උඹලගේ කෙල්ලත් මෙහෙමද...?

hitback

Member
Nov 15, 2014
6,177
350
0
නාකියට රිදිලා :lol::lol:

ආවා මෙතන කමෙන්ට් කියෝ කියෝ අතේ ගහන්න. ෆෙටිශ් අනාතයා. ඊබේ එකෙන් ඕඩර් කරපු ගෑණු පෑන්ටිය ආවද? :lol::lol:
 
TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ආවා මෙතන කමෙන්ට් කියෝ කියෝ අතේ ගහන්න. ෆෙටිශ් අනාතයා. ඊබේ එකෙන් ඕඩර් කරපු ගෑණු පෑන්ටිය ආවද? :lol::lol:
    නෑ සෙලර් රී ෆන්ඩ් කලා එහා ගෙදර එකාගෙන් ලංකට් එකක් ඉල්ල ගත්තා....:lol:
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113

    මම දන්නේ නෑ මෙහෙම දාන එක හරිද වැරදිද කියලා ...එයා මගේ දත ගලවනවද කියලත් වෙලාවකට හිතෙනවා ..හැබැයි එයා මට ගොඩක් ආදරෙයි.. මම ත් කෙල්ලට සැහෙන්න ආදරෙයි .සැරෙන් සැරේ මගෙන් සල්ලි ඉල්ල ගන්නවා එය දෙන්නම් කියලා ..මුලින් මුලින් එයා දුන්නා ..හැබැයි පහු ගිය කාලේ දෙන්නම් කියල ඉල්ල ගත්ත සල්ලි තාම දුන්නේ නෑ බන් ..මට එයාගෙන්

    මේකනම් serious problem ekak වගේ..
    කෙල්ල උබේ phone අරගෙන වටේ ඉන්න එඋන්ට දෙනවනම් පුතෝ එකී එක්කෝ ගොන් ගහක්, එහෙම නම් ඔය වේදේ හරියන්නෑ marry කලාම උබට එපා වෙඉ.
    habai කෙල්ල කොහොම හිතනවද දන්නෙ නැ උබේ පරණ wedak නැති phone හින්ද දෙනවනම් එයාගේ persanility එකේ aulak උබ ඇත්තටම බය නැතුව ඕක කතා කරල කෙල්ලව හදා ගනින් එකී හිතන විදිය තමා වැදගත්. උබ ට්‍රය් කරල බලපන්. මන් හිතන්නේ එකී වටේ ඉන්න අයව ෆිට් එකේ තියාගන්න තමා ඔහොම කරනවා ඇත්තේ.

    උබෙන් සල්ලි ගන්නේ මොකටද කියල උබ අහපන් උබ මහන්සි වෙලා හම්බ කරන ඒවානේ. කෙල්ල ඒවා බොරු weda වලට වියදම් කරනවානම්, උබේ දත ගලවනවා පුතෝ උබට තදින් ඉන්න වෙඉ.
    උබ බය වෙන්න එපා කෙලින් කතා කරපන්, කියන්න ඕනේ ඒවා මතක නැත්තම් කොලේක ලියල call කරල කියපන්. උබේ අතේ තමා පුතෝ වැඩේ තියෙන්නේ..
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ඔබට ආදරය කරනවායැයි
    ඔබ සිතා සිටින බොහෝ දෙනෙක්
    ආදරය කරන්නෙ ඔබට නොවේ!

    ඔවුන් ආදර කරන්නෙ
    ඔවුන් වෙනුවෙන්
    ඔබට කල හැකි දේවල් වලටයි

    (බුකියෙන් ගත්තේ)
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මටනම් හිතුනෙම මූල්‍යමය ප්‍රතිපාදන සදහා උඹව පාවිච්චිවෙන අතර ඒකි සිරා කරන තව කොල්ලෙක් ඇති බන්.. පොඩ්ඩක් හොයලා බලපන්
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    නෑ සෙලර් රී ෆන්ඩ් කලා එහා ගෙදර එකාගෙන් ලංකට් එකක් ඉල්ල ගත්තා....:lol:

    ට හිකෙයි. මට පේන්නේ මම මා එක්කම කතා කරනවා වගේ. ඇවටාර් එක හොරකම් කලා මදිවට. හොරා. :growl::growl::frown:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මම සාමාන්‍යයෙන් මේවගේ අලුතින් එකව්න්ට් හදාගෙන ඇවිත් මෙහෙම දාන ත්‍රෙඩ් වලට කමෙන්ට් කරන්නෙ නෑ. ඒත් උඹේ කතාව ඇත්ත කියලා හිතුන නිසයි කමෙන්ට් කරන්නේ.
    ඔය කෙල්ල උඹේ දත ගලවනවා. ආයි අහන්න දෙයක් නෑ. තව ටිකකාලයක් ආශ්‍රය කරලා බලලා තීරණයක් ගනිං. සාමාන්‍යයෙන් බහුතරයක් කෙල්ලෝ අවංකව යාලුවෙලා ඉන්නව නම් අත්‍යවශ්‍යම උනොත් ඇරෙන්න කොල්ලගෙන් සල්ලි ඉල්ලන්නෙ නෑ. බොහෝවිට දුන්නත් එපා කියනවා.
    :yes::yes::yes:

    අනිවාර්යෙන් දත ගැලවීමකි...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මේ වගේ සීන් හරියටම කියන්න බෑ... මොකො ගෑනු තේරුම් ගන්න අමාරුයි..

