උබ පව් බන් Honest-killer

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හා තමා උබ වෙන මොනව කියන්ඩද, මට නම් තේරෙන්නෙ නැ මේ තෙර්ඩ් එක දාල උබ බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කියල. මට නම් මෙකෙ කිසිම වටිනාකමක් පේන්නෙ නැ හොනස් කියන්නෙ ජනාධිපති නම් කමක් නැ, මිනිහ නිකන් සාමන්ය මනුස්සයෙක් උබ වගේම. උබේ මේ ලඩියෙන් වෙන්නෙ උබම කිච වෙන එකනෙ, ඒක දැන් උනා නේද ? හිතල බලල වැඩ කරපන්.:confused:

    උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා මචන්.
    ඌ එච්චර හිතන්න නැතුව ඇති බන් මේ thread එක දාද්දි. ඔය ඕනේ තරම් වැඩකට නැති thread මේකේ වැටෙන්නේ බන්.ඉතින් නිකමට මේ සීන් එක ගැන කට්ටිය එක්ක කතා කරන්න මූ මේක දාන්න ඇත්තේ.

    අනික රත්තරං කියන්නේ මේකේ පට්ටම මහන්සි වෙලා වටිනා thread ගොඩක් දාපු එකෙක්. ඌ එළකිරි එක ගැන සෑහෙන concern. ඒ නිසා මේකෙ වෙන දේවල් ගැන ඌට තියෙන හැඟීම නිසා ඌ මේක දාන්න ඇත්තේ.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හින්ගියේ ජල් ජල් තියෙන එව්ව නැද්ද මචෝ.

    මල් මල් එව තියනව:P:D
    321177055333_1.jpg
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;16154947 said:
    හොද උත්සාහයක්. හැබැයි ඕක උබේ පරන තියරියක් බන්
    දැන් උඹ කියපන් කවුද මම කතෝලික කියලා උඹට කිව්වෙ?

    මමද? මේකෙ වෙන එකෙක්ද? උඹ ඕන එකක් හිතාගනින් බන්. මේ ත්‍රෙඩ් එක මදි එකට දහයක් දාපන්. මට පාන්ද:rofl:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    http://www.elakiri.com/forum/showpost.php?p=15043671&postcount=54

    උඩින් ඔපේ යටින් හපේ ද දන්නෙ නෑ හැබැයි.. සාමාන්‍යයෙන් ඕක වෙන්නෙ නැති වැඩක්.. මූට කොහොම මොලේ පෑදුනාද දන්නෙ නෑ..

    9Y7qmQ3.png

    http://www.elakiri.com/forum/showthread.php?t=1590470&highlight=al+baik

    මේක බලපන් බන්. al baik හැදුනේ මෙතනින්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා මචන්.
    ඌ එච්චර හිතන්න නැතුව ඇති බන් මේ thread එක දාද්දි. ඔය ඕනේ තරම් වැඩකට නැති thread මේකේ වැටෙන්නේ බන්.ඉතින් නිකමට මේ සීන් එක ගැන කට්ටිය එක්ක කතා කරන්න මූ මේක දාන්න ඇත්තේ.

    අනික රත්තරං කියන්නේ මේකේ පට්ටම මහන්සි වෙලා වටිනා thread ගොඩක් දාපු එකෙක්. ඌ එළකිරි එක ගැන සෑහෙන concern. ඒ නිසා මේකෙ වෙන දේවල් ගැන ඌට තියෙන හැඟීම නිසා ඌ මේක දාන්න ඇත්තේ.

    මේවගේ බෞද්ද වේශෙන් ඉන්න, පුක කහගන්න නියපොත්ත නැතුව හාමුදුරුවරු පන්සලෙන් ඇදලා දාන්න ලොකු ටෝක් දෙන බිත්ති හතරෙන් එහාට ජීවිතයක් නැති සක්කිලි ගැන හැමෝම දැනුවත් කරන්න ඕනේ බන්. ඒකයි ත්‍රෙඩ් එකක්ම දැම්මේ
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ජොනී බට්ට;16154971 said:
    http://www.elakiri.com/forum/showthread.php?t=1590470&highlight=al+baik

