උඹට බැන්නට සොරි බන්

kputha

Member
May 5, 2012
5,534
240
0
ඌ තාම හැදෙන එකානේ.....:)
ඌට චාන්ස් එක දෙමු....
ඌ කැප්ටන් නිසයි අපි මෙච්චර ඕකට බනින්නේ:rolleyes:
ඌ ප්‍රෙෂර් එකේ ගහන්න පුළුවන් එකෙක්....
එදා අර පකිස්තාන් එකෙත් මූ ගහලා පෙන්නුවා ඒක
මූ ටීම් එකට නැතුවම බැරි උන දවසට හිටපල්ලකො මන් කියන්න හොදවයින් දෙකක් උබලට :P:P
මමත් කැමති බන් ඔකා තිරියා තම්යි අනාගතය කියන්නෙ අපෙ:) එලියට දාන්න ඔන වැඩ පෙන්නලා ඇතුලට එන්න
 

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    10177275_10152339979649643_6234713263997910371_n.png

    iye kathava aye supirima kathava.. kavuruth hithapu nathi pathak cover kara..
     
    May 19, 2013
    1,864
    81
    0
    චන්දිමාල් සුපිරි බැටෙක් මචන්...
    ඌට ටීම් එකේ එක එක දවසට එක එක තැන්වල ප්ලේ කරන්න දීල තමයි ඌ මෝට්ට වෙලා තියෙන්නේ.
    ටීම් එකට ආපු දවස් වල හොඳට බැට් කරා. ඉන්දියාවට ශතකයකුත් ගැහුවා ඒ කාලේ.
    කුසල් එක්ක ඕපන් කරානම් සුපිරි.එහෙම නැත්නම් වන් ඩවුන්.
    දැන් ඉතින් දිල්ෂාන් චාටර් නොවී සමු ගත්තනම් හොඳයි.
    සංග මහේලට කලින් වෙන්න ඕන දෙයක් ඒක.

    මහේලගේ අඩුව පුරවන්න දැනට ඉන්න හොඳම කෙනා තමයි මූ මටනම් හිතෙන විදියට.(අශාන් ප්‍රියන්ජනුත් සුපිරි)

    සිරාවට දිල්ෂාන් අයින් වෙලා යටට ගිහින් හරි කුසල් එක්ක ඕපන් කරන්න චන්දිට චාන්ස් දෙනවා නං හොඳයි. ඒත් දිල්ෂාන් ඊළඟ වර්ල්ඩ් කප් වෙන කන් එල්ලී එල්ලී හරි ඉදියි ටීම් එකේ.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රජ්ජුරුවෝ;16492601 said:
    සිරාවට දිල්ෂාන් අයින් වෙලා යටට ගිහින් හරි කුසල් එක්ක ඕපන් කරන්න චන්දිට චාන්ස් දෙනවා නං හොඳයි. ඒත් දිල්ෂාන් ඊළඟ වර්ල්ඩ් කප් වෙන කන් එල්ලී එල්ලී හරි ඉදියි ටීම් එකේ.

    දිල්ශාන් ඕනේ එකෙක් බන්. ඌ නැතුව අමාරුයි team එකට. පහුගිය කාලේ ඌ හොඳ winning factor එකක් වුණා.
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මමත් පහුගිය දවස්වල බින්දුමාල් කියා කියා මූට බැන්න... ඒත් මූ පට්ටම ඩයල් එකක් කියල දැන් තමයි තේරෙන්නේ බන්...:(:(

    10150655_242101432580593_4786109418056613282_n.png

    Respect

    කිසිම දවසක උබට නොබැනපු මම, මං ගැන ආඩම්බරයි. Because I'm Not an Indian. Form කාලෙට හොද කියන්නත්, Out of Form කාලෙට බනින්නත්.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මොනවා උනත් බින්දුවා හොද එකා :cool::cool::cool::cool:

    අපි ඔය ඒ වෙලාවට නෙ කියවන්නෙ බන්
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    සිරාවටම මචෝ උබ දැක්කද වෙන එකෙක් 4ක්6ක් ගහපුවාම මූ උඩ පනින්නෙ මූ ගැහුවා වගේ...සිරාම ටීම් ප්ලේයර් කෙනෙක්:yes:....අතෑරල දාපන් චන්දි ඔය කෙහෙම්මල් ටී20:no:උබට පුලුවන් එදා මෙදා තුර ලන්කාවෙන් බිහි වෙච්ච හොදම බැටෙක් වෙන්න අනිත් ඒවගෙන් මම උබට සුබ පතනවා හදවතින්ම..:)



    මම උබට සුබ පතනවා හදවතින්ම
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බින්දු;16493744 said:
    :lol::lol: අනී ටැංකූ ටැංකූ

