උබේ කෙල්ල උබට..........

funmalaya

Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    අයියා...
    එදත් එහෙමයි අදත් එහෙමයි. තව ඩිංගෙන් පොඩි එකාත් මට අයියා කියනවා.... යන්තම් ඌට පුරුදු කලා තාත්තා කියන්න.
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    හංස පැටියා, මහත්තයා, රත්තරං

    ඒ උනාට දැන් එහෙම කියන්න කව්රුත් නැ​

    00020461.gif

    :(:(
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    හොඳින් ඉන්නකොට මම: සුදු, බබා, පැටියෝ
    හොඳින් ඉන්නකොට එයා : උඩ ටිකම + assboy(I love her ass. පොඩ්ඩක් වල සින් යනකොට තමයි ඕක කියන්නේ!)
    වලිනන් මම : තමුසේ, වේසි, පට්ට බැල්ලි!
    එයා : පොන්නය, බලල, ගනු පෙරේතයා!

    විශ්වාස කරපන් දැන් අවුරුදු 5k affair එකට! :rofl::rofl:
     
    • Like
    Reactions: ratadel

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මගෙ රත්තරං..
    මගෙ පන..
    වස්තු..
    සුදු මහත්තුරු...:cool:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හොඳින් ඉන්නකොට මම: සුදු, බබා, පැටියෝ
    හොඳින් ඉන්නකොට එයා : උඩ ටිකම + assboy(I love her ass. පොඩ්ඩක් වල සින් යනකොට තමයි ඕක කියන්නේ!)
    වලිනන් මම : තමුසේ, වේසි, පට්ට බැල්ලි!
    එයා : පොන්නය, බලල, ගනු පෙරේතයා!

    විශ්වාස කරපන් දැන් අවුරුදු 5k affair එකට! :rofl::rofl:

    මන් අාසයි ඔහොම එවුන්ගෙ පෝන්වල මැසේජ් කියවන්ට:rolleyes:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හොඳින් ඉන්නකොට මම: සුදු, බබා, පැටියෝ
    හොඳින් ඉන්නකොට එයා : උඩ ටිකම + assboy(I love her ass. පොඩ්ඩක් වල සින් යනකොට තමයි ඕක කියන්නේ!)
    වලිනන් මම : තමුසේ, වේසි, පට්ට බැල්ලි!
    එයා : පොන්නය, බලල, ගනු පෙරේතයා!

    විශ්වාස කරපන් දැන් අවුරුදු 5k affair එකට! :rofl::rofl:

    අම්මටහුඩු :shocked:
    බැඳලා ටික දවසකින් වෙඩිත් තියාගනී තමුසෙල දෙන්නා :angry:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපේ බැජියො ඉස්සර කෙල්ලටයි මටයි කියන්නෙ හැලයයි සීදේවියි කියල බන් .:baffled::baffled::baffled:

    ඒ උනාට මන් කෙල්ලට පැන්චි .කෙල්ල මට පැන්ච ;);)
     
    • Like
    Reactions: ratadel

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    bump

    kellek nam na.

    baba, punchi matta, modaya kiyala katha karana un nam innawa :P
     
    Last edited:

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    හොඳින් ඉන්නකොට මම: සුදු, බබා, පැටියෝ
    හොඳින් ඉන්නකොට එයා : උඩ ටිකම + assboy(I love her ass. පොඩ්ඩක් වල සින් යනකොට තමයි ඕක කියන්නේ!)
    වලිනන් මම : තමුසේ, වේසි, පට්ට බැල්ලි!
    එයා : පොන්නය, බලල, ගනු පෙරේතයා!

    විශ්වාස කරපන් දැන් අවුරුදු 5k affair එකට! :rofl::rofl:

    පොන්නය බලල ගනු පෙරේතයා :D

    මටනම් කෙල්ලට ඔහොම බනින්න හිතෙන්නේ නෑ බන්. අඩුම තරමේ උඹ, තමුසේ, වරෙන්, පලයන් කියලවත් කියල නෑ දැන් අවුරුදු 3ක් වෙනවා. හැබැයි ඉඳල හිටලා රණ්ඩු වෙනවා. අදත් වලියක් දාගෙන තියෙන්නේ :D

    assboy මරු නම :lol::lol:
     
    • Like
    Reactions: D#rox

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අපේ බැජියො ඉස්සර කෙල්ලටයි මටයි කියන්නෙ හැලයයි සීදේවියි කියල බන් .:baffled::baffled::baffled:

    ඒ උනාට මන් කෙල්ලට පැන්චි .කෙල්ල මට පැන්ච ;);)

    කෙල්ල මට ආදරේට කියන නම කියන්න බැරි ඔය සීන් එක හින්ද. බැරි වෙලා හරි බැචෙක් හිටියොත් මාට්ටු මම කවුද කියල :D ඒක හෙන unique නමක් :D

    මම කෙල්ලට ආදරේට කියන්නේ නම් පැටියෝ, පැටික්කි, සුදු මැණික, රත්තරං වගේ බොළඳ වචන තමයි ඉතිං ;)
     
    • Like
    Reactions: skymicro

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    matanam ape gani kata karanne ei,oi,patiyo wage dewal kiyala adare wadi unahama ado pakaya kiyalath katha karanawa...
     

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    උබලාගේ කෙල්ලෝ උබලට ආදරේට මොනවා කියලාද කතා කරන්නේ..??:cool:

    loveis.jpg



    මටනම් කියන්නේ... තාත්තියෝ, මහත්තයා, දිනු, පණ

    උඔ බැදලනේ
    මටත් කියන්නේ තාත්තා කියලා .