩක් තියෙනවා.
    video editing software
    Kdenlive , blender තව ගොඩක් තියෙනවා
    හිටපු ගමන් පොඩි පොඩි වැඩ වලට ඕන කරන දේවල් එහෙම recovery tools වගේ දේවල් උබුන්ටු වල හොයා ගන්න පුළුවන් වෙයිද මචන්
    මොකෝ බැරි ?
    එහෙම හොයා ගන්න පුලුවන්නම් උබුන්ටු එල.... දැන් vm එකක දාගෙන ඉන්නේ ubuntu එලටම තියෙනවා දිගටම පාවිච්චි කරනකොට එන්න පුළුවන් ප්‍රශ්නයක් ගැන කිව්වේ.....
    එහෙම පාවිච්චි කරලා, දෙකේම එකම දේ කරන්න පුළුවන් වුණ දාට උබුන්ටු දාගෙන ඒකෙ VM එකක Windows දා ගන්න. එතකොට හරි ;)
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    Sri_Lanka.gif
    BumP
    Sri_Lanka.gif
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    ඉදිරියේ රාළ;20542560 said:
    මේ විදියට හරි ගස්ස ගන්න ඕනා sound card එක. නැත්තම් 5.1 වලට එන්නෙ stereo විතරයි.

    ආධුනිකයින්ට ටිකක් අමාරු වැඩක්. නමුත් අමාරුවෙන් කරගන්නව නම් ගොඩක් හොඳයි.

    Thanks මචන්.... ආයෙත් දාල මෙහෙම කරල බලන්ට ඕනා: Rep +yes: