උමාරියා

Dntec

Well-known member
  • Sep 20, 2010
    2,055
    387
    83
    සිංහලදීපේ
    කෝ බන්.... එච්චර ලොකු ගතියක් නැනේ බන් මේ සින්දුවෙ. නන්දා මලනීගෙ, දීපිකා ප්‍රියදර්ශනී, සමිතා මිදින් කොටුව වගේ අයගෙ කට හඬවල් ලගින්වත් තියන්න බෑ..
    ඒ තියා මෙයාගෙම සින්දු තියන මීට වඩා ලස්සන​. මේ වගෙ අමාරුවෙන් කියන්නෙ නැ. එයාගෙම ස්වබාවික කට හඬන් කියනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් ගැලපෙන් නැ බන්, කිසිම කික් එකක් නැ ඔයිට වඩා මුල් ගායනය හොදයි, ඔය උමාරියාගෙම සින්දුවක් නැද්ද බන් හිට් උන, අනුන්ගෙ සින්දු කියන එකද කරන්නෙ.
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    කෝ බන්.... එච්චර ලොකු ගතියක් නැනේ බන් මේ සින්දුවෙ. නන්දා මලනීගෙ, දීපිකා ප්‍රියදර්ශනී, සමිතා මිදින් කොටුව වගේ අයගෙ කට හඬවල් ලගින්වත් තියන්න බෑ..
    ඒ තියා මෙයාගෙම සින්දු තියන මීට වඩා ලස්සන​. මේ වගෙ අමාරුවෙන් කියන්නෙ නැ. එයාගෙම ස්වබාවික කට හඬන් කියනවා

    lol, mama me balan hitiye dan kiyay oka dan kiyay kiyala. Umari with Nanda Malini compare karanna baa ne. apple to orange comparison :D