උබ තාම අපිට පොරක්....

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    IMG_8362-in7.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    IMG_8262-in-6.jpg


    මහ එකාගේ තඩි දැන්වීම් විතරයි.... මෙලෝ රහක් නෑ.... ඒ උනාට අපේ ජෙනරල් වෙනුවෙන් ඉන්න සෙනග ගොඩ...... බස් වලින් ඈදපු සෙනග නෙවේ..... ස්ව කැමැත්තෙන් ආව සෙනග....... :yes:
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    දැන් ගොඩක් නාකි වෙලා.. පව් ලෙඩානෙ
    :sorry::sorry:

    :no::no::no::no::no::no::no::no::no::no:
    :angry::angry::angry::angry::angry::angry::angry:

    වෙන දෙයක් ඕනේ නෑ බං කළගුණ සලකන්න පුරුදු වෙයන්. මේ මනුස්සය නැතිනම් තොපිට අද මේ නිදහසත් නෑ.
    උබල වගේ මෝඩයෝ ඉන්නකන් මේ රට අගාදෙට තමා.
    දුකයි උබල වගේ එවුන් ගැන.
    Nywy පල ඇති රුකට තමා හැමෝම ගල් ගහන්නේ. ලැජ්ජා වෙයන් උබගැන.

    දැන් ඉතින් මෝඩ හැත්තෑ බුරුත්ත ඔක්කොම එකතු වෙලා rep කපන්න ගනී.
    ඕනෙනම් කපගනින් බං. මොකෝ ඕව තිබුන කියල පාන් බාගයක්වත් ගන්න පුළුවන් එකක්යැ. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

     
    Last edited:
    • Like
    Reactions: gaya1