    මේක බලපන් බන්. al baik හැදුනේ මෙතනින්

    5IZAOeU.png

    මචන්ලා.. මට දෙයක් කියන්න තියෙනවා... අවංකවම මම එලකිරි එන්නේ දවසේ අලුත් දෙයක් ගැන දැනගන්නයි...මම මගේ දැනුමට එලකිරියෙන් එකතුකරගත්තු දේ කියල ඉවරකරන්නට බැරි තරම්... ඒ වගේම මමත් ආසයි එලකිරියේ මම දන්න දෙයක් අනිත් අය එක්ක බෙද හදා ගන්නට... ඒකට මම ජාති ආගම් කුල මල මෙලෝ දෙයක් බලන්නේ නෑ... එලකිරියේ සාමාජිකයෙක් කියන එකම සුදුසුකම විතරයි මම බලන්නේ... එහෙම ලොකු බලා පොරොත්තු තියාගෙන ආවම හැමදාම වගේ දැන් මම අදහන ආගමට මොනවහරි කැත දෙයක් කියලා මගේ ජාතියට ආගමට බැනලා ත්‍රෙඩ් එකක් දකින්න වෙනවමයි... ඉතින් කොච්චරනම් අපි එලකිරියට ආදරය කලත් සාමාජිකයන්ට ආදරය කලත් තමන් අදහන ආගමට කවුරුත් මොනවත් කිව්වොත් බලන් ඉන්න බෑ... නමුත් මම පුලුවන් තරමක් ඒවා දකලත් මග හැරලා යනවා... නමුත්... සීමාවට එහා යනකොට මම කුණුහරප නොවන දෙයකින් ටිකක් වගේ වහෙන් ඔරෝ දෙකක් කියනවා... ( නමුත් ඒකත් වරදියි තමයි ) නමුත් කවදාවත් නිකරුනේ බුදු දහමට තියා කිසිම දහමකට අපහාසකරලා මම ත්‍රෙඩ් දාන්නේ නෑ.... හරි දැන් කියන්න ආවදේ මේකයි....
    මෙච්චර කාලෙකට මම දැක්කේ රතු කොටු විතරයි... නමුත් අද මම කෙනෙකුට උදව්වක් කරලා බැනුම් අහගත්තු එකට මට සිංහල කොල්ලෝ එකදිගටම + රෙප් දීලා... ඒක දකිද්දි ආයි එලකිරියේ සිංහල උන්ට විරුද්ධව මොකුත් කියනනත් ලැජ්ජයි වගේ හිතට දැනෙනවා..:baffled:

    අවංකවම කියනවනම් මට මන් ගැනම ලැජ්ජ හිතුනා... මම වහෙන් ඔරෝ හරි වචනයක් එලකිරියේ කිව්වනේ කියලා... මම මේටික දක්කම හිතුනේ වෛරයෙන් වෛරය සංනොසිඳේ කියන එක කොච්චර ඇත්තක්ද කියන එකයි.... ඒ නිසා මම තවතවත් මගෙන් එලකිරියේ බෞද්ධ (සමහර) අය එක්ක රන්ඩුවට යන එක පුලුවන් උපරිමයෙන් නවත්ත ගන්නවා... :yes:

    වලියෙන් කෑගහගෙන සමහරු මට කියපු දේවල්වලට වඩා මට අවන්කවම ආදරෙන් කියපු එකට මට ඇත්තටම රිදුන...
    මෙච්චර කාලයක් රතු- රෙප් වලින් නොවැටුනු මම උඹල ගේ + රෙප් වලින් හා හොඳින් කියන වචන දෙක තුනකින් මම වැටුනා...

    Mad-Men-poster.jpg

    කුණුහරපෙන් කෑගහලා කියනවට වඩා ආදරෙන් කියන දෙයක් හිතට වදිනව මචන්ල..

    UPDATE:

    යාලුවනේ.. මේ ත්‍රෙඩ් එක දාපු මම බෙනා කියන කෙනාගේ නිකරුනේ රෙප් කපලා බනින්න එපා... ඒ මනුස්සයා නෙවෙයි මගේ රෙප් කපලා බැනලා තියෙන්නේ.. නිකරුනේ ඒ මනුස්සයගේ රෙප් කපන්න එපා... වෙන කව්දෝ කෙනෙක් තමයි රෙප් කපල තියෙන්නේ. ඒනිසා මේ ත්‍රෙඩ් එක දාපු මම බෙනා කියන කෙනාට නිකරුනේ බනින්න හෝ රෙප් කපන්න එපා....

    http://www.elakiri.com/forum/showthread.php?p=16014302#post16014302

    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා මචන්.
    ඌ එච්චර හිතන්න නැතුව ඇති බන් මේ thread එක දාද්දි. ඔය ඕනේ තරම් වැඩකට නැති thread මේකේ වැටෙන්නේ බන්.ඉතින් නිකමට මේ සීන් එක ගැන කට්ටිය එක්ක කතා කරන්න මූ මේක දාන්න ඇත්තේ.

