උඹලගේ කෙල්ලත් මෙහෙමද...?

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
mama nam kawadawath oya cn karala na. issara kellek pana yanakal mata reload demma.mama dana dana eka ekita aye retun kara. oya salli walin karana dewal hari yan na ban. boot thibba gaman okun hullanawa :yes:

ne ne ban.... man boot thiyala ne... dan api married.... :yes::yes::yes:
man eyata satha pahaka deyak deela ne... eyagen thamai mata hadissiyata illa ganne....... math kagenwath salli kada ganna wedeta echchara pehedeemak ne macho
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Ha ha mage fiancee api kana chocolate koleth ekathu karanawa.. man hithanne den kunu loriyak ma tiyenawa.. mama ahanawa ithin deweddata ne owa ekathu karanne neda kiyala.. potato chips tin kurudu gammiris wage ewata lu ekathu karanne..

    mama yalu wela mul kaledi hello kitty mouse ekakui mouse pad ekakui aran dunna a kale patta gahapu lap ekak tibbe eke touch pad eka awl wela..

    Mouse ekai mouse pad ekai thawama almariye lu.. mama ahanawa hambuwena lamaita dennada tiyan inne kiyala.. lamai ta wat denne na lu.. lol.. kana deyak nangitat deela kanna kiwwoth eka a welawema kala iwara karanawa.. adareda bolada kamada kiyanna danne na.. bu ekata mama kemathi machan..

    Car thread ekaka hera api aye meet una neh ;)

    මටත් ඔය වගේ අත්දැකීම් තමයි මචං.
    අඩේ මේ සතියේ පොලා කථාව ලියන එකක් නෑ
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ

    මාර romantic බන්..වාසනාවන්තයි උබ.. ඇස්වහක් කටවහක් නැතුව හොද පවුල් ජිවිතයක් ලැබෙන්න ඕන උබලට.. :love:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාර romantic බන්..වාසනාවන්තයි උබ.. ඇස්වහක් කටවහක් නැතුව හොද පවුල් ජිවිතයක් ලැබෙන්න ඕන උබලට.. :love:

    :yes::yes: අනිවාර්යෙන්
    අඩේ උඹල සෙට්එකම මේකට බැස්සද :shocked:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මාර romantic බන්..වාසනාවන්තයි උබ.. ඇස්වහක් කටවහක් නැතුව හොද පවුල් ජිවිතයක් ලැබෙන්න ඕන උබලට.. :love:

    nangila tikak hurathal thama ban.. thanks machan.. gewal walin dannawa scene eka api neyo machan.. awruddakin wage marry karanna one.. api dennama demawpiyonta wada denna kemati na ban.. tikak iwasanawa.. salli ekathu karagannakan.. agaman rate inna ahinsak duppath minissunta puluwan widihata udaw karala sathutak labana eka thama ape wede.. mama lenu denna hadana kale api meet uneth aduwen.. e hemadetama mata udaw kara.. mawa re peya deken dekata negittuwa.. minissu wiwidakarai machan.. eka kuse eka welawe ipadunath ahasata polowa wage wenas kam dakina mama me gena puduma wenawa sirawata machan..

    IMG_2103_thumb-150x150.jpg

    Save baby Squirrels - My experience.
    http://www.elakiri.com/forum/showthread.php?t=1639916

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    ඔය පරට්ටි උම්බව ගොනා කරල දත ගලෝනවා.අහු වෙන්නෙ එපා මීමෝ
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Uba iwarai machan oka neme adare kiyanne,man kiyan na kellawa atha arinna kiyala,habai uba eyata aye kisima deyak denna epa,ubawa hawa karanawa,oka notherana uba thadi hawek viya uthui,
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මටත් ඔය වගේ අත්දැකීම් තමයි මචං.
    අඩේ මේ සතියේ පොලා කථාව ලියන එකක් නෑ

    Ela machan.. rekaganin pana wage.. ada kale hoyanna hari amarui ban..
    Igeneemakata wage nam salli gattata kamak na muge prashne hetiyata.. eth machan couple ekak badinna ma love karanawa nam un balanne save karanna.. mama nam issara mara widihata wiyadam kare.. den save karanawa ban.. ammalata karadara karanna ba owata..

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    උඹට සල්ලි නැතිව කෙලවිලා ඉන්න මූඩ් එකකින් මාසයක් විතර හිටාං බලන්න. ඒකිගෙන් කීයක් හරි තියනවානම් දෙන්න කියලා ඉල්ලහං බලන්න. මොකෝ වෙන්නේ කියලා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම සාමාන්‍යයෙන් මේවගේ අලුතින් එකව්න්ට් හදාගෙන ඇවිත් මෙහෙම දාන ත්‍රෙඩ් වලට කමෙන්ට් කරන්නෙ නෑ. ඒත් උඹේ කතාව ඇත්ත කියලා හිතුන නිසයි කමෙන්ට් කරන්නේ.
    ඔය කෙල්ල උඹේ දත ගලවනවා. ආයි අහන්න දෙයක් නෑ. තව ටිකකාලයක් ආශ්‍රය කරලා බලලා තීරණයක් ගනිං. සාමාන්‍යයෙන් බහුතරයක් කෙල්ලෝ අවංකව යාලුවෙලා ඉන්නව නම් අත්‍යවශ්‍යම උනොත් ඇරෙන්න කොල්ලගෙන් සල්ලි ඉල්ලන්නෙ නෑ. බොහෝවිට දුන්නත් එපා කියනවා.