    උඹේ කෙල්ල එක්කො දත ගලවනවා..
    නැත්තම් සල්ලි වල දේවල් වල අගයක් නෑ නස්ති කරනවා...

    උඹ සල්ලි නෑ වගේ ඉන්දින්. අහන අහන පාරට නෑ කියපන්... හැබැයි වෙනදා වගේ ආදරයෙන් ඉඳපන්.. ඒකි උඹෙන් දත ගලවනම් උඹව දාල ගිහින් වෙන එකෙක් දාගන්නවා. නැත්ත්ම් ඒකි නාස්තිකාර කෙල්ලෙක් හදල ගනින්...
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මම සාමාන්‍යයෙන් මේවගේ අලුතින් එකව්න්ට් හදාගෙන ඇවිත් මෙහෙම දාන ත්‍රෙඩ් වලට කමෙන්ට් කරන්නෙ නෑ. ඒත් උඹේ කතාව ඇත්ත කියලා හිතුන නිසයි කමෙන්ට් කරන්නේ.
    ඔය කෙල්ල උඹේ දත ගලවනවා. ආයි අහන්න දෙයක් නෑ. තව ටිකකාලයක් ආශ්‍රය කරලා බලලා තීරණයක් ගනිං. සාමාන්‍යයෙන් බහුතරයක් කෙල්ලෝ අවංකව යාලුවෙලා ඉන්නව නම් අත්‍යවශ්‍යම උනොත් ඇරෙන්න කොල්ලගෙන් සල්ලි ඉල්ලන්නෙ නෑ. බොහෝවිට දුන්නත් එපා කියනවා.

    සහතික ඇත්ත :yes:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    Umba dan mehema karapan ubata loku paduwak una wage act karapan wena mokahari scn ekakin..masayak 2k hitapan wale wal na wage..ekigen udaw illapan..habai eki ubata udaw karanne nathuwa,ehema nattam ubawa care karanne nattam sorry.com.. hitha hadaganin,salli walata kello thiyan wedak naha :no::no::no:
     
    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    මම සාමාන්‍යයෙන් මේවගේ අලුතින් එකව්න්ට් හදාගෙන ඇවිත් මෙහෙම දාන ත්‍රෙඩ් වලට කමෙන්ට් කරන්නෙ නෑ. ඒත් උඹේ කතාව ඇත්ත කියලා හිතුන නිසයි කමෙන්ට් කරන්නේ.
    ඔය කෙල්ල උඹේ දත ගලවනවා. ආයි අහන්න දෙයක් නෑ. තව ටිකකාලයක් ආශ්‍රය කරලා බලලා තීරණයක් ගනිං. සාමාන්‍යයෙන් බහුතරයක් කෙල්ලෝ අවංකව යාලුවෙලා ඉන්නව නම් අත්‍යවශ්‍යම උනොත් ඇරෙන්න කොල්ලගෙන් සල්ලි ඉල්ලන්නෙ නෑ. බොහෝවිට දුන්නත් එපා කියනවා.

    Sirawata bn! Reload 1k demmath baninawa matanam wiyadam karannepa kiyala. :dull:
    Bus wala ena daata ticket 2 ganna denneth ne. A tharam adarei. :yes:
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    මම සාමාන්‍යයෙන් මේවගේ අලුතින් එකව්න්ට් හදාගෙන ඇවිත් මෙහෙම දාන ත්‍රෙඩ් වලට කමෙන්ට් කරන්නෙ නෑ. ඒත් උඹේ කතාව ඇත්ත කියලා හිතුන නිසයි කමෙන්ට් කරන්නේ.
    ඔය කෙල්ල උඹේ දත ගලවනවා. ආයි අහන්න දෙයක් නෑ. තව ටිකකාලයක් ආශ්‍රය කරලා බලලා තීරණයක් ගනිං. සාමාන්‍යයෙන් බහුතරයක් කෙල්ලෝ අවංකව යාලුවෙලා ඉන්නව නම් අත්‍යවශ්‍යම උනොත් ඇරෙන්න කොල්ලගෙන් සල්ලි ඉල්ලන්නෙ නෑ. බොහෝවිට දුන්නත් එපා කියනවා.

    :yes::yes::yes::yes::yes:
     
    ThilinaTT

    Member
    Mar 16, 2009
    194
    14
    0
    Ja-ela
    අනිවා දත ගැලවීමක්. සිරවටම අාදෙර් නම් කොල්ල දෙන කිසිම දෙයක් වෙන කෙනෙක්ගේ අතට යන්න කෙල්ලෙක් ඉඩ දෙන්නේ නැ. මහන්සියෙන් හම්බ කරන සල්ලි වල වටිනාකමක් නොදන්නා කෙල්ලෙක් එක්ක ජීවත් වීම නම් විනාසයක මුල තම පුතෝ. ඕක තම කියන්නේ සහකාරියක් සෙට් කරගන්න කලින් family background එක බලන්න කියන්නේ. :angry: