යකෝ මේකේ ඉන්න උන් හොද වැඩක් කරලම නැද්ද ? කුජීතයි ඇ ...
මන් මචන් උදව් කරලා තියෙනවා දුර ගමක දුප්පත් කෙල්ලෙක්ට ඒ කෙල්ලට හොදට ඉගෙන ගන්න පුළුවන් එත් කොල්ලෙක් එක්ක යාළු වෙලා උ නිසා දිවිනසගන්න වහ බීපු කෙල්ලෙක්. ඊට පස්සේ මෙකි ෂොප් එකක වැඩ කරනකොට මට හම්බ උනේ මන් විස්තර දැනගත්තම මට දුක හිතුනා බන් මන් ඒකිට ඒකිගේ ඩිග්රි එක ඉවර කරන්න උදව් කරා දැන් එකී මටත් වඩා හොද තැනක ඉන්න්නවා මාසෙට ඉලක්කම් 6 පඩියක් අරගෙන හොදට ජිවත් වෙනවා .. අදටත් මට කතා කරලා ස්තුති කරනවා කරපු උදව් වලට. ඕක තමා කරපු හොද වැඩකට කියලා කරලා තියෙන්නේ .. මට අදටත් සතුටුයි මචං සිද්දිය මතක් වෙනකොටත් ...
උබලත් හොද වැඩක් කරපල්ලා හිත සතුටින් ඉන්න පුළුවන් ....
katharagama inna duppath ayata parana adum/jewellery/sereppu dunna![]()
address eka ewannaඅපිත් දුප්පත් තමයි ඉතින්.
දුන්නොත් බාරගන්නවා

apith ehema thamayiමම අපේ Lazy Lizard සහෝදරය වෙනුවෙන් මේ මාසෙ ඉවර වෙනකං රෙප් දෙනව![]()

මම අපේ Lazy Lizard සහෝදරය වෙනුවෙන් මේ මාසෙ ඉවර වෙනකං රෙප් දෙනව![]()

මම අපේ Lazy Lizard සහෝදරය වෙනුවෙන් මේ මාසෙ ඉවර වෙනකං රෙප් දෙනව![]()

address eka ewanna
honda bath parcel ekak ewannam![]()



කෝ අපිට දුන්නේ නැහැ නේ![]()