    අනික රත්තරං කියන්නේ මේකේ පට්ටම මහන්සි වෙලා වටිනා thread ගොඩක් දාපු එකෙක්. ඌ එළකිරි එක ගැන සෑහෙන concern. ඒ නිසා මේකෙ වෙන දේවල් ගැන ඌට තියෙන හැඟීම නිසා ඌ මේක දාන්න ඇත්තේ.
    මට මේක ps අනාතය වගේ ගොබ්බයෙක් දැම්මනම් අවුලක් නැ, උට හොද කුනුහරපයක් කියල බැනල මෙලහට නිදාගෙන. එත් මේ මේ නිකන් නාස්ති වෙන්නෙ එලකිරි එකේ වැඩිම රෙප් ලාබිය. යකො මේකට අලුත්‍න් එන එවුන් හැදෙනවන්ම් හැදෙන්නෙ මුන් දිහා බලලනෙ. මුන් මෙහෙම එක වචනෙට මිනි මරන්ඩ හදනවනම් මොකක්ද බන් හිතල බලපන්කො, මම මේකෙ හිටිය කාලෙම අද තමයි දැක්කෙ එලකිරි එකේ ඉන්නව වැඩි කියල,හොයල කවුරු හරි තෙර්ඩ් එකක් දැම්මෙ, ෆුල් හොල්මන්.අපිනම් බයින්නෙ තො එලකිරි එන් නැද්ද කියල මු බයින්නෙ පටන් ගන්නෙ එලකිරි එනව වැඩි කියල.:confused::confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දැන් උඹ කියපන් කවුද මම කතෝලික කියලා උඹට කිව්වෙ?

    මමද? මේකෙ වෙන එකෙක්ද? උඹ ඕන එකක් හිතාගනින් බන්. මේ ත්‍රෙඩ් එක මදි එකට දහයක් දාපන්. මට පාන්ද:rofl:

    උබ ඉතින් ලැජ්ජාවක් තියෙන එකෙක්යෑ

    ඇත්ත කියපන් අන්තිමට ඉර දැක්කේ කවද්ද?

    දවල්ට කාමරේ ජනේලයේ එක පියනක් ලාවට ඇරපන් ඉස්සෙල්ලම. ටික ටික මාසෙකට දෙකකට පස්සේ පියන් දෙකම ඇරපන්. ඊට පස්සේ ඉර එලිය හුරු උනාම බේතක් ගනින් ගිහින්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ජොනී බට්ට;16154971 said:
    http://www.elakiri.com/forum/showthread.php?t=1590470&highlight=al+baik

    මේක බලපන් බන්. al baik හැදුනේ මෙතනින්

    ඔය මම දාල තියන ලින්ක් එක මාස 06 පරණයි උබේ thread එකට වඩා.. ඕක thread වල කොහොමත් කින්ඩි ටෝල්ක් තමයි දැම්මෙ.. ඒවට ඉතින් හොදට අහ ගත්ත.. මටත් තේරෙන්නෙ නැත්තෙ මොකද්ද මේ වෙනස කියල.. හැදෙනව නම් ඉතින් හොදයි මොකා උනත්.. මුස්ලිම් කියල පස්සෙන් ගිහින් මන්නෙන් කොටන්න අපිට පුරුදු කරල නැහැ නෙ.. අන්තවාදීයෙක් හරි හොද මගට ආවනම් ලොකු දෙයක්..

    අර සිරාජ් කාරය කිව්ව දවසක්.. ඌට කුරානෙ තියනව නම් එකයි එකයි එකතු කරාම පහයි කියල ඒකත් ඌ විස්වාස කරනව ලු.. ඉතින් බලහන් කො.. hehe.. අල් බයික් ට නම් මේකෙ උන් එක්කම ඉදලද කොහෙද චුට්ටක් මොලේ පෑදිලා..

