උබ මැරෙන්න අකමැති වෙන්න බලපාන හේතුව?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ මැරෙන්න අකමැති වෙන්න බලපාන හේතුව?

    උබ මැරෙන්න අකමැති වෙන්න බලපාන ලොකුම හේතුව මොකක්ද ?

    1.දෙමාපියෝ,නෑදෑයෝ,යාළුවො,කෙල්ල දාල යන්න තියන අකමැත්ත.
    2.දෙමාපියෝ,නෑදෑයෝ,යාළුවො,කෙල්ල උබ නැතුව දුක් වෙනවට තියන අකමැත්ත.
    3.උබේ රස්සාව/passion එක දාල යන්න බැරි කම.
    4.මැරුණට පස්සේ මොකක්ද වෙන්නේ කියල නොදනිම.
    5.බෞද්ද ආගම ගැන තියන විශ්වාසය/කතෝලික ආගම ගැන තියන විශ්වාසය.

    වෙන එකක් නම් සඳහන් කරන්න..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,029
    113
    Most of them are living dead why die again.I say more than 50% people are already dead within themselfs.Only wondering in samsara
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Ane pala :P
    thota ehema kellek set unoth depression kohen giyaada na kiyay :P mata theruna hodama behetha depression walata sex thamai

    ඉතිං මට කෙල්ලෙක් ඉන්න කාලේ එහෙම කිසිම fetish එකක් කරන්න ආසාවක් ආවේ නෑ... හැමෝගෙම බෙහෙත sex නෙමෙයි බන්.. :no:
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මලොත් මිසක් මැරෙන්න උවමනාවක් නෑ ඕයි :angry::baffled:
    ඔන්න මැරෙන්න ඕනම උනොත් ඉතින් මේක තමා "මැරුණට පස්සේ මොකක්ද වෙන්නේ කියල නොදනිම."
    :dull:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    උබව වැඩිය මේකේ දැකලත් නෑ හැබැයි... :rolleyes::sorry:

    දකින්න පොස්ස්ට් දාන්නේ නෑනෙ බන් මන් හැමවෙලේම.
    එලකිරියේ රහ වැටුනේ ලගදී.
    දැන් මුල ඉදන් පරන ත්‍රෙඩ් කියවනවා බන්. ඒවා කියවලා ඉවරවෙලා active wennam හොදේ:D
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,759
    113
    ehema bayak ne ban....... apita inna hithunath yanna one welawa awama yanna wenawa mai. eka nawathwanna katawath be. eka mama therum aragena inne
     

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83
    4.මැරුණට පස්සේ මොකක්ද වෙන්නේ කියල නොදනිම.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ඉතිං මට කෙල්ලෙක් ඉන්න කාලේ එහෙම කිසිම fetish එකක් කරන්න ආසාවක් ආවේ නෑ... හැමෝගෙම බෙහෙත sex නෙමෙයි බන්.. :no:
    Mata ithin owata kiyanna uththara katata enawa 1000k withara. kiwwoth mage saayama yanawa :P ee hinda kata wahagena innawa