    avatar462987_19.gif
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මම සාමාන්‍යයෙන් මේවගේ අලුතින් එකව්න්ට් හදාගෙන ඇවිත් මෙහෙම දාන ත්‍රෙඩ් වලට කමෙන්ට් කරන්නෙ නෑ. ඒත් උඹේ කතාව ඇත්ත කියලා හිතුන නිසයි කමෙන්ට් කරන්නේ.
    ඔය කෙල්ල උඹේ දත ගලවනවා. ආයි අහන්න දෙයක් නෑ. තව ටිකකාලයක් ආශ්‍රය කරලා බලලා තීරණයක් ගනිං. සාමාන්‍යයෙන් බහුතරයක් කෙල්ලෝ අවංකව යාලුවෙලා ඉන්නව නම් අත්‍යවශ්‍යම උනොත් ඇරෙන්න කොල්ලගෙන් සල්ලි ඉල්ලන්නෙ නෑ. බොහෝවිට දුන්නත් එපා කියනවා.
    :yes::yes::yes:
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    කවදාවත් තමන්ට ආදරේ කරන කෙල්ල කොල්ලගෙන් බැරිම උනොත් ඇරෙන්න සල්ලි නම් ඉල්ලන්නේ නෑ බන්. ඔකේ වෙන මොකක් හරි කේස් එකක් තියෙනවද දන්නේ නෑ බන්. ගොඩාක් දුරට උබේ දත ගලවනවා වෙන්නත් පුලුවන්.
    හැබැයි ඒකිට මොකක් හරි පවුලේ ප්‍රශ්නයක් තියෙනවද දන්නේත් නෑ. පොඩ්ඩක් හොයලා බලන්න මචන්. ඊට පස්සේ තීරනයක් ගනින්...
     
    shamikasupun

    Active member
  • Jan 23, 2013
    191
    64
    28
    මම normally මේ වගේ දේවල් වලට comments දාන කෙනෙක් නම් නෙවෙයි.. නමුත් මම මෙන්න මේකත් දන්නව.. ඔය කෙල්ල උඹව කැත විදිහට හලනකන් උඹ අතාරින්නෙත් නැ.. හේතුව උඹේ 1st love එක and උඹ් පට්ට කලාකාමී heart එකක් තියන පොරක් අර නිකන් කෙල්ල ගැන නිසදෙස් ලියනව වගේ ආතල් ගන්න dial එකක්.. :D :D no offence babe.. උඹ 1 වසරෙ පොරක් ද බන් ඕක අහන්න.. ඔය කෙල්ල දත ගලවනව කියන එක උඹේ හිත දන්නව නේද? නමුත් උඹ මෙතන ඕක දැම්මෙ මෙතන කවුරු හරි ඕක සාධාරනීකරනය කරයි කියල හිතාගෙන නේද?? ඔය ලබ්බ අත ඇරල දාකො බලු විදිහට. ඊට පස්සෙ නම් ඒකි උඹට sometimes සිරා love කරයි.. පුලුවන් නම් තව කෙල්ලෙක් එක්ක සෙට් වෙයන්...but ඒකිට හොඳින් සලකල එක පාරටම මග අරින්න පටන් ගනින්.. බලකො fun එක එතකොට කොහොමද කියල...:D :D
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    nangila tikak hurathal thama ban.. thanks machan.. gewal walin dannawa scene eka api neyo machan.. awruddakin wage marry karanna one.. api dennama demawpiyonta wada denna kemati na ban.. tikak iwasanawa.. salli ekathu karagannakan.. agaman rate inna ahinsak duppath minissunta puluwan widihata udaw karala sathutak labana eka thama ape wede.. mama lenu denna hadana kale api meet uneth aduwen.. e hemadetama mata udaw kara.. mawa re peya deken dekata negittuwa.. minissu wiwidakarai machan.. eka kuse eka welawe ipadunath ahasata polowa wage wenas kam dakina mama me gena puduma wenawa sirawata machan..

    IMG_2103_thumb-150x150.jpg

    Save baby Squirrels - My experience.
    http://www.elakiri.com/forum/showthread.php?t=1639916

    එක තමයි මචෝ උබ වාසනාවන්තයි කිව්වේ.. ඔහොම ය හරි අඩුවෙන් ඉන්නේ..ඕකට තමයි ආත්මයෙන්ම බැදෙනවයි කියන්නේ.. :yes: :yes: :yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    එක තමයි මචෝ උබ වාසනාවන්තයි කිව්වේ.. ඔහොම ය හරි අඩුවෙන් ඉන්නේ..ඕකට තමයි ආත්මයෙන්ම බැදෙනවයි කියන්නේ.. :yes: :yes: :yes:
    ow ban eka nam welawa tama.. mage.. dennek ge frequency eka gelapenna epaye ekata inna..