    :lol::lol::lol::lol:
    බින්දු කිව්ව ගමන් උබ දුවන් එනවා නේ :lol::lol::lol:
     
    May 19, 2013
    1,864
    81
    0
    දිල්ශාන් ඕනේ එකෙක් බන්. ඌ නැතුව අමාරුයි team එකට. පහුගිය කාලේ ඌ හොඳ winning factor එකක් වුණා.

    dishange place eka oyita wada hondata oyita wada aggressive sellan karanna puluwan young player kenekta denna one ban. young players thamange thana hada ganna vidiyak na seniorsla 40 wenakanma cricket gahanna thiya gaththama. awurudu 38 wena kan open gahuwa athine. mahelay sangayith labana world cup eken retire wena eka honday awurudu 38k weddi
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    uu kawada hari lankawe cricket star kenek wenawa sure
    may be this is not the time to him
    Matakada Mahela aapu mul dawas walath henama fail
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Ai dan ekekwath malingayata banin naththe..eda madyawediyanta banna widiya mathaka nadda katawathma..
    katunayaka air port ekedi poojakawaru awith ashirwada karaddi kattiyama gawrawayen eddi malingaya padeekata nathiwa hinawenawa dakkada ubala..aththatama maliya kiyanne gathiguna athin narakama kenek.:no::no::no::no::no::no::no:tallent eka athin hoda kenek..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Ai dan ekekwath malingayata banin naththe..eda madyawediyanta banna widiya mathaka nadda katawathma..
    katunayaka air port ekedi poojakawaru awith ashirwada karaddi kattiyama gawrawayen eddi malingaya padeekata nathiwa hinawenawa dakkada ubala..aththatama maliya kiyanne gathiguna athin narakama kenek.:no::no::no::no::no::no::no:tallent eka athin hoda kenek..

    එක උගේ ජන්මේ වැරද්දක් බන්. ඌ ජීවත් වුණේ හෙන charter පැත්තක නේ. ඒකයි. මොනවා වුනත් දක්ෂ පොරක්.
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    මමත් ඔය මතෙම තම්යි බන් ඉන්නෙ එත් ෆෝම් එකෙ නැත්නම් කැපා උනත් අයින් කරන්න ඔන
    හෙන සෙට් එක්ක ඔයිට වඩා දක්ශ පොලිමෙ ඉන්නවා අපි දැක්ක කුකුලගෙ කරමලෙ සුදු වෙනකොට රතු කරමලයක් තියෙන එකෙක් ගෙන්න ඔන එතකොට තම්යි කිකිලියො බිත්තර දාන්නෙ:rofl::lol:

    ඒකට මමත් එකඟයි මචන්. තාවකාලිකව ටීම් එකෙන් අයින් කරන්න ඕන, සුපුරුදු රිද්මයට එනතුරු. එහෙම නැතුව ඌව අමතක කරන එක අපරාදයක්.
    ඕනම කෙනෙක් අසාර්තක වෙද්දි තාවකාලිකව ඉවත්කරන එක තව හොඳ ක්‍රීඩකයෙකුට අවස්තාව ලැබීම හා ටීම් එකේ ස්ථාවරත්වය රැකගන්න පුලවන් වෙනවා වගේම ඒ ක්‍රීඩකයටත් කරන හොඳක්. දිගටම ෆේල් වෙවී ඉන්න එකෙන් ඒ ක්‍රීඩකයාගේ රෙකෝර්ඩ් වලටත් හොඳ නැහැ.
    මහේලය 1999 දි විතර මැච් බර ගානක් ෆේල් වුනා. ලකුණු සාමාන්‍ය 38 විතර තිබිල 35 ට විතර අඩුවුනා.(මගේ මතකය නිවැරැදිනම්) දිගටම ෆේල් වෙවී ඉන්න නොදී තාවකාලිකව අයින්කරානම් එහෙම වෙන්නෙ නෑනේ.

    කපුගෙදරට වුනෙත් අපරාදයක්නේ. ෆේල් වෙද්දි දිගටම ගස්සවලා අන්තිමට හලලම දැම්මා.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    උ එලකොල්ලා
    උ සල්ලම් කරපු මැච් වලත් උ පට්ට ගේම්ක් දුන්නා ලකුණු ගන්න වැදුනේ නැති උනාට
    එක උගේ ලක් එක හරියට කාලෙකට මහේල දිගටම ෆේල් වෙවි ඉදලා එක පාරට ෆෝර්ම් වෙනවා වගේ
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    uba binduwata giyath api innawa machan uba ekka..sanga mahela oyalatath ehemai...
    kari wesige putha malingayage hathara handi kadeeewa aye play karanna bariwenna...