    9Y7qmQ3.png
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නැත්තෙ නැ මම උට කියල තියෙනව උට එකග නැ කියල,ඊට පස්සෙ ඉවරයි හොනස් උගෙ මතයෙ ඉදියි මම උගෙ මතේ නැ,ඉවරයි ගැටුමක් නැ.මොකද මම දැන් උබට බැන්න කියල උබව හඩන්ඩවත් , උබට මාව හඩන්ඩත් බෑනෙ අර ලස්සන උපමාවක් කියුව අතේ ඇගිලි එක සමාන නැ කියල ඒක හරි ඒක තේරුම් ගමු ගැටලු ඉවරයි.

    දැන් බලපන් මම මේකේ දේශපාලනේට මරා ගන්නව ඒත් මම කිසිම දවසක් මිසිම එකෙක්ට බැනල පස්සෙ තෙර්ඩ් දාල නැ.එතනදි කියුව බැන්න ඉවරයි. ඉලග දවසෙ එලකිරි එන්නෙ පරන තරහ අයින් කරල, මම මේකෙ ඉදි, ගිය දවසට එහෙම එකෙක් හිටියද කියලත් මතක නැ නෙ.ඉන්නා ටිකේ සතුටින් ඉමු පුතා.
    :yes::yes::yes::cool:
    හරියට හරි මචන්.. අපිත් මේකෙ ඕන තරම් මරාගන්නව. ඒත් එහෙම කියලා ෆේස්බුකියම මෙතන දැම්මද? නම් ගම් ඇඩ්‍රස් දැම්මද? නෑ. මූ මේ අර සාසනේ විනයද මොකක්ද කියපු ත්‍රෙඩ් එකේ අහපු එක දේකටවත් උත්තර දෙන්නෙ නැතුව පල්ලියක පූජකයෙක්ගෙ ෆොටෝ දාලා ලිස්සුව. දැන් ඔක්කොම ඉවරවුනාට පස්සෙ මොකක්ද බයිලයක් ගහලා ත්‍රෙඩ් එකක් දාලා.ඔච්චර මහන්සිවෙන්න මූට රිදිච්ච තරම හිතාගනින්. මේවගෙ චීත්ත ඩයල් මේකෙ ඉන්න එකෙන් කාටවත් වැඩක් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;16154994 said:
    උබ ඉතින් ලැජ්ජාවක් තියෙන එකෙක්යෑ

    ඇත්ත කියපන් අන්තිමට ඉර දැක්කේ කවද්ද?

    දවල්ට කාමරේ ජනේලයේ එක පියනක් ලාවට ඇරපන් ඉස්සෙල්ලම. ටික ටික මාසෙකට දෙකකට පස්සේ පියන් දෙකම ඇරපන්. ඊට පස්සේ ඉර එලිය හුරු උනාම බේතක් ගනින් ගිහින්
    පුතා ඔය වගේ ගොන් ප්‍රස්න උබ වගේ එක්ට ගැල පෙන්නෙ නැ, අන්ක කතාවත් ප්‍රායොගික නැනෙ.:confused::confused: මොකො මේ ඉල්ලන් බයිට් වෙන්නෙ.:rolleyes::rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මට මේක ps අනාතය වගේ ගොබ්බයෙක් දැම්මනම් අවුලක් නැ, උට හොද කුනුහරපයක් කියල බැනල මෙලහට නිදාගෙන. එත් මේ මේ නිකන් නාස්ති වෙන්නෙ එලකිරි එකේ වැඩිම රෙප් ලාබිය. යකො මේකට අලුත්‍න් එන එවුන් හැදෙනවන්ම් හැදෙන්නෙ මුන් දිහා බලලනෙ. මුන් මෙහෙම එක වචනෙට මිනි මරන්ඩ හදනවනම් මොකක්ද බන් හිතල බලපන්කො, මම මේකෙ හිටිය කාලෙම අද තමයි දැක්කෙ එලකිරි එකේ ඉන්නව වැඩි කියල,හොයල කවුරු හරි තෙර්ඩ් එකක් දැම්මෙ, ෆුල් හොල්මන්.අපිනම් බයින්නෙ තො එලකිරි එන් නැද්ද කියල මු බයින්නෙ පටන් ගන්නෙ එලකිරි එනව වැඩි කියල.:confused::confused:

