උඹලගෙ Phone එකේ ppi එක කීයද ?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    width-height-ppi-calculatio.gif
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඉතිං බොලව් ඔච්චර සියුම් කරල වැඩක් තියේයැ ?
    ඔහොම ගිහිං අන්වීක්ෂයකින් තමා ඩිස්ප්ලේ එක බලන්ඩ වෙන්නෙ..
    පියවි ඇහැට ඔච්චර සියුම් වෙලා වැඩක් නෑ.. ඔච්චර සියුම් වුණා කියල, පේන්නෙ නෑ..
    මුන්ට පිස්සු...

    ඔවු ඒකේ ඇත්තක් තියනවා මිනිස් ඇහේ උපරිම විභේදනය 300ppi ඒක නිසා ප්‍රැක්ටිකලි 300ppi වලට වඩා වෙනස් වුනාට මනුස්ස ඇහැකට වෙනස පේන්නෙ නැහැ ඒ කියන්නේ 400ppi ඩිස්ප්ලේ එකකයි 500ppi ඩිස්ප්ලේ එකකයි සාමාන්‍ය ඇහැකට පේන වෙනසක් නැහැ. දැන් නම් හැම ඩිස්ප්ලේ මැනුෆැක්චර් කෙනෙක්ම මාකටින් පොයින්ට් එකක් විදියට තමයි ඔය ppi කියන එක යූස් කරන්නේ