හා තමා උබ වෙන මොනව කියන්ඩද, මට නම් තේරෙන්නෙ නැ මේ තෙර්ඩ් එක දාල උබ බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කියල. මට නම් මෙකෙ කිසිම වටිනාකමක් පේන්නෙ නැ හොනස් කියන්නෙ ජනාධිපති නම් කමක් නැ, මිනිහ නිකන් සාමන්ය මනුස්සයෙක් උබ වගේම. උබේ මේ ලඩියෙන් වෙන්නෙ උබම කිච වෙන එකනෙ, ඒක දැන් උනා නේද ? හිතල බලල වැඩ කරපන්.![]()
උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා මචන්.
ඌ එච්චර හිතන්න නැතුව ඇති බන් මේ thread එක දාද්දි. ඔය ඕනේ තරම් වැඩකට නැති thread මේකේ වැටෙන්නේ බන්.ඉතින් නිකමට මේ සීන් එක ගැන කට්ටිය එක්ක කතා කරන්න මූ මේක දාන්න ඇත්තේ.
අනික රත්තරං කියන්නේ මේකේ පට්ටම මහන්සි වෙලා වටිනා thread ගොඩක් දාපු එකෙක්. ඌ එළකිරි එක ගැන සෑහෙන concern. ඒ නිසා මේකෙ වෙන දේවල් ගැන ඌට තියෙන හැඟීම නිසා ඌ මේක දාන්න ඇත්තේ.








