~~උබ කරල තියන....? 2

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මුකුත් කරල නෑ හොඳ වැඩ. කවද හරි කරා වුණත් මතක තියාගන්නෙ නෑ.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලොකු දේවල් නම් කරලා නෑ.
    වතාවක් යාලුවෝ එක්ක පන්සලේ කවිබණ පිංකමක් සංවිදානය කලා.කාගේවත් උදවුවක් නැතිව.එතකොට ඉස්කෝලෙන් අවුට් උනා විතරයි.සතේ අතේ නැති කාලේ.අපි හිතුවට වඩා ලොකු සෙනගක් ආවා.හැමෝම හොඳට බණ ඇහුවා.එදා ලොකු සතුටක් දැනුනා.

    අවුරුදු ගානක් වෙසක් එකට දන්සැලක් දෙනවා.

    පන්සලට ධර්මශාලාවක් හදන්න උදවු කලා.


    ඕවා තමයි ඔලුවට එන්නේ
     
    • Like
    Reactions: chin100

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    යකෝ මේකේ ඉන්න උන් හොද වැඩක් කරලම නැද්ද ? කුජීතයි ඇ ...

    මන් මචන් උදව් කරලා තියෙනවා දුර ගමක දුප්පත් කෙල්ලෙක්ට ඒ කෙල්ලට හොදට ඉගෙන ගන්න පුළුවන් එත් කොල්ලෙක් එක්ක යාළු වෙලා උ නිසා දිවිනසගන්න වහ බීපු කෙල්ලෙක්. ඊට පස්සේ මෙකි ෂොප් එකක වැඩ කරනකොට මට හම්බ උනේ මන් විස්තර දැනගත්තම මට දුක හිතුනා බන් මන් ඒකිට ඒකිගේ ඩිග්රි එක ඉවර කරන්න උදව් කරා දැන් එකී මටත් වඩා හොද තැනක ඉන්න්නවා මාසෙට ඉලක්කම් 6 පඩියක් අරගෙන හොදට ජිවත් වෙනවා .. අදටත් මට කතා කරලා ස්තුති කරනවා කරපු උදව් වලට. ඕක තමා කරපු හොද වැඩකට කියලා කරලා තියෙන්නේ .. මට අදටත් සතුටුයි මචං සිද්දිය මතක් වෙනකොටත් ...

    උබලත් හොද වැඩක් කරපල්ලා හිත සතුටින් ඉන්න පුළුවන් ....

    අනේ ඉතිං අපිට කවුරු එහෙම උදව් කරන්ඩද ?
    අවුරුදු 25දි වගේ කෙල්ලෙක් සෙට් වුණානං, අද තත්වෙ වෙනස් වෙන්ඩ තිබුණ..
    අනේ මංද ඉතිං
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මම අපේ Lazy Lizard සහෝදරය වෙනුවෙන් මේ මාසෙ ඉවර වෙනකං රෙප් දෙනව :cool:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    කෝ අපිට දුන්නේ නැහැ නේ :cool:

    හෙන ගොඩක් ඉන්නව මචං...
    දවසට දෙන්ඩ පුලුවන් ප්‍රමාණෙ ලිමිට් එකකුත් තියෙනවනෙ.. ;)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මට ගෑනියෙක් හිටියොත් මගේ ලෙඩ සනීප වෙයිද ?

    අප්පට සිරි එහෙම නොවුණොත් කොට උඩ :(