oka thamai mageth answer eka
thibba mewwa eka giya ban, bala bala hitiya film ekath nawathala haduwe ..
ithuru tika balala ennam
![]()


ඔක්කොටම හතර එන්නෙ උබලා ඒ බල්ලත් අර ඔටුවො විකුනලා ගත්ත එකක් කියලා හිතාගෙන ගනන් හදන හින්දා,
ඒ බල්ලා ඒ ගොඩේ හිටපු එකෙක් නෙමෙයි වගේම,
එකෙක් අනිත් එකාට බල්ලා දෙන්නෙ පාඩුවක් තියාගෙන නෙමෙයි, බල්ලා දුන්නම උන් දෙන්නගෙ දේවල් බැලන්ස් වෙනවා, ඒතන පොඩ්ඩක් හිතුවා නම් ඔක්කොගෙම උත්තරේ හරි




අහ්! හරි බන්.
ඔටුවෝ 6
බැටලුවෝ 3
ඉතිරි ඩිනාර් 6
ඒකට බැටලුවා.
10 + බල්ලා = 6 - බල්ලා
2 බල්ලා = 4
බල්ලා = 2
මට බල්ලා අඩු වෙන එක මතක් වුනේ නෑ.
එළ මචෝ.

දැන් දාන්න ඕනෙ නෑ නෙJVP එකේ අනුර කුමාරයි විජිත හේරත් යි ද බන් මේ යාලුවො දෙන්න
