කෝ බොලව් අපිට අනුන්ගෙ ආගම්වල නම් කිය කිය බනින එකෙක්වත් මේ ත්රෙඩ් එකට රිප්ලයි දාලා නැත්තෙ මොකද? අයි ඩෝන්ට් ක්නොව් වයි.
http://www.elakiri.com/forum/showthread.php?t=1595574
මචන් ආසිරි එකේ ඉන්නවා හොද මෙන්ටල් ඩොකෙක්. අපි දන්න එකෙක් ඩිප්ප්රෙස් වෙලා බේත් අරන් හොද උනා. පොඩ්ඩක් බලවගනින්,. මොනවා උනත් අතපය උස්මහත් වෙච්ච මනුස්ස සරීරයක්නේ බන්
පොඩ්ඩක් එලියට බැහැලා ඉර එලිය බලපන්





examples ටිකක් දීපන් බලන්න. 

