උඹලගේ අනාගත බලාපොරොත්තු සහ වර්තමානයේ සැබ

GMC

Member
Sep 13, 2017
1,193
234
0
මගෙ නම් එකම අනාගත බලාපොරොත්තුව කිරියෙදි,මේ වගේ බහුබූත පුරාජේරු තෙර්ඩ් දකින්ඩ නොලැබේවා කියන එකයි...

:rofl::P
Mike-Tyson-clapping-and-laughing.gif
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Podi Silva - පොඩි සිල්වා;22486481 said:
    උබට යකෝ හරියට කොත්තුවක් ගහන්න පුලුවන් ද
    ඒකට අපි ගහන ඒවා :P :P

    Man magema kiyala koththu kadayak daagaththama ubawa gannam koththu gahana kollata rotee hodi adina ath udaw kaarayage job ekata
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    mage experince eken kiyanne. hadana kottuwa rasata hadala denna. ganna ekage as dekata penna ona saha godak denna ona. ethakotai ban e kadeta api yanne kottu ganna. mage experince eken kiwuwe. asama machan kottuwa lokuwata dena kadawal walata. samaharu innawa ban kunu lobai. manala thamai roti kali tika danne. melo rahak na ehema kadawal nan. :yes::yes:

    :lol: Ridilata niyama upades tikak :lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මචං උබ fiverr එකේ graphic ද programming ද කරන්නේ?

    එල මචං
    ජයවේවා !!!
    රේප්+6
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    හොදට සල්ලි තියනවා..නිලියොත් එක්ක බුදියනවා..ඕකනේ මේ ත්‍රෙඩ් එක දාපු එකා කියන්න හදන්නේ..මටනම් තෝ අවලම් බඩුකාරයෙක් මිසක් පොරක් නම් නෙමෙයි..
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    හොදට සල්ලි තියනවා..නිලියොත් එක්ක බුදියනවා..ඕකනේ මේ ත්‍රෙඩ් එක දාපු එකා කියන්න හදන්නේ..මටනම් තෝ අවලම් බඩුකාරයෙක් මිසක් පොරක් නම් නෙමෙයි..

    Mike-Tyson-clapping-and-laughing.gif

    man pora jathakaya :yes:

    Save
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    හොදට සල්ලි තියනවා..නිලියොත් එක්ක බුදියනවා..ඕකනේ මේ ත්‍රෙඩ් එක දාපු එකා කියන්න හදන්නේ..මටනම් තෝ අවලම් බඩුකාරයෙක් මිසක් පොරක් නම් නෙමෙයි..

    මට පොරක් වෙන්න ගොඩක් කාලෙක ඉඳන් උවමනාව තිබ්බා ඒත් මේ ෆෝරම් එකක නෙමෙයි. එහෙම ඕන උනා නම් මම වාහනේක ෆොටෝ දෙක තුනක් දාලා සල්ලි මිටියක් ෆොටෝ එකක් දාලා තොපිලට කොහෙන්ද පොන්නයෝ මෙව්වා කියලා දාන්නේ.

    අනික මම මේකේ බිංදුවේ ඉඳන් ආපු එකෙක්. මම මේකෙන්මයි මුලින්ම ෆ්රීලාන්සින් ගැන ඉගෙනගත්තේ. මේකේ උන් මට අනන්ත උදව් කලා. මට මගේ හිතේ සතුටට ත්‍රෙඩ් එක දැම්මා මිසක් මගේ වත්කම් පෙන්නන්න දැම්මා නෙමෙයි. අවුරුදු ගාණකට කලින් මේකේ එක එකා දාපු ත්‍රෙඩ් ආසාවෙන් කියෙව්වා. රත්තරං කිව්ව දේ මම ඔප්පු කරලා පෙන්නලා ඒක අනිත් අයට ආදර්ශයක් වෙන්න මම මං ගත්තු පියවර එක්කම දැම්මා.

    ඔව් මම බඩුවක් ගැහුවා. ඒක මගේ කැමැත්ත. නමුත් ඒකෙන් කියවෙන්නේ නෑ නේ මම උදේ රෑ තිස්සේ බඩු ගහන බඩු කාරයෙක් කියලා?

    හොඳයි එහෙමනම් උඹ ඔය ආනෝල්ඩ් ගේ පිංතූරයක් දාගෙන ඉන්නේ එක්කෝ උඹගේ ආසාවක් තියෙනවා ඒ වගේ ඇඟ හදාගන්න. එක්කෝ උඹ කෙල්ලොන්ට කැමති නැති ආනෝල්ඩ් ගේ මල මිනියේ හරි පයිය උරන්න බලාගෙන තොලකට ලෙව කකා ඉන්න පොන්නයෙක්.:yes:

    ඉස්සර මිනිස්සු උඹලා වගේ එවුන්ට කියනවා king කියද්දී කිම්බ නැති එකා පුක අතගානවා කියලා.
    සොරි මචං මම උඹේ ටයිප් නෙමෙයි.

    අනිත් දේ තමා මම අවංකවම ඇත්ත කිව්වා. මේකේ උන්ට කුණුහරපෙන් උනත් ඇත්ත දෙයක් තේරුම් කරලා දුන්නා. මගෙන් සප් එකක් ඉල්ලලා පී එම් දාපු එකෙක්ට නෑර මම දන්න දේ කියලා දුන්නා. උඹව මට අදාලම නෑ. උඹ මේකට කොහොම රිප්ලයි කලත් මට ප්‍රශ්නයක් නෑ.

