උම්බල මාසෙකට හම්බ කරන ගාන කීයද?

උම්බල මාසෙකට හම්

  • 0 - 10,000

    Votes: 59 17.8%
  • 10,000 - 20,000

    Votes: 49 14.8%
  • 20,000 - 30,000

    Votes: 50 15.1%
  • 30,000 - 40,000

    Votes: 34 10.2%
  • 40,000 - 60,000

    Votes: 34 10.2%
  • 60,000 - 80,000

    Votes: 27 8.1%
  • 80,000 - 100,000

    Votes: 8 2.4%
  • 100,000 - 150,000

    Votes: 15 4.5%
  • 150,000 - 200,000

    Votes: 10 3.0%
  • OVER 200,000

    Votes: 46 13.9%

  • Total voters
    332
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    පාසැල් සේවයක් කරන කෙනෙක් ඉන්නවනම්.. අදහසක් දානවද..
    හිතාගන්න අමාරුයි 30,00000-40,00000 වටින වෑන් එකෙන් කොහොමද ඕක කරන්නේ කියල..:confused:
     

    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    කෝරලේමහත්තයා;14062864 said:
    පාසැල් සේවයක් කරන කෙනෙක් ඉන්නවනම්.. අදහසක් දානවද..
    හිතාගන්න අමාරුයි 30,00000-40,00000 වටින වෑන් එකෙන් කොහොමද ඕක කරන්නේ කියල..:confused:

    Masekata 90k hoyanna puluwan machan! VM me if you want to know how ;)
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    mokakda bn karana business eka

    godak un kamati sudu athdiga kamisayak andla
    tie ekak dala
    kalu kalisama kalu shoes dala
    konde gel karala peerala

    karana job walata
    habai un amareta andala unnata padiya sochchamai

    mama garaje eke inna kot
    anith un wada karanakota math majen kit ekak gahagena yata ringuwa
    wada karana unta ath wada dila wada igena gaththa
    dan mata samanyen podi podi wada kara ganna puluwan
    sale ekata gena bike 3wheels seduwe man
    samaharawita sale ekata ena customerta hithenawa ati mama thamai golaya kiyala

    majan nanna
    thel nanna
    mama harima asai
    e hema deinma mama godak dewal igena gaththa

    bike hoyanna
    maha wasse themigena 100km 200km gihin tiyenawa

    me hamadetama mata udaw karapu ela kollo set ekak hitiya


    ada mn mobile phone eken busness eka handle karanne
    habai ada wunath mn e thanwala ta giyahama
    kisima lajjawak nathuwa tiyena podima wade pawa kranawa

    dan inna unta ehema ba...


    kenekuta diwunu wenna puluwan lesima de thamai busness


    uba hariyata hari ban :) jayawewa..best of luck

    habai kenekuta diyunu wennat pirihennat 2ma business walin wenna puluwan.
     
    Last edited:

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    නෑ බන් මට Driving උනක් තියෙනව. ඉටුපිටේ තිබ්බ Driver කෙනෙක් ඕනෙ කියල ගෙදරකට පෞද්ගලික ගමන් බිමන් වලට. නිකන් දැන්ම. මාව ගත්ත. දවසට 1000යි. ;)

    :D:D
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    uba hariyata hari ban :) jayawewa..best of luck

    habai kenekuta diyunu wennat pirihennat 2ma business walin wenna puluwan.

    eka aththa machan
    ape gawa salli tiyenakota kunu godak dakka kakko set ekak wage eka eka una enawa
    e wage ungen berune nathoth mewada karanna amarui
    anith eka thama busnes ekedi apita daksha naluwek wenna wenawa
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මාසෙට 30000ක් විතර ,,හැබැයි දවසේ වැඩි හරියක් නිකම් කාලේ කනවා.කඩ්ඩ පොලිෂ් මදි නේ. , නැත්නම් නෙට් එකේ හරි මොනවා හරි කොරන්න තිබුනා ..