    මේවගේ බෞද්ද වේශෙන් ඉන්න, පුක කහගන්න නියපොත්ත නැතුව හාමුදුරුවරු පන්සලෙන් ඇදලා දාන්න ලොකු ටෝක් දෙන බිත්ති හතරෙන් එහාට ජීවිතයක් නැති සක්කිලි ගැන හැමෝම දැනුවත් කරන්න ඕනේ බන්. ඒකයි ත්‍රෙඩ් එකක්ම දැම්මේ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;16154994 said:

    ඇත්ත කියපන් අන්තිමට ඉර දැක්කේ කවද්ද?

    දවල්ට කාමරේ ජනේලයේ එක පියනක් ලාවට ඇරපන් ඉස්සෙල්ලම. ටික ටික මාසෙකට දෙකකට පස්සේ පියන් දෙකම ඇරපන්. ඊට පස්සේ ඉර එලිය හුරු උනාම බේතක් ගනින් ගිහින්
    යන්නෙ කොහෙද මල්ලෙ පොල් ලු:rofl::rofl:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මන් ඕකව දන්නවා අයියේ,මු කරන්නේ PTC site වල ඇඩ්ස් click කරන එක...ඔය neobux,probux වගේ එවයි ads click කරන එක...

    ඕකා මේ forum එකේ විතරක් නෙවි eMoneySpace - Community කෙත් ඔහොමමයි....එකෙත් account 10ක් විතර හදන් බෑන්ඩ් උනා...එතන උන්ටත් පොර ටෝක් දෙන එකේ සීමාවක් නැහැ ;)

    තව PTC සයිට් 02-03ක් කරලත් තියෙනවා..කරලා මිනිස්සු ගසා කාපු එකෙක්...මු ඒ මිනිසුන්ගේ සල්ලි අරන් මාරු වෙලා :baffled:

    නම ගිය පල හොරෙක්
    :baffled::rolleyes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උඹ නේද අර ඩූම් 3 ලන්කන් වර්ශන් එකේ ඉන්නේ ජංගි හොරා. :rofl::rofl:

    අඩො මෙව හොර ජන්ගි නෙවෙයි ඩො ඉම්පොර්ටඩ් බඩු :rofl::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;16155007 said:

    මේවගේ බෞද්ද වේශෙන් ඉන්න, පුක කහගන්න නියපොත්ත නැතුව හාමුදුරුවරු පන්සලෙන් ඇදලා දාන්න ලොකු ටෝක් දෙන බිත්ති හතරෙන් එහාට ජීවිතයක් නැති සක්කිලි ගැන හැමෝම දැනුවත් කරන්න ඕනේ බන්. ඒකයි ත්‍රෙඩ් එකක්ම දැම්මේ

    online forum වල ඉන්න එවුන් නම් අපිට හදන්න බෑ බන් :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes::yes::yes::cool:
    හරියට හරි මචන්.. අපිත් මේකෙ ඕන තරම් මරාගන්නව. ඒත් එහෙම කියලා ෆේස්බුකියම මෙතන දැම්මද? නම් ගම් ඇඩ්‍රස් දැම්මද? නෑ. මූ මේ අර සාසනේ විනයද මොකක්ද කියපු ත්‍රෙඩ් එකේ අහපු එක දේකටවත් උත්තර දෙන්නෙ නැතුව පල්ලියක පූජකයෙක්ගෙ ෆොටෝ දාලා ලිස්සුව. දැන් ඔක්කොම ඉවරවුනාට පස්සෙ මොකක්ද බයිලයක් ගහලා ත්‍රෙඩ් එකක් දාලා.ඔච්චර මහන්සිවෙන්න මූට රිදිච්ච තරම හිතාගනින්. මේවගෙ චීත්ත ඩයල් මේකෙ ඉන්න එකෙන් කාටවත් වැඩක් නෑ.

    අර උබ කියවන්නේ නැතුව රිප්ලයි කරපු ත්‍රෙඩ් එකද?

    පස්සේ ඕකට කලිසමක් කමිසයක් වත් අරන් දියන් අම්මට තාත්තට කියලා. පව් ඌ විතරයි ඉතුරු උනේ