එහෙම කරන්න බෑ. රොමැන්ටික් වල උනත් තියෙන රෝල් ප්ලේ එක එහෙම හොද නෑ.ජොසී;19009837 said:Romantic girl and boy porn ඇරෙන්න අනිත් සියළුම පහත් රසාස්වාදයක් ඇති porn movies ban කරන්න ඕන. නැත්තං අනිත් ඒවා තුලින් බිහිවෙන්නෙ, අම්මා තාත්තා අඳුරන්නෙ නැති, ගුරුවරයා අඳුරන්නෙ නැති, ආච්චි සීයා අඳුරන්නෙ නැති සමාජයට පිළලයක් වෙන අසහන කාරයෝ විතරයි.
(My friend's hot mom/sister/teacher/daughter bla blaa) අනික පොර්න් නිසා එක මම දන්න තරමින් real life sex feelings අඩු වෙනව මිසක් වැඩි වෙන්නෙ නෑ. 
ඇයි බන් පොර්න් බලන එකේ වැරද්ද මොකද්ද? ඕකට ඉඩ දෙන්න ඕනෙ.ජොසී;19009863 said:
ඒක ලංකාවෙ සංස්කෘතියත් එක්ක පෑහෙන්නෙ නෑ බං. උඹ කියන්නෙ Prostitution legalize කරන එකේම තවත් කතාවක්.
ඊට වඩා හොඳයි. දඩ ගහනවා වෙනුවට අර ලයිසන් එකට දාපු sim එකෙං ප්‍රයෝජනයක් අරං, කරන වැරදි ගණනය කිරීමක් කරලා, වාර්ෂිකව දඩ මුදලක් ගැහුවා නම්.
ඔයාගෙ දඩ ක්‍රමේ හොදයි. නමුත් initial investment එක ලොකුයි. ඊට වඩා පහසුයි ආරම්බ්ක පියවරට මගෙ විදිය. ඔයාගෙ ක්‍රමේ හොදයි තරමක් දියුනු උනාට පස්සෙ ක්‍රියාත්මක කරන්න. ඒක දැන්ම ඇඩ්වාන්ස් වැඩී. කොහොම කලත් දඩය අඩු වෙන්නෙ ඕනෙ. ගෙවන එක කරදර නැති වෙන්න ඕනෙ.