    මොනා උනත් මම උඹේ වගේම ඉරෝසන් කොල්ලගේ එක දෙයක් අගය කරනවා. ඔරිජිනල් එකෙන් ත්‍රෙඩ් එකේ කෙලින්ම රිප්ලයි එකක් දාපු එක. මට තරහක් නෑ.

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කොයි හුත්තිත් එකයි. විස්වාස කරන්න එපා කෝකිත් එක විනාඩි පහෙන් උඹ අවුරුදු ගාණක් කාපු කටු අමතක කරාවි.

    මේක නම් සහතික ඇත්ත.
    තමන්ගේ දියුණුව හිතලා වැඩ කරන එක තමයි හොඳ.
    කිසිම කෙනෙක් නිසා තමන්ගේ ගමන් මාර්ගය වෙනස් කරන්න එපා!
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ

    මට පොරක් වෙන්න ගොඩක් කාලෙක ඉඳන් උවමනාව තිබ්බා ඒත් මේ ෆෝරම් එකක නෙමෙයි. එහෙම ඕන උනා නම් මම වාහනේක ෆොටෝ දෙක තුනක් දාලා සල්ලි මිටියක් ෆොටෝ එකක් දාලා තොපිලට කොහෙන්ද පොන්නයෝ මෙව්වා කියලා දාන්නේ.

    අනික මම මේකේ බිංදුවේ ඉඳන් ආපු එකෙක්. මම මේකෙන්මයි මුලින්ම ෆ්රීලාන්සින් ගැන ඉගෙනගත්තේ. මේකේ උන් මට අනන්ත උදව් කලා. මට මගේ හිතේ සතුටට ත්‍රෙඩ් එක දැම්මා මිසක් මගේ වත්කම් පෙන්නන්න දැම්මා නෙමෙයි. අවුරුදු ගාණකට කලින් මේකේ එක එකා දාපු ත්‍රෙඩ් ආසාවෙන් කියෙව්වා. රත්තරං කිව්ව දේ මම ඔප්පු කරලා පෙන්නලා ඒක අනිත් අයට ආදර්ශයක් වෙන්න මම මං ගත්තු පියවර එක්කම දැම්මා.

    ඔව් මම බඩුවක් ගැහුවා. ඒක මගේ කැමැත්ත. නමුත් ඒකෙන් කියවෙන්නේ නෑ නේ මම උදේ රෑ තිස්සේ බඩු ගහන බඩු කාරයෙක් කියලා?

    හොඳයි එහෙමනම් උඹ ඔය ආනෝල්ඩ් ගේ පිංතූරයක් දාගෙන ඉන්නේ එක්කෝ උඹගේ ආසාවක් තියෙනවා ඒ වගේ ඇඟ හදාගන්න. එක්කෝ උඹ කෙල්ලොන්ට කැමති නැති ආනෝල්ඩ් ගේ මල මිනියේ හරි පයිය උරන්න බලාගෙන තොලකට ලෙව කකා ඉන්න පොන්නයෙක්.:yes:

    ඉස්සර මිනිස්සු උඹලා වගේ එවුන්ට කියනවා king කියද්දී කිම්බ නැති එකා පුක අතගානවා කියලා.
    සොරි මචං මම උඹේ ටයිප් නෙමෙයි.

    අනිත් දේ තමා මම අවංකවම ඇත්ත කිව්වා. මේකේ උන්ට කුණුහරපෙන් උනත් ඇත්ත දෙයක් තේරුම් කරලා දුන්නා. මගෙන් සප් එකක් ඉල්ලලා පී එම් දාපු එකෙක්ට නෑර මම දන්න දේ කියලා දුන්නා. උඹව මට අදාලම නෑ. උඹ මේකට කොහොම රිප්ලයි කලත් මට ප්‍රශ්නයක් නෑ.

    මොනා උනත් මම උඹේ වගේම ඉරෝසන් කොල්ලගේ එක දෙයක් අගය කරනවා. ඔරිජිනල් එකෙන් ත්‍රෙඩ් එකේ කෙලින්ම රිප්ලයි එකක් දාපු එක. මට තරහක් නෑ.

    මෙහෙමයි බන්..තමන්ට තියන දේ උනත් කියවන්න ගියාම නිකම් පච වෙනවා.එලකිරියේ ඕනිතරම් ඉන්නවා උබට වඩා හොද වාහන තියන.උබට වඩා හොද ගෙවල් තියන..(උබ ගහනවට වඩා හොද බඩු ගහන) එවුන්.උබට දියුණු වුන විදිය කියන්න ඕනිනම් උබේ තියන වත්කම් ඔක්කොම මෙතන කියන්න ඕනි නැ බන්..ලෝකේ තියන සම්මතයක් තමයි තියන එකා කියවන්නේ නැ ..පිරුනු කලේ දිය නොසැලේ කියන්නේ අන්න ඒක..උබට තිබ්බත් නැතත් මටනම් වැඩක් නැ ..නමුත් උබේ ත්‍රෙඩ් එක කියවද්දි ඕනිම එකෙකුට තේරෙනවා බන් උබ නිකම් පොර වෙන්ඩ හදනවා කියලා..