උබ පව් බන් Honest-killer

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
කොහොමද් ආයුබොවන්ඩ හිටපු පැය ගාන හොයන්නෙ ?? පුරස්නෙන් පැනල යනවනෙ ඔබට එය නොගැලපේ. :confused:
මේ මොන ගල් සෙවලයෙක්ද බන්.. ඕක කොහෙ ඕවා පැහැදිලි කරන්නද
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කොහොමද් ආයුබොවන්ඩ හිටපු පැය ගාන හොයන්නෙ ?? පුරස්නෙන් පැනල යනවනෙ ඔබට එය නොගැලපේ. :confused:

    උබට අරූ නිදියන්න දෙන්නෙත් නෑ නේ?

    අනේ නෑ. ඌ එක දිගට එන්නේ නෑ. එකක් දානවා කෙහෙල් වලක් කපනවා විනාඩි 10න් ඇවිත් තව කමෙන්ට් එකක් දාලා ටක් ගාල යනවා ආයේ වල කපනවා. ඔන්න ඔහොම තමා ඌ විනාඩි 10කට 15කට සැරයක් වගේ වෙන්න උදේ ඉදන් හවස් වෙනකන් දාන්නේ:P:P
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මං දන්නෙ නෑ ඉරෝසන් ගෙයි මුගෙයි සමහර පෝස්ට් දැක්කම මුන් දෙන්න මෙච්චර මෝඩද කියල හිතෙනවා :dull: හරියට අර සුපර් ස්ටාර් එකේ මෙලෝ මලදානයක් කියන්න බැරි උන් කැපිල එලියට ආවම ටෝක් දෙන්නේ උන්ට වඩා ගායකයො නෑ වගේ එතකොට උන් ගැන දැනෙන හැඟීමම තමයි මුන් දෙන්න දකිද්දිත් දැනෙන්නෙ :oo: අර එකෙක් කිව්ව වගේ මැට්ට,හොනස්ට් ,ඉරෝසන් වගේ උන්ට මේක තමයි එකම තැන පොඩි හරි පිළිගැනීමක් ලබාගන්න ඇත්ත ලෝකෙදි කොන් වෙලා අපේක්ෂා බංගත්වෙට පත් උනාම ඔහොම වෙනවා. මං නං හිතන්නේ උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දුන්න නං හරි මොකද මේකෙනුත් කොන් උනාම උන්ට වෙන කොහේ කියල යන්නද :dull:

    :yes: ඇත්ත මචෝ :yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සිරාවට පව් බන් උබ honest time killer නේද

    internet_tough_guy_-_because_its_easy_to_be_a_6_foot_4_olympic_powerlifter_and_streetfighting_god_from_behind_the_confines_of_a_keyboard.jpg

    :P

    :P:P:P:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ජයන්ත කුමාර වලස්;16155215 said:
    uba thamyi pora
    නෑ. ඕන තරම් මට වැඩිය පොරවල් ඉන්නව. ඒකෙ දෙකක් නෑ. රියල් පොරයි පොර වගෙ එකයි මේවගෙ ත්‍රෙඩ් වලින් අඳුගන්න පුලුවන්:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නෑ. ඕන තරම් මට වැඩිය පොරවල් ඉන්නව. ඒකෙ දෙකක් නෑ. රියල් පොරයි පොර වගෙ එකයි මේවගෙ ත්‍රෙඩ් වලින් අඳුගන්න පුලුවන්:P

    උබට "වැඩිය" පොරවල් ගැන කතා කරන්න කාමරේට කොටු වෙලා දුන්න දෙයක් කාලා ඉන්න උබ කොහොමත් පොරක් නෙමේනේ බන්

    උබට වරදක් කියනවා නෙමේ බන්. මානසික අසහනයක් ලෙඩක් කියන්නේ මිනිහෙක්ගේ වරදක් නෙමේ.උබේ කොන්වෙච්ච කාමරේට හිරවෙච්ච මෙලෝ රහක් නැති ජීවිතේ උබ තව තවත් ලෙඩෙක් කරනවා. උබ අම්මා ගැන හිතන විදිහට අනුව උබට සමාජය ගැන තරහක් වයිරයක් තියෙන එක පුදුමෙට කාරනාවක් නෙමේ. බේතක් ගනින් මචන්. ඔය මුලුගැන්වීම සමාජ භීතිකාව ලෙඩක්.

    සිරාවටම මොකක්ද බන් උබේ අම්මගෙන් උබට වෙච්ච අසාදාරනේ? ප්‍රසිද්දියේ කියන්න පුලුවන්නම් කියපන් නැත්නම් අව්ලක් නෑ
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;16155236 said:
    උබට වරදක් කියනවා නෙමේ බන්. මානසික අසහනයක් ලෙඩක් කියන්නේ මිනිහෙක්ගේ වරදක් නෙමේ. උබ අම්මා ගැන හිතන විදිහට අනුව උබට සමාජය ගැන තරහක් වයිරයක් තියෙන එක පුදුමෙට කාරනාවක් නෙමේ. බේතක් ගනින් මචන්. ඔය මුලුගැන්වීම සමාජ භීතිකාව ලෙඩක්.

    සිරාවටම මොකක්ද බන් උබේ අම්මගෙන් උබට වෙච්ච අසාදාරනේ? ප්‍රසිද්දියේ කියන්න පුලුවන්නම් කියපන් නැත්නම් අව්ලක් නෑ
    දැන් උඹට කිව්වෙ කවුද?. දැන් මම කාලෙ නාස්තිකරනව කියලාමේ ත්‍රෙඩ් එක දාගෙන උඹ කාලෙ කනව.අම්මප උඹ වගේ ගොන්නුන්ව අදහන උනුත් ලන්කාවෙ ඉන්න එක , එක අතකට පුදුමයක් නෙමෙයි...:P:P:sorry:

    මම යනව, මම ගැන කතාකරල තව කාලෙ කාපන්. දියුනු වෙන මිනිස්සු එහෙමයි.:rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දැන් උඹට කිව්වෙ කවුද?. දැන් මම කාලෙ නාස්තිකරනව කියලාමේ ත්‍රෙඩ් එක දාගෙන උඹ කාලෙ කනව.අම්මප උඹ වගේ ගොන්නුන්ව අදහන උනුත් ලන්කාවෙ ඉන්න එක , එක අතකට පුදුමයක් නෙමෙයි...:P:P:sorry:

    මම යනව, මම ගැන කතාකරල තව කාලෙ කාපන්. දියුනු වෙන මිනිස්සු එහෙමයි.:rofl:

    උබට "වැඩිය" පොරවල් ගැන කතා කරන්න කාමරේට කොටු වෙලා දුන්න දෙයක් කාලා ඉන්න උබ කොහොමත් පොරක් නෙමේනේ බන්

    උබට වරදක් කියනවා නෙමේ බන්. මානසික අසහනයක් ලෙඩක් කියන්නේ මිනිහෙක්ගේ වරදක් නෙමේ.උබේ කොන්වෙච්ච කාමරේට හිරවෙච්ච මෙලෝ රහක් නැති ජීවිතේ උබ තව තවත් ලෙඩෙක් කරනවා. උබ අම්මා ගැන හිතන විදිහට අනුව උබට සමාජය ගැන තරහක් වයිරයක් තියෙන එක පුදුමෙට කාරනාවක් නෙමේ. බේතක් ගනින් මචන්. ඔය මුලුගැන්වීම සමාජ භීතිකාව ලෙඩක්.

    සිරාවටම මොකක්ද බන් උබේ අම්මගෙන් උබට වෙච්ච අසාදාරනේ? ප්‍රසිද්දියේ කියන්න පුලුවන්නම් කියපන් නැත්නම් අව්ලක් නෑ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    honata machan ....sudu dewal walata eka account ekakuyi kalu ewata me account ekayi pavichchi karanne.....danuwath vima sadaha pamani
     
    Xione

    Banned
    Jan 10, 2014
    301
    16
    0
    Mata nam meke agak mulak threnne naha bun. Ekek kamarema innawa kiyala thawa kohewath inna ekekta amarulu. palaweni eka gedharin kanawa kiyala dukalu. U janel arin nahalu arawa mewa godai. Mama nam mage time nasthi karan wena unge kakkussi wala thiyena beti ganan karanne naha. Ane manda
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මේ කොහෙවත් ඉන්න පිංගුත්තර පිංබතාලා නම් මෙලෝ රහක් නෑ. ඔය නපුන්සක ගස් පොන්ටින්ලා ගෙන් මේ ලෝකේ මනුස්සයෙක්ට සත පහකට වැඩක් තියෙනවද :baffled::baffled: හරි හමන් ඉගෙනීමක් නෑ, රස්සාවක් නෑ, අතේ සතේ නෑ. ගෙදර එවුන් මූව හදපු පව ගෙවන්න බඩට නොකා අරන් දීපු ඉන්ටර්නෙට් කනෙක්ශන් එකෙන් ඔන්ලයින් ඇවිත් අලි ටෝක් දෙනවා :baffled::baffled: කොල්ලෙක් වුනාම, ඉගෙන ගන්න බැරි නම් ගස් ගෝනෙක් වගේ පිං බත් ගිල ගිල ඉන්නෙ නැතුව දෑතේ රස්සාවක් ඉගෙන ගනිං. ඒකට මූ මල් පොන්ටිං වගේ ඔන්ලයින් ඇවිත් හැම ලබ්බටම හොම්බ දාලා රීලා යනවා :baffled::baffled:
    අඩුම ගානේ තමංගේ කියලා පුශ් බයිසිකල් කටුවක් වත් නෑ. ටෝක්ස් තියෙන්නේ රට අල්ලන්න :baffled::baffled: එක අතකට මූ වගේ ගොං බිජ්ජෝ රටේ වැඩි වෙන එකත් හොඳයි. යමක් කමක් තේරෙන, ඉගෙන ගත්ත, අත පය මහන්සි කරලා වැඩ කරන්න කැමති එකාට තැනක් තියෙන්නේ මූ වගේ එවුන් වැඩි වෙන තරමට :yes::yes:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    සිරාවට ඇත්ත.ඔය හොනස්ට් කිලර් කියන එකා මාර ගොබ්බ ටෝක් දෙන්නේ. දැන් පොරව කට්ටියම හම ගහපු නිසා සිය දිවි නසා ගනීද දන්නේ නෑ. දැන්වත් හැදුනොත් ඒ ඇති.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලමයෙක් එක්ක පිලිපීන ගෑනියෙක්ව අනාත කරපු එකෙක් දාපු ත්‍රෙඩ් එකක්...;);)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මොකෝ මෙතන වෙන්නෙ?
    රත්තරං මොකෝ අනවස්ය ත්‍රෙඩ් එකක් දාලා ඉවොක් අනාථයගෙ මට්ටමට වැටිලා :eek: