මේ මොන ගල් සෙවලයෙක්ද බන්.. ඕක කොහෙ ඕවා පැහැදිලි කරන්නදකොහොමද් ආයුබොවන්ඩ හිටපු පැය ගාන හොයන්නෙ ?? පුරස්නෙන් පැනල යනවනෙ ඔබට එය නොගැලපේ.![]()
මේ මොන ගල් සෙවලයෙක්ද බන්.. ඕක කොහෙ ඕවා පැහැදිලි කරන්නදකොහොමද් ආයුබොවන්ඩ හිටපු පැය ගාන හොයන්නෙ ?? පුරස්නෙන් පැනල යනවනෙ ඔබට එය නොගැලපේ.![]()
කොහොමද් ආයුබොවන්ඩ හිටපු පැය ගාන හොයන්නෙ ?? පුරස්නෙන් පැනල යනවනෙ ඔබට එය නොගැලපේ.![]()


මං දන්නෙ නෑ ඉරෝසන් ගෙයි මුගෙයි සමහර පෝස්ට් දැක්කම මුන් දෙන්න මෙච්චර මෝඩද කියල හිතෙනවාහරියට අර සුපර් ස්ටාර් එකේ මෙලෝ මලදානයක් කියන්න බැරි උන් කැපිල එලියට ආවම ටෝක් දෙන්නේ උන්ට වඩා ගායකයො නෑ වගේ එතකොට උන් ගැන දැනෙන හැඟීමම තමයි මුන් දෙන්න දකිද්දිත් දැනෙන්නෙ
අර එකෙක් කිව්ව වගේ මැට්ට,හොනස්ට් ,ඉරෝසන් වගේ උන්ට මේක තමයි එකම තැන පොඩි හරි පිළිගැනීමක් ලබාගන්න ඇත්ත ලෝකෙදි කොන් වෙලා අපේක්ෂා බංගත්වෙට පත් උනාම ඔහොම වෙනවා. මං නං හිතන්නේ උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දුන්න නං හරි මොකද මේකෙනුත් කොන් උනාම උන්ට වෙන කොහේ කියල යන්නද
![]()
ඇත්ත මචෝ 

මේ මොන ගල් සෙවලයෙක්ද බන්.. ඕක කොහෙ ඕවා පැහැදිලි කරන්නද
නෑ. ඕන තරම් මට වැඩිය පොරවල් ඉන්නව. ඒකෙ දෙකක් නෑ. රියල් පොරයි පොර වගෙ එකයි මේවගෙ ත්රෙඩ් වලින් අඳුගන්න පුලුවන්ජයන්ත කුමාර වලස්;16155215 said:uba thamyi pora

නෑ. ඕන තරම් මට වැඩිය පොරවල් ඉන්නව. ඒකෙ දෙකක් නෑ. රියල් පොරයි පොර වගෙ එකයි මේවගෙ ත්රෙඩ් වලින් අඳුගන්න පුලුවන්![]()
දැන් උඹට කිව්වෙ කවුද?. දැන් මම කාලෙ නාස්තිකරනව කියලාමේ ත්රෙඩ් එක දාගෙන උඹ කාලෙ කනව.අම්මප උඹ වගේ ගොන්නුන්ව අදහන උනුත් ලන්කාවෙ ඉන්න එක , එක අතකට පුදුමයක් නෙමෙයි...රත්තරං;16155236 said:උබට වරදක් කියනවා නෙමේ බන්. මානසික අසහනයක් ලෙඩක් කියන්නේ මිනිහෙක්ගේ වරදක් නෙමේ. උබ අම්මා ගැන හිතන විදිහට අනුව උබට සමාජය ගැන තරහක් වයිරයක් තියෙන එක පුදුමෙට කාරනාවක් නෙමේ. බේතක් ගනින් මචන්. ඔය මුලුගැන්වීම සමාජ භීතිකාව ලෙඩක්.
සිරාවටම මොකක්ද බන් උබේ අම්මගෙන් උබට වෙච්ච අසාදාරනේ? ප්රසිද්දියේ කියන්න පුලුවන්නම් කියපන් නැත්නම් අව්ලක් නෑ




දැන් උඹට කිව්වෙ කවුද?. දැන් මම කාලෙ නාස්තිකරනව කියලාමේ ත්රෙඩ් එක දාගෙන උඹ කාලෙ කනව.අම්මප උඹ වගේ ගොන්නුන්ව අදහන උනුත් ලන්කාවෙ ඉන්න එක , එක අතකට පුදුමයක් නෙමෙයි...
මම යනව, මම ගැන කතාකරල තව කාලෙ කාපන්. දියුනු වෙන මිනිස්සු එහෙමයි.![]()

හරි හමන් ඉගෙනීමක් නෑ, රස්සාවක් නෑ, අතේ සතේ නෑ. ගෙදර එවුන් මූව හදපු පව ගෙවන්න බඩට නොකා අරන් දීපු ඉන්ටර්නෙට් කනෙක්ශන් එකෙන් ඔන්ලයින් ඇවිත් අලි ටෝක් දෙනවා 
කොල්ලෙක් වුනාම, ඉගෙන ගන්න බැරි නම් ගස් ගෝනෙක් වගේ පිං බත් ගිල ගිල ඉන්නෙ නැතුව දෑතේ රස්සාවක් ඉගෙන ගනිං. ඒකට මූ මල් පොන්ටිං වගේ ඔන්ලයින් ඇවිත් හැම ලබ්බටම හොම්බ දාලා රීලා යනවා 


එක අතකට මූ වගේ ගොං බිජ්ජෝ රටේ වැඩි වෙන එකත් හොඳයි. යමක් කමක් තේරෙන, ඉගෙන ගත්ත, අත පය මහන්සි කරලා වැඩ කරන්න කැමති එකාට තැනක් තියෙන්නේ මූ වගේ එවුන් වැඩි වෙන තරමට 
