හොඳින් ඉන්නකොට මම: සුදු, බබා, පැටියෝ
හොඳින් ඉන්නකොට එයා : උඩ ටිකම + assboy(I love her ass. පොඩ්ඩක් වල සින් යනකොට තමයි ඕක කියන්නේ!)
වලිනන් මම : තමුසේ, වේසි, පට්ට බැල්ලි!
එයා : පොන්නය, බලල, ගනු පෙරේතයා!
විශ්වාස කරපන් දැන් අවුරුදු 5k affair එකට!![]()

අපේ බැජියො ඉස්සර කෙල්ලටයි මටයි කියන්නෙ හැලයයි සීදේවියි කියල බන් .
ඒ උනාට මන් කෙල්ලට පැන්චි .කෙල්ල මට පැන්ච
ඒක හෙන unique නමක් 
උබලාගේ කෙල්ලෝ උබලට ආදරේට මොනවා කියලාද කතා කරන්නේ..??
![]()
මටනම් කියන්නේ... තාත්තියෝ, මහත්තයා, දිනු, පණ