කෝ බන්.... එච්චර ලොකු ගතියක් නැනේ බන් මේ සින්දුවෙ. නන්දා මලනීගෙ, දීපිකා ප්රියදර්ශනී, සමිතා මිදින් කොටුව වගේ අයගෙ කට හඬවල් ලගින්වත් තියන්න බෑ..
ඒ තියා මෙයාගෙම සින්දු තියන මීට වඩා ලස්සන. මේ වගෙ අමාරුවෙන් කියන්නෙ නැ. එයාගෙම ස්වබාවික කට හඬන් කියනවා
ඒ තියා මෙයාගෙම සින්දු තියන මීට වඩා ලස්සන. මේ වගෙ අමාරුවෙන් කියන්නෙ නැ. එයාගෙම ස්වබාවික කට හඬන් කියනවා