මමත් කැමති බන් ඔකා තිරියා තම්යි අනාගතය කියන්නෙ අපෙඌ තාම හැදෙන එකානේ.....
ඌට චාන්ස් එක දෙමු....
ඌ කැප්ටන් නිසයි අපි මෙච්චර ඕකට බනින්නේ
ඌ ප්‍රෙෂර් එකේ ගහන්න පුළුවන් එකෙක්....
එදා අර පකිස්තාන් එකෙත් මූ ගහලා පෙන්නුවා ඒක
මූ ටීම් එකට නැතුවම බැරි උන දවසට හිටපල්ලකො මන් කියන්න හොදවයින් දෙකක් උබලට![]()
එලියට දාන්න ඔන වැඩ පෙන්නලා ඇතුලට එන්න





උබට පුලුවන් එදා මෙදා තුර ලන්කාවෙන් බිහි වෙච්ච හොදම බැටෙක් වෙන්න අනිත් ඒවගෙන් මම උබට සුබ පතනවා හදවතින්ම..
