උබ පව් බන් Honest-killer

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ මෝඩ හුයන්නට පිස්සු බන්. මුගෙ හිතේ මම උදේ නමේටයි රෑ 12ටයි පෝස්ට් දෙකක් දැම්මම මම පැය 19ක් ඔන්ලයින් ඉන්නව කියලා හිතේ.:rofl::rofl:

    අනික මූ මම අහපු ප්‍රශ්න එකකට්වත් කලින් ත්‍රෙඩ් එකේ උත්තර දෙන්නෙ නැතුව පල්ලියක පූජකතුමෙක්ගෙ ෆොටෝ එකක් දාලා ලිස්සලා ගියා. පෝස්ට් කීයක් එහෙම තියෙනවද. අන්තිමට මේක දැම්මා.
    :rofl::rofl:

    කට්ටිය ගිහින් බලාගනී උබ උදේට එකයි හවසට එකයි විතරද දාලා තියෙන්නේ කියලා. :rofl::rofl::rofl:

    හොද උත්සාහයක්. හැබැයි අවුල්. ආයේ මුල ඉදලා වරෙන්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේකනේ උබ වගේ පන්සලක කැට කඩලා. අම්මව අප්පිරියා සක්කිලියෙක් නෙම නේ බන් රත්තරන් කියන්නේ. නියම බෞද්ධයෙක් අනික උබ වගේ හතර වටේට රෙද්ද උස්ස උස්ස නටන්නෙත් නැහැ. උබ වගේ ජෝබ්ලස් අනාතයෙකුත් නෙම + අර මා ලබ්බේ සක්කිලියත් වගේ නෙම. උබ වගේ එකෙක්ට ෆොටෝ එකක් දාලා ශේප් වෙන්නේ නුගත් හරක් එක්ක කතා කරලා වැඩක් නැති නිසා.. දැන් ඉක්මනට කුඩු ටිකක් ගහලා දෙපැත්තේ නහය පොඩ්ඩක් හොලවන්න. කෝ කෝ..

    මුගෙන් මොකක් හරි ඇහුවහම අන්තිමට වෙන මොකක් හරි වැල් බයිලයක් ආපහු අහනවා.
     

    aruna47

    Well-known member
  • කෝ බොලව් අපිට අනුන්ගෙ ආගම්වල නම් කිය කිය බනින එකෙක්වත් මේ ත්‍රෙඩ් එකට රිප්ලයි දාලා නැත්තෙ මොකද? අයි ඩෝන්ට් ක්නොව් වයි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1595574

    ඔච්චරද?? ඇයි මෙව්වා ඔයාගේ වැඩ නේ

    44J8N.png
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;16154688 said:
    කට්ටිය ගිහින් බලාගනී උබ උදේට එකයි හවසට එකයි විතරද දාලා තියෙන්නේ කියලා. :rofl::rofl::rofl:


    උඹ හිතාගෙන ඉන්නෙ මේකෙ උන්ට අනුන්ගෙ පෝස්ට් බලනව ඇර වෙන වැඩ නෑ කියලද? :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;16154638 said:
    දැන් ඌ හාමුදුරු වරු පන්සලෙන් එලියට බල්ලො වගේ ඇදල දාන්න ඕනේ කියන කොට ඒවා හොදයි. ඒවා අපි අහන් ඉන්න ඕනේ. එතකොට උබ කොහෙද හිටියේ? උගේ තව්සන්ඩ් ටෝක් අහන්න ඕනේ. පව් බන්. මූට බේතක් වත් අරන් දෙන්න තිබ්බනම් අවන්කවම මම ඒක කරනවා
    ඔව මොනවද මනුස්සයො බුදු හාමුදුරුවො ඉස්සරහට චින්චි මානවිකාව ඇවිත් බුදු හාමුදුරුවන්ගෙන ලමයෙක් ඉන්නව කියල බැන්නෙ විලාප තිබ්බෙ, අන්තිමට මොකද උනේ??? දෙවුදත්ල හිටියෙ බුදුහාමුදුරුවන්ගෙ කාලෙමයි,බුදු හාමුදුරුවො අපවත් වෙලා වැඩි වෙලාවක් යන්ඩ කලින් සුබද්ද අබද්ද වචනය කියුවෙ. මේ සම්බුද්ධ සාසනේ යහනාවක් උඩින් ආවෙ නැනෙ.

    අටලො දහමින් කම්පා වෙන්ඩ එපා,එහෙම කියුවනම් ඒක කියපු එකාට තියෙයි උබ එකට ඔනෙ නම් එතන උත්තර දිපන්, මමත් හොනස්ට මුනට කියල තියෙන තැන් දෙක තුනක උබ වැරදියි කියල.අපි හැමොගෙන වැරදි තියෙනවනෙ පුතා, බුදු හාමුදුරුවො කියුවෙ "සබ්බෙ සත්තා උන්මත්තකා" කියල .ඒක උබට මට හොනස්ට ඔක්කොටම අදාලයි,එහෙම උන්මත්තක අපි මොකක් හරි වැරදි දෙයක් කියුව කියල ඔච්චර තර ගන්ඩ එපා,ඉවසපන්.